SEYB 1 anith ewa order hari



PE සහ ROE විතරක් බැලුවත් SEYB.N එකට 5th place එක තමා මම නම් දෙන්නේ. මොන විදියට බැලුවත් මට නම් SEYB.N එක 5න් උඩට ගන්න බැ. කොහොමද කියන්නේ 1st කියලා
| Rank | Bank | EPS | ROE | M. Price | PE% |
1 | HNB.N | 76.14 | 20% | 323 | 23.57276 |
2 | NTB.N | 50.82 | 24% | 199 | 25.53769 |
3 | SAMP.N | 24.48 | 17.74% | 122.25 | 20.02454 |
4 | PABC.N | 9.34 | 17% | 36.2 | 25.8011 |
6 | SEYB.N | 15.91 | 15.35% | 72.9 | 21.82442 |
Last edited:

