විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

    @Don GasCan
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    එතකොට අදද මුන් උගේ ගේ චෙක් කරලා තියෙන්නෙ ?
    නැත්තම් එදා තිබ්බේ නැති ඒවා අද උනලද ?

    එහෙමත් නැත්තම් එදා මොකුත් නෑ කියලා මගින් හැරිලා ඇවිත්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    bottle 120k thiya ganna baha, anika muta kohomath baha
    uba owa nodanna baba neda
    අපි අමධ්‍යපයි නේ . ඕව දන්නේ නෑ
    ඉතින් යකෝ ඔය ඕන තරම් ගෙදර බාර් වගේ හදාගෙන උන් ඉන්නේ .
    120ක් බැරි මොකද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි අමධ්‍යපයි නේ . ඕව දන්නේ නෑ
    ඉතින් යකෝ ඔය ඕන තරම් ගෙදර බාර් වගේ හදාගෙන උන් ඉන්නේ .
    120ක් බැරි මොකද ?

    baha , gedaraka unath bolltes limit, mn hithanne 5k wage, ekath local ewa receipt thiyenna ona,
    even wedding ekak unath receipt ona, ekai nithiya. hariyata check wenne nethi nisa awulak naha.

    transport unath limit ekak thiyenawa
     
    • Haha
    Reactions: IAmMrDamnLOL

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    bottle 120k thiya ganna baha, anika muta kohomath baha
    uba owa nodanna baba neda
    120k thiya ganna puluwan , nodanna moda police oic inna ponnayo welawakata allala usawi danwa.
    guli thiya ganna puluwan boruwata usawi danawa, diesel thiya ganna puluwan kama thiyeddi e kale kiyak usawi dammada boruwata

    ගෙදර බෝතල් 100ක් තියාගත්තත් ප්‍රශ්නයක් නෑ හැබැයි එක බිංදුවක්වත් විකුණන්න බෑ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    baha , gedaraka unath bolltes limit, mn hithanne 5k wage, ekath local ewa receipt thiyenna ona,
    even wedding ekak unath receipt ona, ekai nithiya. hariyata check wenne nethi nisa awulak naha.

    transport unath limit ekak thiyenawa
    receipt ona naha , polisiye unta reciept nathi unama sakayak awa kiyala usawi danna puluwan .

    customer eke jokers la Liberty Plaza eke phone kada media walata penna seal karanwa wage wadak oka.
    un thiyena phone "thoga horen genapuwa bawata sakayi" kiyana eka dala, seal karanwa, usawi oppu karanna baha thoga genapu kathawa horen . nidahas.

    neethiya anuwa thiya ganna bari kasippu , warayen(airport) badu nogewa thoga gennapu bottles. (receipts ona kiyala neethiyak naha )
    receipts nathi unama sakayi kiyala allanna puluwan ,eth usawiyedi oppu karanna ona mewa thoga horata genawa kiyana eka .
     
    • Like
    Reactions: SLK_sri

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.

    එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    https://www.news19.lk/a-whiskey-bottle-warehouse-at-deshabandhus-house/

    තාම බෝතල් ගනන් කරනවා කියන්නේ. යකෝ warehouse එකක් වගේ නේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.

    එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    https://www.news19.lk/a-whiskey-bottle-warehouse-at-deshabandhus-house/

    තාම බෝතල් ගනන් කරනවා කියන්නේ. යකෝ warehouse එකක් වගේ නේ.
    ranja langa porn thibila alluwa kiyala minisunta choon duna wage wada owa,
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    යකෝ එක හොයා ගන්න මෙච්චර කල් ගියාද? එහෙනම් අරුව හොයන එක ගැන අදහස අත ඇරගනිල්ල... :lol: :lol: මේකෙන් කියන්නේ කලින් ගේදරවත් හරියට සෝදිසි කරලා නෑ කියන එකනෙ.. අනේ මෙහෙමත් පොන්නයින්ට කඩේ යන උන්..​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    යකෝ එක හොයා ගන්න මෙච්චර කල් ගියාද? එහෙනම් අරුව හොයන එක ගැන අදහස අත ඇරගනිල්ල... :lol: :lol: මේකෙන් කියන්නේ කලින් ගේදරවත් හරියට සෝදිසි කරලා නෑ කියන එකනෙ.. අනේ මෙහෙමත් පොන්නයින්ට කඩේ යන උන්..​

    ko ban kade giya comment ekak?
    puruddata kotanna epa yako

    වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

    @Don GasCan

    bomba hoyagththath ko dan uu?... :lol: 🤌

    පගාව හම්බුන ඒව

    එතකොට අදද මුන් උගේ ගේ චෙක් කරලා තියෙන්නෙ ?
    නැත්තම් එදා තිබ්බේ නැති ඒවා අද උනලද ?

    එහෙමත් නැත්තම් එදා මොකුත් නෑ කියලා මගින් හැරිලා ඇවිත්ද

    සිද්ධාලේප කුප්පි තිබිලා නෑලු ද? 😶‍🌫️

    විස්කි තියාගන්න තහනම් ද ? :unsure:

    bottle 120k thiya ganna baha, anika muta kohomath baha
    uba owa nodanna baba neda

    අපි අමධ්‍යපයි නේ . ඕව දන්නේ නෑ
    ඉතින් යකෝ ඔය ඕන තරම් ගෙදර බාර් වගේ හදාගෙන උන් ඉන්නේ .
    120ක් බැරි මොකද ?

    baha , gedaraka unath bolltes limit, mn hithanne 5k wage, ekath local ewa receipt thiyenna ona,
    even wedding ekak unath receipt ona, ekai nithiya. hariyata check wenne nethi nisa awulak naha.

    transport unath limit ekak thiyenawa

    120k thiya ganna puluwan , nodanna moda police oic inna ponnayo welawakata allala usawi danwa.
    guli thiya ganna puluwan boruwata usawi danawa, diesel thiya ganna puluwan kama thiyeddi e kale kiyak usawi dammada boruwata

    එකක දාල තිබ්බ බෝතල් නමසිය ගානක් කියල. පකය හොර අරක්කු බිස්නස් එකකුත් කරලද කොහෙද?

    receipt ona naha , polisiye unta reciept nathi unama sakayak awa kiyala usawi danna puluwan .

    customer eke jokers la Liberty Plaza eke phone kada media walata penna seal karanwa wage wadak oka.
    un thiyena phone "thoga horen genapuwa bawata sakayi" kiyana eka dala, seal karanwa, usawi oppu karanna baha thoga genapu kathawa horen . nidahas.

    neethiya anuwa thiya ganna bari kasippu , warayen(airport) badu nogewa thoga gennapu bottles. (receipts ona kiyala neethiyak naha )
    receipts nathi unama sakayi kiyala allanna puluwan ,eth usawiyedi oppu karanna ona mewa thoga horata genawa kiyana eka .

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.

    එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    https://www.news19.lk/a-whiskey-bottle-warehouse-at-deshabandhus-house/

    තාම බෝතල් ගනන් කරනවා කියන්නේ. යකෝ warehouse එකක් වගේ නේ.

    ඔය බෝතලයක් ඇතුලේ ඉන්න බැරි නෑ අදෘශ්‍යමාන වේශයක් මවාගෙන ..