හැමදාම උදේ ඇහැරෙද්දි උගුර පට්ටම රිදෙනවා. උඩු තල්ලේ උගුර හරියත් රිදෙනවා. දවල් වෙද්දි නෑ. කාමරේ හුලං අඩුයි.පට්ටම රස්නෙයි. (බෝඩිමක්) මොකද්ද හේතුව? මොනවද solution? හොයද්දි හම්බුනා humidifier එකකින් හරි යයි කියලා. ඒක වැඩ කරයිද?