තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    මාන්න කාර් එකක් නම් peugeot පරණ Benz පට්ට.... පරණ පොරක් දුම්පයිප්පයක් ඇද ඇද පරණ කාර් එකක යනකොට තියෙන ගැම්ම, ඇම්ම, බැම්ම ට පට්ට.
    W124 or W115 would be the best, but hard to find properly maintained ones. those are vacuum-operated ancient beasts, and if maintained properly, those will outlast any of the current cars.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    පැලවත්ත මූලස්ථානෙන් ලක්‍ෂ 12 සහන මිලට බ්‍රෑන්ඩ් නිව් විට්ස් කාර් ගන්න පුලුවන් කම තියෙද්දි ඇයි පරයෝ ලක්‍ෂ 30-40 දීලා පරන වාහන ගන්නේ?
     

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    406 එක ඔය කියන තරම් නම් ලෙඩ ගොඩක් නෙමේ. මගේ ලග අවුරුදු 4ක් වගේ තිබ්බා. සුපිරි සැප වාහනයක්. පාර්ට්ස් උනත් හොයා ගන්න මහ ලොකු අමාරුවක් නෑ

    Peugoat වල පාට්ස් නෑ ගගා කියනව ගොඩක් උන්.. පැද්ද උන්නම් කියනව උන් වාහනේට පට්ට ලව් කියලා..
    සිරාවට සුපිරි වාහනයක් 406 එක. අදටත් දුක් වෙනවා ඒක දුන්න එක ගැන. පාට්ස් තියනවා හොයාගන්න
    ------ Post added on May 4, 2025 at 8:07 PM
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    255
    187
    43
    If you are living Colombo suburbs, Peugeot is a good option.
    Finding the good garage or technicians is the main issue with Peugeots.
    If you are going to look for Auto, find the history a bit more; AL4 on 206 and 406 was troublesome, yet some have fixed it properly.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,576
    1
    32,273
    113
    - උඩරට -
    ලක්ෂ 30-35කට වගේ තාත්තටයි අම්මටයි නන්ගිටයි යන්න සාමාන්‍ය වාහනයක් ගන්න ඕන සිංහලු. Peugoat 406/407/607 ක් තමා හිතන් ඉන්න ඉන්දියන් කට්ටක් ගන්නවට වඩා
    ටාටා නැනෝ
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    bump අපේ තාත්තත් කිව්වා වාහනයක් බලන්න කියලා, මං Peugeot 206 Auto පෙන්නුවා. ඒත් කිරියේ කට්ටිය දාලා තියෙන එවා දැක්කහම කෙස් වගේ.