ලක්ෂ 30-35කට වගේ තාත්තටයි අම්මටයි නන්ගිටයි යන්න සාමාන්‍ය වාහනයක් ගන්න ඕන සිංහලු. Peugoat 406/407/607 ක් තමා හිතන් ඉන්න ඉන්දියන් කට්ටක් ගන්නවට වඩා
ඉස්සර අරන් දුන්න පැන්ඩා කට්ටක් හැමදාම කැඩෙනවා බඩුත් නෑ ඉන්දියන් ඒවගෙත් මහ ලොකු වෙනසක් නෑ බංඉන්දියන් කට්ටක් අරං දියන් බෝම්බ ගැහුවත් දුවනවනෙ.

hapo pissuda bn oi maraala ganna. Peugeot patta unreliable wahanayak.ලක්ෂ 30-35කට වගේ තාත්තටයි අම්මටයි නන්ගිටයි යන්න සාමාන්‍ය වාහනයක් ගන්න ඕන සිංහලු. Peugoat 406/407/607 ක් තමා හිතන් ඉන්න ඉන්දියන් කට්ටක් ගන්නවට වඩා
හැමදාම කැඩෙනවා බඩුත් නෑ
![]()
Peugoat Brand new parts තියෙනව බං ඇතිතරම් local parts තමා නැත්තෙhapo pissuda bn oi maraala ganna. Peugeot patta unreliable wahanayak.
Toyota or nissan paran ekak ganim mokakmahri. 110, fb 14,15
Thawa alto ehemath hodai. Parts tiyenawa.
Owaye hoda bn mona magula unath lagama tiyena garage ekata dammama ona buru baas kenek unath dannawa owa hadanna.
Anika Panda ekata parts hoyanawata wada amaru wei Peugeot parts hoyaganna.
Thanks for the suggestion! I agree the Alto is a great practical choice, but since I live near Colombo (Kalutara), finding parts and maintenance for a Peugeot shouldn’t be too difficult. Also, my parents prefer something more comfortable for long drives, and the Peugeot suits their needs better. I’ll keep the maintenance tips in mind thoughThat's a great car, but unless you are living in Colombo suburbs, maintaining and finding parts would be challenging. And you need a specialized garage for repairs in those cars too. Why not consider Alto? Great car, have decent spare parts, body parts availability, and any decent garage can maintain and do any repair.

peugot : කැඩුනොත් බඩුත් නෑ බඩු හොයාගත්තත් හදන්න බාස්ලත් නෑ, බාස්ල හිටියත් උන්ට වැඩ ලේසියකට අලුතෙන් වැඩක් දෙන්න බැහැ ඒ තරං උන්ට වැඩ ආයෙ විකුනගන්නත් බෑ. කොහොමෙ හරි කෑලි හොයාගෙන බාස්ලත් හොයාගෙන හදා ගත්තොතින් හෙනම ගානක් යයිඉස්සර අරන් දුන්න පැන්ඩා කට්ටක් හැමදාම කැඩෙනවා බඩුත් නෑ ඉන්දියන් ඒවගෙත් මහ ලොකු වෙනසක් නෑ බං![]()
ඉන්දියන් ඇල්ටෝ එකක් වගේ අරං දීපං මාත් ඔය කට්ට කාපු නිසා කියන්නෙ. හරියට මේන්ටේන් කරන්නෙ නැහැ තාත්තලා. අම්මා බුමිතෙල් ගාලා කොන්දුරුවෝ වහනවා කියලා. අනික වයස නිසා පොඩි වාහනේ හෑන්ඩල් කරගන්න ලේසි.ඉස්සර අරන් දුන්න පැන්ඩා කට්ටක් හැමදාම කැඩෙනවා බඩුත් නෑ ඉන්දියන් ඒවගෙත් මහ ලොකු වෙනසක් නෑ බං![]()
ලොකු වයසක් නෑ හබැයි තාම 55යි කිසිම ලෙඩක් නෑ සාමාන්‍ය කෙනෙක් දන්න ගානට වාහන ගැන දන්නවාඉන්දියන් ඇල්ටෝ එකක් වගේ අරං දීපං මාත් ඔය කට්ට කාපු නිසා කියන්නෙ. හරියට මේන්ටේන් කරන්නෙ නැහැ තාත්තලා. අම්මා බුමිතෙල් ගාලා කොන්දුරුවෝ වහනවා කියලා. අනික වයස නිසා පොඩි වාහනේ හෑන්ඩල් කරගන්න ලේසි.

එහෙනම් කමක් නැහැ නිතර එහෙ මෙහෙ යනවා නං මේන්ටේන් කරනවා නං.ලොකු වයසක් නෑ හබැයි තාම 55යි කිසිම ලෙඩක් නෑ සාමාන්‍ය කෙනෙක් දන්න ගානට වාහන ගැන දන්නවා![]()
V6 Engine ඒකයි ගන්න ආසා තාත්තට එන්ජින් එක V6 කිව්වම ඉහේ මලක් පිපුනා607 කියන්නෙ පත එන්ජින්නෙ බන්.
Corolla 110 , Fb 15, wage blnna.
Nangitath padinna nm auto balanna.
Dowrey ekata car eka denawa nm mta PM karanna nangige details.