🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    SEYB 1 anith ewa order hari
    :lol::lol::lol:

    PE සහ ROE විතරක් බැලුවත් SEYB.N එකට 5th place එක තමා මම නම් දෙන්නේ. මොන විදියට බැලුවත් මට නම් SEYB.N එක 5න් උඩට ගන්න බැ. කොහොමද කියන්නේ 1st කියලා

    RankBankEPSROEM. PricePE%
    1​
    HNB.N
    76.14​
    20%​
    323​
    23.57276​
    2​
    NTB.N
    50.82​
    24%​
    199​
    25.53769​
    3​
    SAMP.N
    24.48​
    17.74%​
    122.25​
    20.02454​
    4​
    PABC.N
    9.34​
    17%​
    36.2​
    25.8011​
    6​
    SEYB.N
    15.91​
    15.35%​
    72.9​
    21.82442​
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    :lol::lol::lol:

    PE සහ ROE විතරක් බැලුවත් SEYB.N එකට 5th place එක තමා මම නම් දෙන්නේ. මොන විදියට බැලුවත් මට නම් SEYB.N එක 5න් උඩට ගන්න බැ. කොහොමද කියන්නේ 1st කියලා

    RankBankEPSROEM. PricePE
    1​
    HNB.N
    76.14​
    20%​
    323​
    23.57276​
    2​
    NTB.N
    50.82​
    24%​
    199​
    25.53769​
    3​
    SAMP.N
    24.48​
    17.74%​
    122.25​
    20.02454​
    4​
    PABC.N
    9.34​
    17%​
    36.2​
    25.8011​
    6​
    SEYB.N
    15.91​
    15.35%​
    72.9​
    21.82442​
    PE 23 . 21 wage loku ganan kohomatawath enda bae. PE 3, 4 wage owage enne. poddak calcultion eka check karapan bn
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    PE 23 . 21 wage loku ganan kohomatawath enda bae. PE 3, 4 wage owage enne. poddak calcultion eka check karapan bn
    ඔව් එක හරි, මේකේ PE එකේ % එක තියන්නේ ඒ කියන්නේ NTB එක 25% ලාබයක් තියනවා.මම edit කරා % එක දාලා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඔව් එක හරි, මේකේ PE එකේ % එක තියන්නේ ඒ කියන්නේ NTB එක 25% ලාබයක් තියනවා.මම edit කරා % එක දාලා.
    ehema wenda bae. PE kiyana eka kohomada % karanne ? hithapan PE adu weddi thama hoda ? namuth uba kiyana widihata PE wadi weddi hodaayi ?? PE hari widihata aran hadapan oka
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ehema wenda bae. PE kiyana eka kohomada % karanne ? hithapan PE adu weddi thama hoda ? namuth uba kiyana widihata PE wadi weddi hodaayi ?? PE hari widihata aran hadapan oka
    උබ P/E ගැනම අහන නිසා ඔන්න මම අදට තියන M Price එකට P/E එක දැම්ම. P/E බොහොම basic rule එකක්, එකට වඩා P/E% එක මට නම් ගොඩක් වැදගත් මොකද මම එකෙන් "උද්දමනය +3%" අඩු කරනවා මගේ cost එකක් විදියට.
    RankBankEPSROEM. PricePE%PE
    1​
    HNB.N
    76.14​
    20%​
    324.75​
    23.44573​
    4.265169​
    2​
    NTB.N
    50.82​
    24%​
    199.75​
    25.4418​
    3.930539​
    3​
    SAMP.N
    24.48​
    17.74%​
    122.5​
    19.98367​
    5.004085​
    4​
    PABC.N
    9.34​
    17%​
    36.1​
    25.87258​
    3.865096​
    6​
    SEYB.N
    15.91​
    15.35%​
    72.9​
    21.82442​
    4.582024​

    දැන් උබ කියන්න එපා EPS එකට හරි නම් Dividend නුත් add වෙන්න ඕනේ කියල. උබ ඕනේ නම් එකත් දාල බලන්න එත් P/E කොහොම බැලුවත් SEYB.N 1st නම් එන්නේ නැ.
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    SAMP
    4.901961​
    HNB.X
    3.638035​
    COMB.X
    3.309015​
    SEYB.X
    3.280955​
    NTB
    4.04​
    mama PE balanne hamawelawema X ekata. hethuwa mama ganne X eka nisa. ehema karanne Dividend yield eka wadi nisa. Bank wala ROE ekata wada wadagath NAV eka. eke ganata thama bank value karanne. Seyb NAV=114 ehema gatthath PBV - 0.5 sayb.x trade wenne. 50% discount. anith okkomage PBV ita wadi. PE ube eken poddak wens wenne mage market value update karala nathi nisa. eka ganan ganda epa.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Dividend ගැන විතරක් බලනවානම් X කොටස් ගන්න එක හොදා තමා. මේ සැරේ ගොඩක් බැංකු වල වාසිය Interest Expenses අඩු උන වාසිය එක නිසා. දිගටම හොද return එකකට ROE එක වැදගත් මම දකින විදියට.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Dividend ගැන විතරක් බලනවානම් X කොටස් ගන්න එක හොදා තමා. මේ සැරේ ගොඩක් බැංකු වල වාසිය Interest Expenses අඩු උන වාසිය එක නිසා. දිගටම හොද return එකකට ROE එක වැදගත් මම දකින විදියට.
    profit wadi wenda hethuwa Interest Expenses adu wimata wada net impairment reversal primarily due to provision reversals in respect of SLISBs, neda. me growth ekama apita issarahata expect karnda amaru wei neda ? kohomath isarahata salary increase, inflation reduction and increased loan book nisa banks wala core growth eka wadi wei. eye nisa bank wala future hodayi. kohomath mama bank share wikunanne nae. mage gawa thiyanawa Rs 50 gattha comb.x , rs 60 gattha hnb.x balapan comb.x dividend yield around 19 %.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Fian
    උබ P/E ගැනම අහන නිසා ඔන්න මම අදට තියන M Price එකට P/E එක දැම්ම. P/E බොහොම basic rule එකක්, එකට වඩා P/E% එක මට නම් ගොඩක් වැදගත් මොකද මම එකෙන් "උද්දමනය +3%" අඩු කරනවා මගේ cost එකක් විදියට.
    RankBankEPSROEM. PricePE%PE
    1​
    HNB.N
    76.14​
    20%​
    324.75​
    23.44573​
    4.265169​
    2​
    NTB.N
    50.82​
    24%​
    199.75​
    25.4418​
    3.930539​
    3​
    SAMP.N
    24.48​
    17.74%​
    122.5​
    19.98367​
    5.004085​
    4​
    PABC.N
    9.34​
    17%​
    36.1​
    25.87258​
    3.865096​
    6​
    SEYB.N
    15.91​
    15.35%​
    72.9​
    21.82442​
    4.582024​

    දැන් උබ කියන්න එපා EPS එකට හරි නම් Dividend නුත් add වෙන්න ඕනේ කියල. උබ ඕනේ නම් එකත් දාල බලන්න එත් P/E කොහොම බැලුවත් SEYB.N 1st නම් එන්නේ නැ.
    Financial institutions value karnawanam price to book value , Net interest income , Loan book quality aka thama important PE scene walata wada.
     
    • Like
    Reactions: 24X7

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Hela Apperal ගැන මොකද කියන්නේ?
    ubage thiyanawa nam danma ayin weyan. balpan NAV adu wegana en widiha continous loss nisa. pena widihata ilagata bankrupt wena company eka oka. Dila duwwanda ona share ekak mata nam:LOL:
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ubage thiyanawa nam danma ayin weyan. balpan NAV adu wegana en widiha continous loss nisa. pena widihata ilagata bankrupt wena company eka oka. Dila duwwanda ona share ekak mata nam:LOL:
    නැ නැ තාම මන් ගාව නැ 😁
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    profit wadi wenda hethuwa Interest Expenses adu wimata wada net impairment reversal primarily due to provision reversals in respect of SLISBs, neda. me growth ekama apita issarahata expect karnda amaru wei neda ? kohomath isarahata salary increase, inflation reduction and increased loan book nisa banks wala core growth eka wadi wei. eye nisa bank wala future hodayi. kohomath mama bank share wikunanne nae. mage gawa thiyanawa Rs 50 gattha comb.x , rs 60 gattha hnb.x balapan comb.x dividend yield around 19 %.
    ඔව් "impairment reversal" ලොකු proft වෙනසට බලපානවා. මම impairment එකට නැතුව ත් බැලුවා. එහෙම බලල තමා ඔය 1 2 3 දැම්මේ comb-bank තාම බලනවා. මගේ ගාව නම් NTB පමණ තියන්නේ.

    Hela Apperal ගැන මොකද කියන්නේ?
    ඔව් IPO එකේ ගාණ නම් ගොඩක් වැඩි. මොකද ඔකේ Director ලා අරගෙන තිබුනේ රුපියල් 2 ට වගේ මට මතක IPO විස්තර බලනකොට. දැනට මට නම් පේන ලොකුම රිසක් එක EGYPT වල පර්ශ්නය. RIGHTS ISSUE එකකුත් දුන්නා.. එත් තාම case.
    මට හිතෙන්නේ මුන් cse එකට අවේම උන්ගේ ණය ගොඩ දාගන්න.
    Fian

    Financial institutions value karnawanam price to book value , Net interest income , Loan book quality aka thama important PE scene walata wada.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: tha123

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    thawa awurudu 1 kin 2 kin degunayak, thungunayak weyi kiyala ubala hithana shares monawada ?
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    මේ වෙලාවේ DFCC එකෙන් shares ටිකක් අරන් දාන්න හිතන් ඉන්නවා. Any advice guys??? :unsure::unsure:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ වෙලාවේ DFCC එකෙන් shares ටිකක් අරන් දාන්න හිතන් ඉන්නවා. Any advice guys??? :unsure::unsure:
    මොකක්ද DFCC එකේ විශේෂ. මොනවහරි news එකක් වත් ආවද? :confused::confused::confused:
     
    • Like
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    විශේෂත්වයක් නෑ. මම කලින් ගත්තා ටිකක් උඩින්. ඒක ඇවරේජ් කර ගන්නත් ඕන. අනික NAV එකට වඩා ටිකක් බැහැලා තියෙන නිසායි තව බහින එකක් නෑ කියලා හිතෙන නිසායි ගන්න බැලුවේ.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    විශේෂත්වයක් නෑ. මම කලින් ගත්තා ටිකක් උඩින්. ඒක ඇවරේජ් කර ගන්නත් ඕන. අනික NAV එකට වඩා ටිකක් බැහැලා තියෙන නිසායි තව බහින එකක් නෑ කියලා හිතෙන නිසායි ගන්න බැලුවේ.
    ඔව් price එක අඩු වෙනකොට avg කරගන්න එක තමා ගොඩක් හොද price එක අඩු කරගන්න. මමත් NTB අඩු වට එනවද කියලා බලාගෙන ඉන්නේ....
    මම ගව නම් DFCC නැ. මට මතක විදියට Stage 3 Loan % අනිත් බැංකු වලට වඩා DFCC ටිකක් වැඩිපුර තිබුණා. මේ comment එක දානකොට රිපෝට් එක නම් බැලුවේ නැ. පොඩ්ඩක් හොයල බලන්න. සමහර විට මේක නිසා වෙන්න පුළුවන් price එක අඩු උනේ.