Web development, Graphic design වගේ වැඩ වලට හොඳම ලැප්ටොප් Brand එක

Web development, Graphic design වගේ වැඩ වලට හොඳම ලැප්ටොප් Brand එක. Mention model too

  • Acer

    Votes: 1 2.8%
  • Asus

    Votes: 6 16.7%
  • Dell

    Votes: 4 11.1%
  • Hp

    Votes: 0 0.0%
  • MSI

    Votes: 7 19.4%
  • Lenovo

    Votes: 18 50.0%

  • Total voters
    36

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Bigger is better. buy something that is of business grade from any of those brands. But my advice is to use a desktop as your primary device.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43

    ThinkBook 16 G6 IRL 13th Generation Intel® Core™ i5- 1335U Processor​

    MSI Modern 15 B13M 13th Gen Intel Core i5 – 1335U WIN 11 HOME​

    ASUS ExpertBook B1502CVA Intel® Core™ i5-1215U Processor​

    Dell Inspiron 3530 – i5 1335U Processor​

    ThinkBook 16 better than above 2 ?​

    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Lenovo Thinkpad වල used ලැප් ගන්න පුළුවන් රට ඉඳන් එන කෙනෙක් ට කියලා
    P.series එකේ 15/17 inch sceeen එක්ක සාමාන්‍යයෙන් 80-1 lakh අතරේ.
    used උනාට මේවා පට්ට ගහන්න පුළුවන් ..

    - just my 2 cents, if u r in a budget
    Lenovo Thinkpad or Dell Latitude 12th gen or up used price kiyapan
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    macbook pro ekak ganin
    ganan vadi. terumak na. kiyak deela gaththath 4 years vedidhi mata apahu ekak ganna venawa use eke hatiyata. 2 laks valata vage balanne

    MacBook thamai putha
    ganan vadi
    ------ Post added on Feb 23, 2025 at 3:31 PM

    Web development, Graphic design kiyanne dekak​

    Web development, Graphic design oya dekama ekata karanawa num MSI thama​

    Neththam Web development - Lenovo / HP Pro book , Elite /Dell Latitude
    Graphic - Hoda VGA ekak tiyena RAM 32 GB /NVME 1 TB tiyena ekak
    godak MSI vala price ekata sapekshava balu balmata specs nam hodai thamai. durability eka penuma ehemath hodada. man kohomath aurudu 4 k pawichchi karanna balan ganne. ita eha pawichchi karanna puluwan vei kiyala sure ekak na. mokada meeta kalin thibba okkoma aurudu 4 thamai. a nisa aurudu 4 k wath puluwan venna one

    Lenovo graphic valata madi veida 16 GB Ram 512 Gb hard Graphic valata madi veida
    ------ Post added on Feb 23, 2025 at 3:36 PM

    බජට් එක කීයක් වගේද උඹේ?
    aasanna vashayen 2 lakhs
    ------ Post added on Feb 23, 2025 at 3:38 PM

    දැන් අලුතෙන්ම ආව 300,000කට විතර ගන්න පුලුවන් Windows ලැපකට වඩා performance, smoothness තියනව 2020 M1 Macbook Air එකේ.
    2 laks vage ban budget eka. makbook gannawanam M2 vath gaththa naththan aparade
    ------ Post added on Feb 23, 2025 at 3:40 PM

    Hondama dee oona specs valata gelapena, budget ranege ekee thiyena laptop models list eka aragena ewwagee reviews balala honda keepayak list karaganna. Ita passe shops valata gihin laptops check karala thamanta hondai kiyala hitena eka ganna.

    Consumer laptop range kohomath quality adui godak ewwage, business laptops thama honda. (Ex. Dell Latitiude series. Dell Inspiron is a consumer series)

    Asus - overall good quality
    Dell - Issara hondai hondama brand ekak, den nam honda model ekak thorala ganna onee.
    HP - den godak laptop models low quality. Samahara models withrak athi honda ewwa. Do the research.
    Lenovo/Acer - mewwagee premium models witharak hondanam ganna hondata market research karala.
    MSI - same story (Lenovo/Acer)
    oyage selection eka Asus da? Asus design nam balu balmata lassanai.quality ekath hodainam watinawa. lenovo vala premium models monawada
    ------ Post added on Feb 23, 2025 at 3:44 PM

    Bigger is better. buy something that is of business grade from any of those brands. But my advice is to use a desktop as your primary device.
    How to find business grade models? through the Google?
    ------ Post added on Feb 23, 2025 at 3:45 PM
     
    Last edited:

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    පිස්සුද බං? 200,000 ට ගන්න පුලුවන් ඕනෙම Windows ලැප් එකකට වඩා Macbook Air M1 එක හොඳයි. ලක්ශ 4 5ක Windows ලැපක Power එක තියනව ඒකෙ. මම දැන් අවුරුදු තුනක් එකම එක පාවිච්චි කරනවනෙ බං.

    දැන් M1 Macbook Air එකක් 210,000ටත් තියනව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Bigger is better. buy something that is of business grade from any of those brands. But my advice is to use a desktop as your primary device
    i also thought this. use a laptop for surfing internet and entertainments and use desktop for working. but not now. Now i need a laptop. What you think about All in One desktops?

    ThinkBook 16 G6 IRL 13th Generation Intel® Core™ i5- 1335U Processor​

    MSI Modern 15 B13M 13th Gen Intel Core i5 – 1335U WIN 11 HOME​

    ASUS ExpertBook B1502CVA Intel® Core™ i5-1215U Processor​

    Dell Inspiron 3530 – i5 1335U Processor​

    ThinkBook 16 better than above 2 ?​

    Okkoma U series neda
    ------ Post added on Feb 23, 2025 at 3:54 PM

    Hodama brand eka nane methana

    Apple Macbook Pro
    Budget eka pannanawa. 2 lakhs valin bari veine
    ------ Post added on Feb 23, 2025 at 4:01 PM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    MacBook එකක් ගනින්
    මගේ ලඟ තියනවා 2015 ගනිපු Mid 2015 එකක්. දැනට මගේ බැකප් ලැප් එක විදියට යූස් කරනවා මේ ටිකේ දිගටම යූස් කරා කිසිම අවුලක් නැහැ, දැනටත් Development කරන්න පුලුවන් ලොකු අවුලක් නැතිව
    අවුරුදු 10ක් යූස් කරලා තාම බබා වගේ තියනවා,
    දැන් මේකේ බැටරිය කෙලවෙලා තියෙන්නෙ,
    අවුරුදු 10ක් පරන ලැප් එකක් විදියට මේක පට්ටම සිරා
    දැන් ගන්න තියන entry level windows ලැප් වලට වඩා මේක තාමත් සෑහෙන්න හොඳයි. අවුල තියෙන්නෙ ඇපල් එවුන් දැන් Intel වලට සපෝට් එක අයින් කරන් යනවා
    ගිය අවුරුද්දෙන් මේකට OS අප්ඩේට් දෙන එක නතර කරා හැබැයි පොඩි හැක් එකක් කරලා Upgrade කරා කිසි අවුලක් නැතිව වැඩ
    මේ ලැප් එක ආපු කාලෙ ආපු අනෙක් බ්‍රෑන්ඩ් වල ලැප් එහෙම වලලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති

    ලඟක් වෙනකල් මගේ ලඟ M1 එකක් තිබුනා ආයෙ M3 එකක් තිබුනා, එදිනෙදා වැඩ වලදි M1 එකයි M3 එකෙයි වෙනසක් නැති තරම්, ඒක තේරෙන්න ලොකු වැඩක් කරන්න හරි වීඩියෝ රෙන්ඩරින් වැඩක් වගේ කරන්න ඕන

    If you are getting a macbook, consider getting a macbook pro, you may find M3 models for a reasonable price. If you are getting an air, try to get 15 inch, 16GB
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    i also though this. use a laptop for surfing internet and entertainments and use desktop for working. but not now. Now i need a laptop. What you think about All in One desktops?

    Okkoma U series neda
    ------ Post added on Feb 23, 2025 at 3:54 PM
    Don't go for all in one desktops, those are hard to customize. So your current option is a laptop. Every laptop maker has their own business-grade series. Those are generally sturdy ,larger, bulkier, and more expensive versions.
    • Lenovo ThinkPad X1 Carbon Gen 11
    • HP Dragonfly G4
    • Lenovo ThinkPad E16 Gen 1
    • HP EliteBook 840 G9
    • Dell Precision 5680
    • Apple MacBook Pro 14-Inch (M3, 2023)
    • Apple MacBook Pro 16-Inch (M3 Max)
    • MSI Stealth 14 Studio

    Try to find one of those. Sometimes there are imported used laptops available. I have a used dell latitude which I've used as my primary machine for last 5 years. Since business-grade laptops have good quality, you don't need to worry about the longevity. However, check thoroughly and buy from a well-established stall, which ensures that you may be able to resolve warranty claims. Good luck.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    පිස්සුද බං? 200,000 ට ගන්න පුලුවන් ඕනෙම Windows ලැප් එකකට වඩා Macbook Air M1 එක හොඳයි. ලක්ශ 4 5ක Windows ලැපක Power එක තියනව ඒකෙ. මම දැන් අවුරුදු තුනක් එකම එක පාවිච්චි කරනවනෙ බං.

    දැන් M1 Macbook Air එකක් 210,000ටත් තියනව.
    මචන් Macbook වලට Original Softwares මද දාන්න ඕනේ. දැන් අපි crack එහෙම දාගෙන පාවිච්චි කරනවානේ. Macbook එකේ එහෙම බැරිද? විසි තිස් දාහ දීලා original ඒවාම ගන්න වෙනවාද

    mekenam Hard, RAM, Screen size 3 ma madine ban
    ------ Post added on Feb 23, 2025 at 4:10 PM

    MacBook එකක් ගනින්
    මගේ ලඟ තියනවා 2015 ගනිපු Mid 2015 එකක්. දැනට මගේ බැකප් ලැප් එක විදියට යූස් කරනවා මේ ටිකේ දිගටම යූස් කරා කිසිම අවුලක් නැහැ, දැනටත් Development කරන්න පුලුවන් ලොකු අවුලක් නැතිව
    අවුරුදු 10ක් යූස් කරලා තාම බබා වගේ තියනවා,
    දැන් මේකේ බැටරිය කෙලවෙලා තියෙන්නෙ,
    අවුරුදු 10ක් පරන ලැප් එකක් විදියට මේක පට්ටම සිරා
    දැන් ගන්න තියන entry level windows ලැප් වලට වඩා මේක තාමත් සෑහෙන්න හොඳයි. අවුල තියෙන්නෙ ඇපල් එවුන් දැන් Intel වලට සපෝට් එක අයින් කරන් යනවා
    ගිය අවුරුද්දෙන් මේකට OS අප්ඩේට් දෙන එක නතර කරා හැබැයි පොඩි හැක් එකක් කරලා Upgrade කරා කිසි අවුලක් නැතිව වැඩ
    මේ ලැප් එක ආපු කාලෙ ආපු අනෙක් බ්‍රෑන්ඩ් වල ලැප් එහෙම වලලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති

    ලඟක් වෙනකල් මගේ ලඟ M1 එකක් තිබුනා ආයෙ M3 එකක් තිබුනා, එදිනෙදා වැඩ වලදි M1 එකයි M3 එකෙයි වෙනසක් නැති තරම්, ඒක තේරෙන්න ලොකු වැඩක් කරන්න හරි වීඩියෝ රෙන්ඩරින් වැඩක් වගේ කරන්න ඕන

    If you are getting a macbook, consider getting a macbook pro, you may find M3 models for a reasonable price. If you are getting an air, try to get 15 inch, 16GB
    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ Specs වල Macbook air m1 එකක් මගේ බජට් එකට ගන්න බෑ. මගේ බජට් එකේ හැටියට තියෙන්නේ 256GB hard, 8 GB RAM, 13 inch Screen. 2 lakhs budget
    ------ Post added on Feb 23, 2025 at 4:15 PM
     
    Last edited:

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    මචන් Macbook වලට Original Softwares මද දාන්න ඕනේ. දැන් අපි crack එහෙම දාගෙන පාවිච්චි කරනවානේ. Macbook එකේ එහෙම බැරිද? විසි තිස් දාහ දීලා original ඒවාම ගන්න වෙනවාද

    mekenam Hard, RAM, Screen size 3 ma madine ban
    ------ Post added on Feb 23, 2025 at 4:10 PM

    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වල එකක් මගේ බජට් එකට ගන්න බෑ. මගේ බජට් එකේ හැටියට තියෙන්නේ 256GB hard, 8 GB RAM, 13 inch Screen. 2 lakhs budget
    ------ Post added on Feb 23, 2025 at 4:15 PM
    නෑ බං. FileCR කියල එකක් තියනව ඒකෙන් ගන්න පුලුවන් MacOS Crack ඔක්කොම. Photoshop, Illustrate ඕව මේව ඔක්කොම තියනව.
    13 Inch 8 GB M1 එකේ Photoshop, Illustrator ඔක්කොම Open කරන් ඕනෙ නම්ක් Chrome Tab 10 ක් උනත් Open කරන් වැඩ කරන්න පුලුවන් බං. 8 9 Hours ක් බැටරිත් තියනව.
    8 GB RAM Windows ලැපක් ගත්තොත් උබ Chrome ගිය ගමන් ඔක්කොම හිර වෙනව බං.

    මචන් Macbook වලට Original Softwares මද දාන්න ඕනේ. දැන් අපි crack එහෙම දාගෙන පාවිච්චි කරනවානේ. Macbook එකේ එහෙම බැරිද? විසි තිස් දාහ දීලා original ඒවාම ගන්න වෙනවාද

    mekenam Hard, RAM, Screen size 3 ma madine ban
    ------ Post added on Feb 23, 2025 at 4:10 PM

    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ Specs වල Macbook air m1 එකක් මගේ බජට් එකට ගන්න බෑ. මගේ බජට් එකේ හැටියට තියෙන්නේ 256GB hard, 8 GB RAM, 13 inch Screen. 2 lakhs budget
    ------ Post added on Feb 23, 2025 at 4:15 PM
    ඕකෙ Screen සයිස් එක නියමයි බං. පට්ටම Pixel Density + Resolution Listඑකකුත් තියනව 2560 x 1600 වෙනකන් තියනවා. True Colors තියන්නෙ. 200,000 Windows ලැප් වල ඕවා නෑ බං.
    ------ Post added on Feb 23, 2025 at 4:21 PM

    උබ ඕක එක පාරක් Use කරාට පස්සෙ තේරෙන්නෙ බං. ආයි ඉතින් ජීවිතේට Windows ලැපක් for work ගන්නෙ නෑ බං.
    ------ Post added on Feb 23, 2025 at 4:22 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Don't go for all in one desktops, those are hard to customize. So your current option is a laptop. Every laptop maker has their own business-grade series. Those are generally sturdy ,larger, bulkier, and more expensive versions.
    • Lenovo ThinkPad X1 Carbon Gen 11
    • HP Dragonfly G4
    • Lenovo ThinkPad E16 Gen 1
    • HP EliteBook 840 G9
    • Dell Precision 5680
    • Apple MacBook Pro 14-Inch (M3, 2023)
    • Apple MacBook Pro 16-Inch (M3 Max)
    • MSI Stealth 14 Studio

    Try to find one of those. Sometimes there are imported used laptops available. I have a used dell latitude which I've used as my primary machine for last 5 years. Since business-grade laptops have good quality, you don't need to worry about the longevity. However, check thoroughly and buy from a well-established stall, which ensures that you may be able to resolve warranty claims. Good luck.
    Yes you are right! both lenovo laptops you mentioned here are bilkier. Thanks brother!

    නෑ බං. FileCR කියල එකක් තියනව ඒකෙන් ගන්න පුලුවන් MacOS Crack ඔක්කොම. Photoshop, Illustrate ඕව මේව ඔක්කොම තියනව.
    13 Inch 8 GB M1 එකේ Photoshop, Illustrator ඔක්කොම Open කරන් ඕනෙ නම්ක් Chrome Tab 10 ක් උනත් Open කරන් වැඩ කරන්න පුලුවන් බං. 8 9 Hours ක් බැටරිත් තියනව.
    8 GB RAM Windows ලැපක් ගත්තොත් උබ Chrome ගිය ගමන් ඔක්කොම හිර වෙනව බං.

    ඕකෙ Screen සයිස් එක නියමයි බං. පට්ටම Pixel Density + Resolution Listඑකකුත් තියනව 2560 x 1600 වෙනකන් තියනවා. True Colors තියන්නෙ. 200,000 Windows ලැප් වල ඕවා නෑ බං.
    ------ Post added on Feb 23, 2025 at 4:21 PM

    උබ ඕක එක පාරක් Use කරාට පස්සෙ තේරෙන්නෙ බං. ආයි ඉතින් ජීවිතේට Windows ලැපක් for work ගන්නෙ නෑ බං.
    ------ Post added on Feb 23, 2025 at 4:22 PM
    උබ ලින්ක් එකේ දාලා තියෙන shop එක හොඳයිද? උඹ අරගත්තේ එතනින්ද? ගන්නවානම් හොඳ තැන් මොනවාද
    ------ Post added on Feb 23, 2025 at 4:34 PM
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    Yes you are right! both lenovo laptops you mentioned here are bilkier. Thanks brother!

    උබ ලින්ක් එකේ දාලා තියෙන shop එක හොඳයිද? උඹ අරගත්තේ එතනින්ද? ගන්නවානම් හොඳ තැන් මොනවාද
    ------ Post added on Feb 23, 2025 at 4:34 PM
    බම්බලපිටිය ඒරියල් එකේ තියන ඔක්කොම වගේ කඩවල් ටික අවුලක් නෑ බං. කොහෙන් ගත්තත් අවුලක් නෑ
     
    • Like
    Reactions: geeko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    Mac mini ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න