Software Industry

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,133
    22,563
    113
    දැන් අලුතෙන් කාටවත් IT පැත්තෙ degree කරන්න motivate කරන්න එපා. උන්ව තනිකර වලේ දැමිල්ලක්. ජීවිතේම අවුල් කරගන්න decision එකක්.
    කට්ටිය වැඩියි හොඳටම. Skill තියෙනවනන් ජොබ් තියෙනව වගේ ඒවා බයිල කතා.
    මේ යූටියුබ් එක කරන මනුස්සය ජීවිතේට මෙහෙම දෙයක් කියයි කියල මම හිතුවෙ නෑ.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Tax The Rich Donald Trump GIF by Creative Courage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    දැන් අලුතෙන් කාටවත් IT පැත්තෙ degree කරන්න motivate කරන්න එපා. උන්ව තනිකර වලේ දැමිල්ලක්. ජීවිතේම අවුල් කරගන්න decision එකක්.
    කට්ටිය වැඩියි හොඳටම. Skill තියෙනවනන් ජොබ් තියෙනව වගේ ඒවා බයිල කතා.
    මේ යූටියුබ් එක කරන මනුස්සය ජීවිතේට මෙහෙම දෙයක් කියයි කියල මම හිතුවෙ නෑ.

    උඹට හැකියාව නැත්තන්, උඹට උඹව differentiate කරන්න බැරිනම් මොකක් කලත් රස්සා හොයාගන්න අමාරුයි.

    අනික ලොකේ පට්ට අඩුවක් තියෙනව security පැත්තේ. ඒවා focus කලොත් ජොබ් තියෙනවා.

    YT ගොබ්බ වේසිගෙ පුතාලගෙ බයිලා අහලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    උඹට හැකියාව නැත්තන්, උඹට උඹව differentiate කරන්න බැරිනම් මොකක් කලත් රස්සා හොයාගන්න අමාරුයි.

    අනික ලොකේ පට්ට අඩුවක් තියෙනව security පැත්තේ. ඒවා focus කලොත් ජොබ් තියෙනවා.

    YT ගොබ්බ වේසිගෙ පුතාලගෙ බයිලා අහලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.

    math deyak kiyala dena minissunge channel misak mona de karannath demotivate karana ayage channel balanne na,

    habayi onama deyak genuine interest ekak nathiwa rallata karanna gihin minissu anagannwa hodama eken,
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    අනිත් වීඩියෝ නම් කොහොම ද දන්නේ නෑ. මේක නම් හොඳ උපදෙසක්.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,563
    113
    උඹට හැකියාව නැත්තන්, උඹට උඹව differentiate කරන්න බැරිනම් මොකක් කලත් රස්සා හොයාගන්න අමාරුයි.

    අනික ලොකේ පට්ට අඩුවක් තියෙනව security පැත්තේ. ඒවා focus කලොත් ජොබ් තියෙනවා.

    YT ගොබ්බ වේසිගෙ පුතාලගෙ බයිලා අහලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.

    math deyak kiyala dena minissunge channel misak mona de karannath demotivate karana ayage channel balanne na,

    habayi onama deyak genuine interest ekak nathiwa rallata karanna gihin minissu anagannwa hodama eken,
    ඔය මනුස්සයත් skill හදාගන්න වීඩියෝ හදපු කෙනෙක් තමයි මෙච්චරකල්. මාත් අමුතුවෙන් බලල නෙමෙයි youtube, tiktok suggest වෙලා දැකපුව.

    හැකියාව, differentiate කිරිල්ල කියන්නෙ සාපේක්ෂ දෙයක් බන්. සීයක් industry එකේ ඉද්දියි ලක්ෂ ගානක් ඉද්දියි ඕවයෙ තේරුම් හරි වෙනස්.

    අනික differentiate කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක් IT degree එකක් කරල අවශ්‍ය මූලික skills ටික හම්බෙද්දිම differentiate වෙලා ඉවරයි. එතනින් එහාට තවත් පට්ට තරඟයක් කියන්නෙම industry එක saturate වෙලා වෙන දෙයක් මිසක් ඒක කරන උන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි.

    මූත් වීඩියෝ එකේ කියන්නෙ ඒකයි intern level එකට skills හදාගෙන එන එකෙක්ව දැන් intern ගන්න බෑ associate level එකෙනුත් එහා අයව intern ගන්න වෙලා තියෙනව කියල. උඹට ඉතින් ආයෙත් ඒකත් skill skill ගගා මතුරන්න පුලුවන්.

    මට වෙන එකම එක industry එකක් කියපන් ජොබ් එකට යන්න කලින් තමන් තනියෙන් projects කරල උස්සන් යන්න ඕනෙ? (Creativity බලන ඒවා ඇරෙන්න).
    ඔහොම දේවල් කරන්න වෙලා තියෙන්නෙම saturate වෙලා නිසා. ඔක්කොම උන් ස්කිල් හදන් ආවත් දෙන්න ජොබ් නෑ.

    මම මේ ත්‍රේඩ් එක දැම්මෙ ඕවා argue කරන්න නෙමෙයි. මම තාම දකිනව සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා. පවු උන්ට තව අවුරුදු 4 කින් කන්න වෙන frustration එක මතක් වෙද්දි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා
    ⬇️
    පොඩි උන්
    ඔය ස්කිල් කතාව බයිලයක් කියලා මීට අවුරුදු කීපයකට කලින් කියද්දී සමහරු සෑහෙන්න වාද කරා. Paper qualifications වලින් initial placement දෙන්නෙ නැත්නම් එතන තියෙන්නේ candidate ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සහ graduated කෙනෙක්ට internship යන්න අවශ්‍යතාවයක් නැහැ. Intern කියන්නේ Job එකක් නෙමෙයි IT industry එක දැන් විකාරයක් වෙලා තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා

    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)

    දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)
    redda thama wso2 hiring freeze 2023 idan, eka opening ekak thibba 1 position ekakata, sanjeewa tweet ekakauth dala thibba 1 position ekekata over 400 resume ava kiyala, ghilla balapan uge old tweets vala.

    unge web site eka enginieering select karapan eka opening ekakvath na 2023 dec idala, India Bangalore location valata vitharai SE/SSE hire karanne.

    Sysco direct hire karana eka nawaththala thiyenna contract basis hire karanne ekath 1 year valata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,563
    113
    ⬇️

    ඔය ස්කිල් කතාව බයිලයක් කියලා මීට අවුරුදු කීපයකට කලින් කියද්දී සමහරු සෑහෙන්න වාද කරා. Paper qualifications වලින් initial placement දෙන්නෙ නැත්නම් එතන තියෙන්නේ candidate ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සහ graduated කෙනෙක්ට internship යන්න අවශ්‍යතාවයක් නැහැ. Intern කියන්නේ Job එකක් නෙමෙයි IT industry එක දැන් විකාරයක් වෙලා තියෙන්නෙ.
    කියන්න අවශ්‍ය දේ උඹ හරියටම කියල තියෙනව. paper qualification + interview එකේදි බලන attitudes වලින් එහා දෙයක් entry level job එකකට ඕනෙ කියන්නෙම අවුලක්.
     
    • Like
    Reactions: kevin_levin

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,064
    15,109
    113
    උඹට හැකියාව නැත්තන්, උඹට උඹව differentiate කරන්න බැරිනම් මොකක් කලත් රස්සා හොයාගන්න අමාරුයි.

    අනික ලොකේ පට්ට අඩුවක් තියෙනව security පැත්තේ. ඒවා focus කලොත් ජොබ් තියෙනවා.

    YT ගොබ්බ වේසිගෙ පුතාලගෙ බයිලා අහලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.
    තාරක කිව්වත් කතාව ඇත්ත :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    redda thama wso2 hiring freeze 2023 idan, eka opening ekak thibba 1 position ekakata, sanjeewa tweet ekakauth dala thibba 1 position ekekata over 400 resume ava kiyala, ghilla balapan uge old tweets vala.

    unge web site eka enginieering select karapan eka opening ekakvath na 2023 dec idala

    Sysco direct hire karana eka nawaththala thiyenna contract basis hire karanne ekath 1 year valata.
    I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.
     
    nidarsha91

    Well-known member
  • උඹට හැකියාව නැත්තන්, උඹට උඹව differentiate කරන්න බැරිනම් මොකක් කලත් රස්සා හොයාගන්න අමාරුයි.

    අනික ලොකේ පට්ට අඩුවක් තියෙනව security පැත්තේ. ඒවා focus කලොත් ජොබ් තියෙනවා.

    YT ගොබ්බ වේසිගෙ පුතාලගෙ බයිලා අහලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.
    මේ කියල තියෙන්නෙ හරියටම
     
    • Like
    Reactions: tharakaf