උනක් හැදිලා කෙළ වෙලා ඉන්නෙ සින්හලු. මුලින්ම වයිෆ්ට සෙට් උනා ඊට පස්සෙ පුතාට හැදුනා. එපා වෙනවා මාර අමාරැයි ඇගට. උණ 104ට නැග්ගා බන් ඊයේ රෑ 100ට විතර බැහැලා ආපහු 103ට වගේ නගිනවා බන්. අද 3 වෙනි දවස
ගෙදර ඔක්කොට්ම තියෙනවනෙ බන්. චිකන්ගුන්යා බෝ වෙන්නෙ නෑනෙචිකුන් ගුන්යාද දන්නෑ බලව ගත්තනම් හරි
ගෙදර ඔක්කොට්ම තියෙනවනෙ බන්. චිකන්ගුන්යා බෝ වෙන්නෙ නෑනෙගුන්යා ද?
බෙහෙත් ගත්තා බන් තාම අඩුවක් නෑනෙhammo, oka nam epama wenawa. Doca hamba wela beheth ganin parakku nokara.
ගෙදර ඔක්කොට්ම තියෙනවනෙ බන්. චිකන්ගුන්යා බෝ වෙන්නෙ නෑනෙ
Viral flu nan ithin beth walin karanna dekuth nane. Dawas gana yannama wenawa neda? Kattiyama Get well soonබෙහෙත් ගත්තා බන් තාම අඩුවක් නෑනෙ
Ow doca antibiotics liyannet na kiwwa. Panadeine tama dunneViral flu nan ithin beth walin karanna dekuth nane. Dawas gana yannama wenawa neda? Kattiyama Get well soon![]()
Heta karanna innedo a blood test
අනේ මන්ද බන් කන්නත් බෑ අප්පිරියය්හැම තැනම තියෙනවා නෙ
ඉක්මනට හොඩ වෙයි රේස්ට් එකේ ඉන්න