තම්බි නම් වෙන්න බැ, උට මොකක්ද අමාරුව කොල් කරන එකාටම විකුනන්න? වෙන එවුන් ගොඩක් කතා කරනවා නම් දීපන්, උට ඔනෙය් සල්ලි නෙ කාට දුන්නත්. ඔස්ට්‍රෙලියාවෙ පඩ ශොව් බල්ලො විකුනන ඇඩ්ස් තියෙනවා, උන් එකෙ දානවා ගැලපෙන නිවසකට විතරයි විකුනන්නෙ කියලා. පක තමයි.කෝල් කළාම හදිස්සි කරලා ඇඩ්වාන්ස් එකක් දාගන්නවා ගොඩක් අය කතා කරලා ඉල්ලනවා ඇඩ්වාන්ස් කළොත් තියන්නම් කියලා එකක්

