මචං මට 2k හරි 4K හරි monitor එකක් ගන්න ඕන.
coding / office වැඩ වලටයි , movies බලන්න වගේ දේවල් වලට..
(nature documentaries එහෙම බලන්න colours හොඳ එකක් නම් වඩා හොඳයි 
)
Games නම් ගහන්නේ නැහැ
Asus , DELL , MSI , ViewSonic ..මේ brand වලින් හොඳ මොකක් ද ? උඹලා දැනට use කරන හොඳ ඒවා තියනවා නම් කියන්න පොඩ්ඩක් price එකත් එක්ක.
මේ පහල තියන සෙට් එකෙන් හොඳ එකක් කියන්න පුළුවන් නම් ?
https://www.gallelaptop.lk/products.php?ci=NQ==&sci=Mzc=