ලංකාව ආර්ථික අවපාතයක් අභියස

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    ලංකාවේ Export වලින් වැඩිම ප්‍රමාණයක් USA වලට කරන්නේ
    2026 වෙනකොට 84% ක් Tax වදිනවා කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම කොම්පැණි ලංකාවෙන් අයින් වෙලා යනවා
    2027 අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ

    2027 ඩොලර් බිලියන 3 ක් වගේ නැති වෙනකොට ඩොලර් බිලියන 2 ක් වගේ ණය ගෙවන්නත් වෙයි

    මෝඩ NPP ආණ්ඩුවට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්නේ නැහැ

    යන රටකට දැන්ම පලයල්ලා නැත්නම් කෙලවෙනවා උබලට
    ඔන්න කිව්වුවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,147
    20,742
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ Export වලින් වැඩිම ප්‍රමාණයක් USA වලට කරන්නේ
    2026 වෙනකොට 84% ක් Tax වදිනවා කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම කොම්පැණි ලංකාවෙන් අයින් වෙලා යනවා
    2027 අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ

    2027 ඩොලර් බිලියන 3 ක් වගේ නැති වෙනකොට ඩොලර් බිලියන 2 ක් වගේ ණය ගෙවන්නත් වෙයි

    මෝඩ NPP ආණ්ඩුවට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්නේ නැහැ

    යන රටකට දැන්ම පලයල්ලා නැත්නම් කෙලවෙනවා උබලට
    ඔන්න කිව්වුවා

    Ranil awot tax eka adu karai da?

    US walin import karana ewata API tax adu kalot wade shape wei neh..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374

    ගෝටා බය ගෙ කාලෙ වගේද පොන්ස්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,729
    113
    ලිම්පෝපෝ කන්දෙ
    jennifer aniston bikini GIF
    Bikini Ashley GIF by Angel Competition Bikinis
    Raquel Welch Dancing GIF
     
    • Haha
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,251
    113
    ටරම්ප්ට තිබ්බ හැබැයි මේ ජනවරම තේරුම් ගන්න සෙල්ලං කරන්න කලින්. මතක තබා ගන්න මේක ලේසි පහසු ජනවරමක් නෙවෙයි. අනිවාර්යෙන්ම අපි මැයි පුංචි ඡන්දෙදි හොඳ පාඩමක් ඇමරිකාවට උගන්නනවා
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ලංකාවේ Export වලින් වැඩිම ප්‍රමාණයක් USA වලට කරන්නේ
    2026 වෙනකොට 84% ක් Tax වදිනවා කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම කොම්පැණි ලංකාවෙන් අයින් වෙලා යනවා
    2027 අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ

    2027 ඩොලර් බිලියන 3 ක් වගේ නැති වෙනකොට ඩොලර් බිලියන 2 ක් වගේ ණය ගෙවන්නත් වෙයි

    මෝඩ NPP ආණ්ඩුවට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්නේ නැහැ

    යන රටකට දැන්ම පලයල්ලා නැත්නම් කෙලවෙනවා උබලට
    ඔන්න කිව්වුවා
    jaya gaththoth? i'm not blaming them so, (But i hate them due to killing of my grandfather, so, no vote, if they won, no vote for anyone)
     
    • Wow
    Reactions: 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    Ethakota lankawata ena dollar adu wenawa neda?
     
    • Love
    Reactions: Rankwitz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    මේකෙන් බේරෙන්නේ ඊශ්‍රායලය වගේ පොඩි රටවල් ටිකක් ඒ වගේ Tax අඩු රටක් බලලා ම යවන්න වෙනවා Re-export කරන්න
     
    • Like
    Reactions: wpmanoj

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,918
    28,832
    113
    මේකෙන් බේරෙන්නේ ඊශ්‍රායලය වගේ පොඩි රටවල් ටිකක් ඒ වගේ Tax අඩු රටක් බලලා ම යවන්න වෙනවා Re-export කරන්න
    singapore
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    Ranil awot tax eka adu karai da?

    US walin import karana ewata API tax adu kalot wade shape wei neh..
    USA වලින් Import කරන ඒවාට Tax අඩු කරලා ම දාන්න ඕනේ Tax නැති කරත් USA බඩු ගණන් වැඩි නිසා ලංකාවට ලොකුවට Import එකක් වෙන්නේ නැති වෙයි

    singapore
    හම්මෝ පට්ට Expensive රටක් Singapore කියන්නේ එහෙට අරගෙන ගිහින් Value add කරොත් කොම්පැණි වලට ලාභයක් නැති වෙයි
    Singapore වල මම දන්න තරමින් Garment Factory ම නැහැ බන්
    ------ Post added on Apr 3, 2025 at 8:25 PM
     
    • Haha
    Reactions: shenat

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    Not that simple bn. USA inflation 👆demand👇leads to global recession ➡️ finally depression.
    Meka revise karanna hith pahala wewa kiyanna thama wenne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,918
    28,832
    113
    USA වලින් Import කරන ඒවාට Tax අඩු කරලා ම දාන්න ඕනේ Tax නැති කරත් USA බඩු ගණන් වැඩි නිසා ලංකාවට ලොකුවට Import එකක් වෙන්නේ නැති වෙයි

    හම්මෝ පට්ට Expensive රටක් Singapore කියන්නේ එහෙට අරගෙන ගිහින් Value add කරොත් කොම්පැණි වලට ලාභයක් නැති වෙයි
    Singapore වල මම දන්න තරමින් Garment Factory ම නැහැ බන්
    ------ Post added on Apr 3, 2025 at 8:25 PM
    garment factory atawanne koheda bung singapore wela
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Aswasuma kiyana wihiluwata thitha thiyannama wenawa senior citizen, disable ayata dena eka wenama kathawak,
     
    • Love
    Reactions: sthiwanka

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මොකකද විකල්පේ?
    යුරෝපෙට, කැනඩාවට බැරි උන්දේ අනුර කරයිද රනිල් කරයිද මහින්ද කරයිද????
     
    • Like
    Reactions: Spiderman.Ayya