CapCut එකට උකලා.

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    පාවිච්චි කරන්න Shot Cut.
    මැසිම පවර්ෆුල් නං මාරු වෙන්න ඩාවින්චි රිසෝල්ව්.. ආතල් වැඩ කෝටියයි
    cap cut use karanne athal video hadanna ban. icon / emoji / sounds kali / pre build text style owa thama eke wadagathnam..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    cap cut use karanne athal video hadanna ban. icon / emoji / sounds kali / pre build text style owa thama eke wadagathnam..
    මම අවුරුදු ගාණක් ඉඳලා කැප් කට් තමා යූස් කරේ. මේ අවුරුද්දෙ මුල ඩාවින්චි රිසෝල්ව් වලට මාරු උනේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    මම අවුරුදු ගාණක් ඉඳලා කැප් කට් තමා යූස් කරේ. මේ අවුරුද්දෙ මුල ඩාවින්චි රිසෝල්ව් වලට මාරු උනේ.
    eke arawa thiyeda? emoji ehema?