නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.අඩෝ උබ කියන්නෙ රෙන්ට් එකට 10% ගෙව්වම ඇති කියලද? මං හිතංංහිටියෙ ඒක personal income tax යටතේ කියලා. ජය වේවා. @wqe123
දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...සුමන ආච්චිල මේ දවස්වල ටිං එකක් ගන්න IRD එකේ පෝලිමට ඉන්නවා
ඔව් ඔව්... පොතේ හැටියට රිෆන්ඩ් ගන්න පුළුවන් උනාට සල්ලි ආපහු ඉල්ලගන්න නම් සීසර් ගේ වැඩ 10න් අඩුම 2ක් 3ක් වත් කරලා පෙන්නන්න වෙනවා... අඩුම ගානේ අර ආණ්ඩුවේ දෙපාර්තුමේන්තුවෙන් වැඩක් කරගන්න එක වත්.ගෙවන්න ඕන බන්, උන් කරන්නෙ අවුරුද්ද අන්තිමට ඉන්නෙ නැතුව කලින් ඕක ගන්න එක. අවුරුද්ද අන්තිමට උඹ tax ගෙවනකොට ඕක deduct කරලා ඉතුරු ගාන ගෙවන්න ඕනා.
කොටින්ම ටැක්ස් නොගෙව ඉන්න උන්ගෙන් අඩුම ගානෙ 10%ක්වත් ගන්න හදන එක තමා ඔය කරන්නෙ. කාටහරි ඔය 10% claim කරගන්න ඕනම්, උන්ට ආදයම අවුරුද්දට මි1.8ට අඩුයි කියලා පෙනන්න ඕනා.
self declaration දෙන්න බැහැ කියල ලංකා බැංකුවෙන් මගේ තාත්තට කියල තිබුන. ඔය වයසක උන්දැලට මොන ඉන්ටනේට්ද!දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...
අලුත් ක්‍රමේට ටින් එකක් නැටි උනත් self declaration එක දීලා බේරගන්න පුළුවන්... කියපන් ආච්චිලාට. උන්දලා පව් න්.........
One small addition. For individuals, there is a 25% relief for the rent income, so only 75% of the rent income is considered as taxable.නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.
රෙන්ට් ඉන්කම් එකත් ටැක්ස් වෙනවා ආදායමක් ලෙස. කොම්පැනි වලට රෙන්ට් වලට දුන්නාම කොම්පැනි යෙන් WHT කපලා තමා රෙන්ට් එක ගෙවිය යුත්තේ. එකේදී කපන WHT එක තමන්ගේ ඉන්කම් ටැක්ස් එකේදී අඩු කරලා ඉතිරි ටික ගෙවන්න පුළුවන් කියලා තියෙන්නේ
දැන් පෝලිමේ ඉන්න ඕනා නෑ. කොවිඩ් වලට පින් සිද්ද වෙන්න online ඉලන්න පුළුවන...... හි... හි.....හිකිස්...
අලුත් ක්‍රමේට ටින් එකක් නැටි උනත් self declaration එක දීලා බේරගන්න පුළුවන්... කියපන් ආච්චිලාට. උන්දලා පව් න්.........
ඔව් ඔව්... පොතේ හැටියට රිෆන්ඩ් ගන්න පුළුවන් උනාට සල්ලි ආපහු ඉල්ලගන්න නම් සීසර් ගේ වැඩ 10න් අඩුම 2ක් 3ක් වත් කරලා පෙන්නන්න වෙනවා... අඩුම ගානේ අර ආණ්ඩුවේ දෙපාර්තුමේන්තුවෙන් වැඩක් කරගන්න එක වත්.
------ Post added on Apr 17, 2025 at 8:34 AM
දැං එතකොට මං රෙන්ට් කලොත් ඒකට WTH එකක් සෙට් වෙනවා කියලද කියන්නෙ. ඒක අඩු කරලා ඉතුරු මුදලද අපේ අතට කස්ටමර් දෙන්නෙ. එතකොට අපි ලක්ස 18 ට අඩුයි නම් විතරක් WTH එක ආපසු ගන්න පුලුවන්. මම හරිද.නෑ නෑ.. ආයේ පටලෝගෙන. ඉස්සර WHT 5% දැන් 10% අප්‍රේල් 1 ඉදන්.
රෙන්ට් ඉන්කම් එකත් ටැක්ස් වෙනවා ආදායමක් ලෙස. කොම්පැනි වලට රෙන්ට් වලට දුන්නාම කොම්පැනි යෙන් WHT කපලා තමා රෙන්ට් එක ගෙවිය යුත්තේ. එකේදී කපන WHT එක තමන්ගේ ඉන්කම් ටැක්ස් එකේදී අඩු කරලා ඉතිරි ටික ගෙවන්න පුළුවන් කියලා තියෙන්නේ
හේතුව මොකක් කියලාද කියලා තියෙන්නේ ?self declaration දෙන්න බැහැ කියල ලංකා බැංකුවෙන් මගේ තාත්තට කියල තිබුන. ඔය වයසක උන්දැලට මොන ඉන්ටනේට්ද!
ඔව්. ඒ කැල්ල මම පර්සනල් ටැක්ස් කොටසේ ලියන්න හිතාගෙන හිටියේ.දැං එතකොට මං රෙන්ට් කලොත් ඒකට WTH එකක් සෙට් වෙනවා කියලද කියන්නෙ. ඒක අඩු කරලා ඉතුරු මුදලද අපේ අතට කස්ටමර් දෙන්නෙ. එතකොට අපි ලක්ස 18 ට අඩුයි නම් විතරක් WTH එක ආපසු ගන්න පුලුවන්. මම හරිද.![]()
බැංකුවෙන් ෆෝම් එක ඉල්ලුවම ටිං එක තියෙනවද අහල, නෑ කිව්වම ඒක අරගෙන එන්න කියල හරවල එවල.හේතුව මොකක් කියලාද කියලා තියෙන්නේ ?
අඩේ එක මන් දැනගෙන හිටියේ නෑ....බැංකුවෙන් ෆෝම් එක ඉල්ලුවම ටිං එක තියෙනවද අහල, නෑ කිව්වම ඒක අරගෙන එන්න කියල හරවල එවල.
ගෙවන්න ඕනෙ නෑ.මට මේක පැහැදිලි කරපන්කෝ. හිතපන් මට $1000 හම්බෙනවා මාසෙට. දැන් මම ඕක 500$ ගානේ මගේ අකවුන්ට් එකටයි තාත්තගේ අකවුන්ට් එකටයි ඩිත්ඩ්රෝ කරනව කියල. එතකොට ටැක්ස් ගෙවන්න ඕන නෑ නේද ?
මේකේ ලීගල් බැක්ග්වුන්ඩ් එක දන්න කෙනෙක් පැහැදිලි කරපන්කෝ.
මේකේ පැහැදිලි නැති තැන් බොහොමයි.මට මේක පැහැදිලි කරපන්කෝ. හිතපන් මට $1000 හම්බෙනවා මාසෙට. දැන් මම ඕක 500$ ගානේ මගේ අකවුන්ට් එකටයි තාත්තගේ අකවුන්ට් එකටයි ඩිත්ඩ්රෝ කරනව කියල. එතකොට ටැක්ස් ගෙවන්න ඕන නෑ නේද ?
මේකේ ලීගල් බැක්ග්වුන්ඩ් එක දන්න කෙනෙක් පැහැදිලි කරපන්කෝ.
සොරි මචන් personal foreign currency account දෙකක් දෙන්නටම තියෙනව කියල හිතපන්කෝ. එතකොට ඩොලර් 500 ගානේ තමා අපි දෙන්නගේ අකවුන්ට් එකට වැටෙන්නේ. මේකේ ලීගල් තත්වේ පැහැදිලි කරපන්කෝ මචන්.මේකේ පැහැදිලි නැති තැන් බොහොමයි.
අපි කියමුකෝ online වැඩ කරලා හොයනවා 1000ක් මාසෙට.
එක එන්නේ ඔයාගේ ලංකාවේ එකවුන්ට් එකකට නම් දැන් ඔයා 150,000 වැඩි ටිකට ටැක්ස් ගෙවන්න වෙනවා..
එක එන්නේ ලංකාවෙන් පිට එකවුන්ට් එකකට නම් ඔයා එක දෙකට බෙදලා ලංකාවේ එකවුන්ට් දෙකකට දෙන්නෙක් ගේ ගෙනාවොත් 150,000 වැඩි ටිකට පමණක් ටැක්ස් ගෙවන්න වෙයි...
Yes. but dennatama tax file dekak open karala tin dekak maintain karanna wenawa ara udin kiyala thiyana WHT eka save karaganna nam.සොරි මචන් personal foreign currency account දෙකක් දෙන්නටම තියෙනව කියල හිතපන්කෝ. එතකොට ඩොලර් 500 ගානේ තමා අපි දෙන්නගේ අකවුන්ට් එකට වැටෙන්නේ. මේකේ ලීගල් තත්වේ පැහැදිලි කරපන්කෝ මචන්.
500usd ~ 150,000 කියල ගත්තොත් ටැක්ස් free nh