කියන්න හැදුවා විතරයි .... දැන් උරෝ පැටව් ගහන විදියට තව ටිකයිඉස්ථාලේ දොර වහන කොට අස්සයා ගිහින් ඉවරයි![]()
උගෙ ගේ ඉස්සරහට ගිහිං හූ කියපං .
ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙකුත් sales rep ජොබක් අත ඇරලා care giver සීන් එකෙන් UK පනින්න course එකක් කර කර හිටියෙ.
දැන් ඉතින් පුංචි ලන්ඩන්ස්තාන් කියලා මම පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්නේකියන්න හැදුවා විතරයි .... දැන් උරෝ පැටව් ගහන විදියට තව ටිකයි
කැරි වැඩ කරන්න හොඳ නෑ. මොනා උනත් තරුන ජිවිතයක් නේ. එක එකාගෙ ලනු කාල වෙන දේවල් තමාඋගෙ ගේ ඉස්සරහට ගිහිං හූ කියපං .![]()
Ehe ipadena munge podi unta citizanship automa hambenwda bn??කියන්න හැදුවා විතරයි .... දැන් උරෝ පැටව් ගහන විදියට තව ටිකයි

බොරු සහතික අරන් ගෙවල් දොරවල් උගස් තියල ඒජන්සි කාරයන්ට ලක්ෂ ගනන් ගෙවල රැල්ලට මෙහෙ ඇවිත් ජීවිත නිකන් නාස්තිකරගන්නව. මම ඕන තරම් දැකල තියනව එහෙම අය. මේ රටේ ඕන තරම් ඔපචුනිටිස් තියනව. හැබැයි ඒවට හරියට සුදුසුකම් හදාගෙන එන්න ඕන. ගොඩක් අය ඉතින් හිතන් ඉන්නෙ එන්ගලන්තෙට ආවාම ඔක්කොම අතට පයට හම්බෙනව කියලනෙ. ඕවට කතාකරන්න ගියාම අපි කුහකයො වෙනව. ඇත්ත කියන්න ගියාම හිතන්නෙ අපි අළුතෙන් අය එනවට කැමති නෑ කියල.අඩො පහුගිය ටිකේ ඔය නර්සින් course කරන තැන් හතු පිපෙනවා වගේ පටන් ගත්තේ, උදේ පාරෙ යනකොට ඒවට යන කෙල්ලො දකිනවා ඕන තරම්. උන්ට රෙවිලා ඇත්තෙ.
ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙකුත් sales rep ජොබක් අත ඇරලා care giver සීන් එකෙන් UK පනින්න course එකක් කර කර හිටියෙ.