බිත්තර වී

Bam

Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    බිත්තර වී හදන කම්පැණි ලාබ හොයන්නෙ කොහොමද ?

    වී හදන ප්‍රොසෙස් එක්කට ලොකු කොස්ට් එක්ක යනවා.

    එයාලට වැට් (18%) නැතුව පොහොර තෙල් ගන්න රජයෙන් අවසර දීලා තියද ?

    Boom 🤷
     
    • Like
    Reactions: Dntec

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිත්තර වී හදන කම්පැණි ලාබ හොයන්නෙ කොහොමද ?
    බිත්තර වී විකුණලා
    වී හදන ප්‍රොසෙස් එක්කට ලොකු කොස්ට් එක්ක යනවා.

    එයාලට වැට් (18%) නැතුව පොහොර තෙල් ගන්න රජයෙන් අවසර දීලා තියද ?

    Boom 🤷
    කවුද කිව්වෙ ?
     
    • Haha
    Reactions: gnilukshi and Giant

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,926
    113
    බිත්තර වී හදන කම්පැණි ලාබ හොයන්නෙ කොහොමද ?

    වී හදන ප්‍රොසෙස් එක්කට ලොකු කොස්ට් එක්ක යනවා.

    එයාලට වැට් (18%) නැතුව පොහොර තෙල් ගන්න රජයෙන් අවසර දීලා තියද ?

    Boom 🤷
    Paking walta tama wiydama , mulin gewal patte unta wikunapan , ita passe sell karapan
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    ඉතින් බන් බිත්තර වි 1kg සාමාන්‍ය වි කිලො 2 ක් විතර ගනන්නෙ
    ප්‍රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explain
    බිත්තර වී විකුණලා

    කවුද කිව්වෙ ?
    නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explain

    නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්න.
    බිත්තර වී හදන්න යන්නෙ අඩුම වියදමක්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,724
    9,803
    113
    එච්චර ලොකු process එකක්නම් තියනවා කියල හිතෙන්නෙ නෑ. පැකින් කරපු ඒවා ගේනකොට ඒවගෙ වල් ඇට, රොඩු ඕන තරම් තියනවා, කොහොමත් හෝදනවනෙ පැල වෙන්න දාන්න, එතකොට බොල් එහෙම තියනවා සෑහෙන්න.
    දැන්නම් ගොඩක් ගොවියො කරන්නෙ අස්වැන්න හොඳ ගොවියෙක්ගෙන් සල්ලි දීලා ගන්න එක.
     
    විකුණන්න හදන ප්‍රොසෙස් එක්ක වෙනස් බං.
    වෙනත් වී එහෙම ගලවලා අයින් කරනවා වගාවෙන් අස්වැන්න නෙලන්න කලින්. තව ගොඩක් ජාති කිවුවා මට කියපු පොර ඕක ගැන. එයාට වියදම් ගැන අයිඩියා එකක් නෑ. ඒකයි මං මේ දන්න කෙනෙක් ඉන්නවද බැලුවෙ.
    මට දැන ගන්න ඕනෙ ලාබ හොයන විදිහ එයාලා.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93

    Agriculture department eken sahathika govipalakata label denne naha machan oya wage ewa tiyanawanam. bol unath bohoma podi pramanayak tiyenna puluwan, kawalan wee, wena thanakola ata ehema tiyenna baha
    eyala wagawa balanna enawa ne keepa sarayak, e hama dema balala thama eyalage label eka deela wikunanna denne, bags ehemath denawa pack karanna
    godak aya biththara wee kiyala label watila nathi ewa wikunanawa, ewa wenna ona oya kiyanne

    hari process eka lesi naha, ganan wadith ekai, CIC 5400 mama gatta AT 362 busalak 5400/20.5 = 264 LKR wage 1 kg watenne
    Hayleys eka 5700k kiwa, thawath ganan wadiy.
     
    • Like
    Reactions: Bam

    එච්චර කතන්දරයක් තියනවා කියල දැනන් හිටියෙ නෑ. අස්වැන්නෙ වෙනසක් තියනවද පැහැදිලි? පලිබෝධ හානි අඩුකමක් එහෙම? විශේෂයෙන්ම කීඩෑවො?

    විකුණන්න හදන ප්‍රොසෙස් එක්ක වෙනස් බං.
    වෙනත් වී එහෙම ගලවලා අයින් කරනවා වගාවෙන් අස්වැන්න නෙලන්න කලින්. තව ගොඩක් ජාති කිවුවා මට කියපු පොර ඕක ගැන. එයාට වියදම් ගැන අයිඩියා එකක් නෑ. ඒකයි මං මේ දන්න කෙනෙක් ඉන්නවද බැලුවෙ.
    මට දැන ගන්න ඕනෙ ලාබ හොයන විදිහ එයාලා.
    ලාභයක් ඇති ගාන වැඩි උනාට quality එක හොඳයිනම් ගන්නවනෙ අපි උනත්.
    ------ Post added on May 15, 2025 at 10:57 PM
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    එච්චර කතන්දරයක් තියනවා කියල දැනන් හිටියෙ නෑ. අස්වැන්නෙ වෙනසක් තියනවද පැහැදිලි? පලිබෝධ හානි අඩුකමක් එහෙම? විශේෂයෙන්ම කීඩෑවො?
    අස්වැන්නේ වෙනසක් තියනවා, ඒකාකාරී වගාවක් තියෙනවා, එක එක කවලම් වී වර්ග නැහැනේ. අපි එක පාරක් ගන්න බිත්තර වී හරියට වල් වී එහෙම කවලම් වෙන්නේ නැතිව, තණකොල ඇට එහෙම කවලම් වෙන්නෙ නැතිව වෙනම කපල පාගල වේලල ගන්න පුලුවන්නම් ඉස්සරහට කන්න 2කක් වගේ(එකම ප්‍රොසෙස් එක කරන්න ඕනා) පාවිච්චි කරන්න පුලුවන්, ඊට පස්සෙ අයේ බිත්තර වී අරගෙන දාන්න කියල තමා කියන්නේ, වෙන වර්ග එක්ක මික්ස් වෙනවනේ කාලයක් යද්දි

    කීඩෑවේ එන එක වගේ පලිබෝධ හානි වලට මචන් ඕන උනොත් තෙල් ගහන්න වෙනවා, ප්‍රායෝගිකව කරද්දි සෑහෙන්න දේවල් තියනවා, අපි නම් වපුරල මුලින්ම ගහන තණකොල තෙල් එක ගහනව විතරයි, ඒකත් නොගහ බැරිම නිසා, ගෙදර කෑමට පොඩි කුඹුරක් කරනවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    ප්‍රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explain

    නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්
    වී ටික ගෙනත් දුන්නම් බිත්ත වී හදන පොට් තියෙනවා මෝල්
    උන් දසමෙට සුද්දකරලා ගෝනි ගහලා ලේබල් ගහලා කෘෂි එකේ හැත්තට පෙන්නලා සහතික කරලා ගන්නවා
    හැබැයි වවන එකාටත් වැඩ ටිකක් තියෙනවා
    කලවම් කර ගන් නැතිව හරි බ්‍රැන්ඩ් එක අරගෙන, වල් සුද්ද කරගෙන නියමිත කාලෙට අස්වැන්න නෙලන සීන් ගොඩක්
    බිත්තර වී කරන මෝල් වලින් ම ආයේ සීඩ් දෙනවා
    මෝල් කාරයො තමා මට නම් හිතෙන්නේ වැඩි පාට් එකක් කරන්නේ
     
    • Like
    Reactions: Bam

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය කියන තරං සංකීර්ණ නැහැ
    අපේ තාත්ත එහෙමත් ඉස්සර බිත්තරවී හදල විකුන්නා.
    අපේ අම්මගෙ අක්ක බැඳලා ඉදපු ලොකු තාත්ත අර ගොවිජන සේවා එකේ එහෙමත් ප්‍රසිද්ද ලොකුවටම බිත්තර වී හදපු කෙනෙක්. එයා නං බිත්තර වී පැකට් කරලා ලේබල් ගහලා එහෙම විකුන්නෙ

    ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන් වෙලා තියන කුඹුරක් තියනවා නං, වටේ වෙන කුඹුරු තියනවා නං වැඩේ කරදරයි මොකද ඒ වී වලින් පරාගනය වෙනවා එතකොට වතුර එක්ක අනෙක් කුඹුරු වල වී ඇට ඇවිත් පැලවෙලා කලවම් වෙන වගේ එක එක ඒව වෙනවා
    තව කුඹුරෙ තියන පහලම ලියදි වලින් බිත්තර වී හදන්නෙත් නැහැ උඩම තියන ඒවයින් හදන්නෙ මොකද වී ඇට පාවෙලා ඇවිත් පැලවෙන නිසා
    සාමාන්‍ය කුඹුරු වැඩ කරනවා නං බිත්තර වී හදන එකට කියල ලොකුවටම මහන්සි වෙන්න දෙයක් නැහැ, අර කලවම් වෙලා තියන වී ගස් ගලවන්න ඕන (මේක සමහර වෙලාවට කරන්නෙ වී කරල් හැදුනටත් පස්සෙ, වී ගස් හොයාගන්න අමාරුයි එහෙම නැත්තං), තව බිත්තර වී ගන්න මැද තියන ලියදි වලින් වගේ මතක, වෙන කුඹුරු වලට මායිම් වෙලා තියන ලියදි අත අරිනවා වගේ මතකයි.
    වැදගත්ම දේවල්
    බිත්තර වී හදවනවා නං ලොකු ට්‍රැක්ටර් වලින් ගොයම් පාගන්න බැහැ (අර ට්‍රැක්ටරේ ගොයම් ටික උඩ ගිහිල්ලා පාගන සීන් එක ගැන මේ කියන්නෙ). අනිවාර්යෙන් පොඩි ට්‍රැක්ටර් එකෙන්ම (අර හලර් එක කියන පොඩි කොලමඩින මැශින් එකෙන්) පාගන්න ඕන
    සමහර මැශින් වලින් ගොයම් පෑගුවම වී ඇට ඩැමේජ් වෙනවා පැල වෙන්වා අඩුයි ඒක නිසා බිත්තර වී එහෙම පාගන්නෙ නැහැ
    තව හොඳටම වේලන්න ඕන, වතුරට වැස්සට අහුවෙන්නෙ නැතිව කපා ගන්න ඕන
    ඊට පස්සෙ වී ඇට ගනන් කරලා රෙදි රෝලක තියල පැල කරලා පැලවීමෙ % එක එහෙම හොයන පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න

    ගොවිජන සේවා එකෙන් ඇහුවානං විස්තර කියාවි.
    බිත්තර වී වලින් ලොකු ලාබයක් තියනවා මේ අවුරුද්දෙ වී කිලෝ(සාමාන්‍ය රතු හාල් හැදෙන වී) 20kg පැකට් එක විකුන්නෙ 4700-5500 අතර ගනන් වලට
     
    මට මේක කියවනකොට Chinese youtube content ටිකක් මතක් උනා..
    War drum එකක්, Bones වලින් අකුරු cubes වගේ හදන ඒවා..
     
    • Like
    Reactions: NEMISIS

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕක මහ කජ්ජක් නෙවෙයි
    අපිත් ගෙදර හදාගත්ත