උගුර

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,687
    10,730
    113
    octagon
    හැමදාම උදේ ඇහැරෙද්දි උගුර පට්ටම රිදෙනවා. උඩු තල්ලේ උගුර හරියත් රිදෙනවා. දවල් වෙද්දි නෑ.
    කාමරේ හුලං අඩුයි.පට්ටම රස්නෙයි. (බෝඩිමක්)
    මොකද්ද හේතුව? මොනවද solution?
    හොයද්දි හම්බුනා humidifier එකකින් හරි යයි කියලා. ඒක වැඩ කරයිද?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,165
    4,166
    113
    හැමදාම උදේ ඇහැරෙද්දි උගුර පට්ටම රිදෙනවා. උඩු තල්ලේ උගුර හරියත් රිදෙනවා. දවල් වෙද්දි නෑ.
    කාමරේ හුලං අඩුයි.පට්ටම රස්නෙයි. (බෝඩිමක්)
    මොකද්ද හේතුව? මොනවද solution?
    හොයද්දි හම්බුනා humidifier එකකින් හරි යයි කියලා. ඒක වැඩ කරයිද?
    fan eka full daagena neda sleep wenne
    kata arila thibboth oka wenawa
    fan eka adu karanna.
    puluwannam window ekak open thiyanna
    room eke bimata wathura daala nidiyanna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,955
    1
    11,308
    113
    ugura welenawa athi. matath wela thiyenawa maruna wage ninda giyama wenne mata nan