WHT - විත් හෝල්ඩින් ටැක්ස් - Withholding Tax

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ උබ කියන්නෙ රෙන්ට් එකට 10% ගෙව්වම ඇති කියලද? මං හිතංංහිටියෙ ඒක personal income tax යටතේ කියලා. ජය වේවා. @wqe123
    නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.
    රෙන්ට් ඉන්කම් එකත් ටැක්ස් වෙනවා ආදායමක් ලෙස. කොම්පැනි වලට රෙන්ට් වලට දුන්නාම කොම්පැනි යෙන් WHT කපලා තමා රෙන්ට් එක ගෙවිය යුත්තේ. එකේදී කපන WHT එක තමන්ගේ ඉන්කම් ටැක්ස් එකේදී අඩු කරලා ඉතිරි ටික ගෙවන්න පුළුවන් කියලා තියෙන්නේ

    සුමන ආච්චිල මේ දවස්වල ටිං එකක් ගන්න IRD එකේ පෝලිමට ඉන්නවා
    දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...
    අලුත් ක්‍රමේට ටින් එකක් නැටි උනත් self declaration එක දීලා බේරගන්න පුළුවන්... කියපන් ආච්චිලාට. උන්දලා පව් න්.........

    ගෙවන්න ඕන බන්, උන් කරන්නෙ අවුරුද්ද අන්තිමට ඉන්නෙ නැතුව කලින් ඕක ගන්න එක. අවුරුද්ද අන්තිමට උඹ tax ගෙවනකොට ඕක deduct කරලා ඉතුරු ගාන ගෙවන්න ඕනා.

    කොටින්ම ටැක්ස් නොගෙව ඉන්න උන්ගෙන් අඩුම ගානෙ 10%ක්වත් ගන්න හදන එක තමා ඔය කරන්නෙ. කාටහරි ඔය 10% claim කරගන්න ඕනම්, උන්ට ආදයම අවුරුද්දට මි1.8ට අඩුයි කියලා පෙනන්න ඕනා.
    ඔව් ඔව්... පොතේ හැටියට රිෆන්ඩ් ගන්න පුළුවන් උනාට සල්ලි ආපහු ඉල්ලගන්න නම් සීසර් ගේ වැඩ 10න් අඩුම 2ක් 3ක් වත් කරලා පෙන්නන්න වෙනවා... අඩුම ගානේ අර ආණ්ඩුවේ දෙපාර්තුමේන්තුවෙන් වැඩක් කරගන්න එක වත්.
    ------ Post added on Apr 17, 2025 at 8:34 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...
    අලුත් ක්‍රමේට ටින් එකක් නැටි උනත් self declaration එක දීලා බේරගන්න පුළුවන්... කියපන් ආච්චිලාට. උන්දලා පව් න්.........
    self declaration දෙන්න බැහැ කියල ලංකා බැංකුවෙන් මගේ තාත්තට කියල තිබුන. ඔය වයසක උන්දැලට මොන ඉන්ටනේට්ද!
     
    • Sad
    Reactions: wqe123

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.
    රෙන්ට් ඉන්කම් එකත් ටැක්ස් වෙනවා ආදායමක් ලෙස. කොම්පැනි වලට රෙන්ට් වලට දුන්නාම කොම්පැනි යෙන් WHT කපලා තමා රෙන්ට් එක ගෙවිය යුත්තේ. එකේදී කපන WHT එක තමන්ගේ ඉන්කම් ටැක්ස් එකේදී අඩු කරලා ඉතිරි ටික ගෙවන්න පුළුවන් කියලා තියෙන්නේ

    දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...
    අලුත් ක්‍රමේට ටින් එකක් නැටි උනත් self declaration එක දීලා බේරගන්න පුළුවන්... කියපන් ආච්චිලාට. උන්දලා පව් න්.........

    ඔව් ඔව්... පොතේ හැටියට රිෆන්ඩ් ගන්න පුළුවන් උනාට සල්ලි ආපහු ඉල්ලගන්න නම් සීසර් ගේ වැඩ 10න් අඩුම 2ක් 3ක් වත් කරලා පෙන්නන්න වෙනවා... අඩුම ගානේ අර ආණ්ඩුවේ දෙපාර්තුමේන්තුවෙන් වැඩක් කරගන්න එක වත්.
    ------ Post added on Apr 17, 2025 at 8:34 AM
    One small addition. For individuals, there is a 25% relief for the rent income, so only 75% of the rent income is considered as taxable.
    Source: https://simplebooks.com/srilanka/income-tax-sri-lanka/
    See Rent Relief
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.
    රෙන්ට් ඉන්කම් එකත් ටැක්ස් වෙනවා ආදායමක් ලෙස. කොම්පැනි වලට රෙන්ට් වලට දුන්නාම කොම්පැනි යෙන් WHT කපලා තමා රෙන්ට් එක ගෙවිය යුත්තේ. එකේදී කපන WHT එක තමන්ගේ ඉන්කම් ටැක්ස් එකේදී අඩු කරලා ඉතිරි ටික ගෙවන්න පුළුවන් කියලා තියෙන්නේ
    දැං එතකොට මං රෙන්ට් කලොත් ඒකට WTH එකක් සෙට් වෙනවා කියලද කියන්නෙ. ඒක අඩු කරලා ඉතුරු මුදලද අපේ අතට කස්ටමර් දෙන්නෙ. එතකොට අපි ලක්ස 18 ට අඩුයි නම් විතරක් WTH එක ආපසු ගන්න පුලුවන්. මම හරිද.🤔
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    self declaration දෙන්න බැහැ කියල ලංකා බැංකුවෙන් මගේ තාත්තට කියල තිබුන. ඔය වයසක උන්දැලට මොන ඉන්ටනේට්ද!
    හේතුව මොකක් කියලාද කියලා තියෙන්නේ ?

    දැං එතකොට මං රෙන්ට් කලොත් ඒකට WTH එකක් සෙට් වෙනවා කියලද කියන්නෙ. ඒක අඩු කරලා ඉතුරු මුදලද අපේ අතට කස්ටමර් දෙන්නෙ. එතකොට අපි ලක්ස 18 ට අඩුයි නම් විතරක් WTH එක ආපසු ගන්න පුලුවන්. මම හරිද.🤔
    ඔව්. ඒ කැල්ල මම පර්සනල් ටැක්ස් කොටසේ ලියන්න හිතාගෙන හිටියේ.
    හිතන්න ඔයා ගාව තියනවා හිස් ඉඩමක් ලොකු ඔෆිස් එකක් ගාව. අක්කර 2ක් කියලා හිතමු. එතකොට එක රෙන්ට් එකට දෙනවා කොම්පැනියට වාහන නවත්තන්න. මාසෙට කුලිය ලක්ෂ 3ක් කියලා හිතමු. එතකොට මාසේ රෙන්ට් එක දෙනකොට අප්‍රේල් ඉදලා ලක්ෂ තුනෙන් 270,000 ඔයාට චෙක් එක දෙන්නේ. ඉතුරු 30,000 දෙනවා WHT certificate කියලා කොලයක්.

    අවුරුද්ද අන්තිමට ඔයාට සල්ලි ලැබිලා තියනවා 270,000 x 12 කුයි. 30,000 x 12 සරිලන කොළ ටිකකුයි....
    මේ විස්තර ටික ටැක්ස් හදන කෙනාට හෝ ඔයා ගලපලා 300,000 x 12 එකෙන් 25% රිලිෆ් එක අයින් කරලා WHT certificate වල අගය අඩු කරලා ඉතිරිය තමා ගෙවන්න කියන්නේ

    ඔය ගෙවෙන 10% තිබ්බට සියලුම අදායම් වල එකතුව 1.8Mn වලට අඩු නම් ආපහු refund ඉල්ලගන්න ගියහම නම් සැප කනේ.......

    පව්ලකට, එහෙම නැති නම් ඔෆිස් කට්ටියට කාමර කුලියට දුන්නට නම් WHT කැපෙන්නේ නෑ. උන් ට කොම්පැනි වගේ කපන්න ක්‍රමයකුත් නෑ. නේ... පොඩි කම්පැනි කපන්නේ නෑ නොදැනුවත් කම නිසා.
     
    Last edited:
    • Love
    Reactions: Bam

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැංකුවෙන් ෆෝම් එක ඉල්ලුවම ටිං එක තියෙනවද අහල, නෑ කිව්වම ඒක අරගෙන එන්න කියල හරවල එවල.
    අඩේ එක මන් දැනගෙන හිටියේ නෑ....
    බැංකු යාලුවෝ මේකේ ඉන්නවා ද ? ටින් එකක් ඕනා ද DECELERATION එකක් දෙන්නත්
    මම දන්නා උන් ගෙනුත් අහලා බලන්නම්...
    update
    බැංකුවකින් අහලා බැලුවා ඔබ නිවැරදි... DECELERATION එකක් දෙන්නත් TIN එකක් ඕනා.
    ටින් එක නැතිව දෙන්න සර්කියුලර් එකක් එන්න තියනවා. එනවාද නැද්ද කියන්න ඒගොල්ලෝ හරියට දන්නේ නෑ
    ඒ කියන්නේ ලොකු වැදගත් කමක් නෑ. දැනට self DECELERATION
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    මට මේක පැහැදිලි කරපන්කෝ. හිතපන් මට $1000 හම්බෙනවා මාසෙට. දැන් මම ඕක 500$ ගානේ මගේ අකවුන්ට් එකටයි තාත්තගේ අකවුන්ට් එකටයි ඩිත්ඩ්රෝ කරනව කියල. එතකොට ටැක්ස් ගෙවන්න ඕන නෑ නේද ?
    මේකේ ලීගල් බැක්ග්වුන්ඩ් එක දන්න කෙනෙක් පැහැදිලි කරපන්කෝ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මට මේක පැහැදිලි කරපන්කෝ. හිතපන් මට $1000 හම්බෙනවා මාසෙට. දැන් මම ඕක 500$ ගානේ මගේ අකවුන්ට් එකටයි තාත්තගේ අකවුන්ට් එකටයි ඩිත්ඩ්රෝ කරනව කියල. එතකොට ටැක්ස් ගෙවන්න ඕන නෑ නේද ?
    මේකේ ලීගල් බැක්ග්වුන්ඩ් එක දන්න කෙනෙක් පැහැදිලි කරපන්කෝ.
    ගෙවන්න ඕනෙ නෑ. 🙈 තරහ උන වෙලාවක තාත්තා සල්ලි දෙන්න බෑ කිව්වාම තෙරුවන් සරණයි .
    🤯
     
    • Haha
    Reactions: Kolama and nooby

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට මේක පැහැදිලි කරපන්කෝ. හිතපන් මට $1000 හම්බෙනවා මාසෙට. දැන් මම ඕක 500$ ගානේ මගේ අකවුන්ට් එකටයි තාත්තගේ අකවුන්ට් එකටයි ඩිත්ඩ්රෝ කරනව කියල. එතකොට ටැක්ස් ගෙවන්න ඕන නෑ නේද ?
    මේකේ ලීගල් බැක්ග්වුන්ඩ් එක දන්න කෙනෙක් පැහැදිලි කරපන්කෝ.
    මේකේ පැහැදිලි නැති තැන් බොහොමයි.
    අපි කියමුකෝ online වැඩ කරලා හොයනවා 1000ක් මාසෙට.
    එක එන්නේ ඔයාගේ ලංකාවේ එකවුන්ට් එකකට නම් දැන් ඔයා 150,000 වැඩි ටිකට ටැක්ස් ගෙවන්න වෙනවා..
    එක එන්නේ ලංකාවෙන් පිට එකවුන්ට් එකකට නම් ඔයා එක දෙකට බෙදලා ලංකාවේ එකවුන්ට් දෙකකට දෙන්නෙක් ගේ ගෙනාවොත් 150,000 වැඩි ටිකට පමණක් ටැක්ස් ගෙවන්න වෙයි...
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    මේකේ පැහැදිලි නැති තැන් බොහොමයි.
    අපි කියමුකෝ online වැඩ කරලා හොයනවා 1000ක් මාසෙට.
    එක එන්නේ ඔයාගේ ලංකාවේ එකවුන්ට් එකකට නම් දැන් ඔයා 150,000 වැඩි ටිකට ටැක්ස් ගෙවන්න වෙනවා..
    එක එන්නේ ලංකාවෙන් පිට එකවුන්ට් එකකට නම් ඔයා එක දෙකට බෙදලා ලංකාවේ එකවුන්ට් දෙකකට දෙන්නෙක් ගේ ගෙනාවොත් 150,000 වැඩි ටිකට පමණක් ටැක්ස් ගෙවන්න වෙයි...
    සොරි මචන් personal foreign currency account දෙකක් දෙන්නටම තියෙනව කියල හිතපන්කෝ. එතකොට ඩොලර් 500 ගානේ තමා අපි දෙන්නගේ අකවුන්ට් එකට වැටෙන්නේ. මේකේ ලීගල් තත්වේ පැහැදිලි කරපන්කෝ මචන්.
    500usd ~ 150,000 කියල ගත්තොත් ටැක්ස් free nh
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    සොරි මචන් personal foreign currency account දෙකක් දෙන්නටම තියෙනව කියල හිතපන්කෝ. එතකොට ඩොලර් 500 ගානේ තමා අපි දෙන්නගේ අකවුන්ට් එකට වැටෙන්නේ. මේකේ ලීගල් තත්වේ පැහැදිලි කරපන්කෝ මචන්.
    500usd ~ 150,000 කියල ගත්තොත් ටැක්ස් free nh
    Yes. but dennatama tax file dekak open karala tin dekak maintain karanna wenawa ara udin kiyala thiyana WHT eka save karaganna nam.
    circular ekak awoth thama tin eka nathiwa beraganna wenne.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Mage income eka 18 laks walata wadi nam khmat TAX wadinawane, etakota mama fixed 1k daala poliya gannawanam wifege name 1ta fixed 1 dammot ae fixed 1n WHT kapanna epa kyla wife declaration 1 dunnot WHT kapen ne neh (wifge income lessthan 18 laks per year unot)?
     
    • Like
    Reactions: wqe123