බිත්තර වී විකුණලාබිත්තර වී හදන කම්පැණි ලාබ හොයන්නෙ කොහොමද ?
කවුද කිව්වෙ ?වී හදන ප්‍රොසෙස් එක්කට ලොකු කොස්ට් එක්ක යනවා.
එයාලට වැට් (18%) නැතුව පොහොර තෙල් ගන්න රජයෙන් අවසර දීලා තියද ?
Boom![]()
Paking walta tama wiydama , mulin gewal patte unta wikunapan , ita passe sell karapanබිත්තර වී හදන කම්පැණි ලාබ හොයන්නෙ කොහොමද ?
වී හදන ප්‍රොසෙස් එක්කට ලොකු කොස්ට් එක්ක යනවා.
එයාලට වැට් (18%) නැතුව පොහොර තෙල් ගන්න රජයෙන් අවසර දීලා තියද ?
Boom![]()
ප්‍රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explainඉතින් බන් බිත්තර වි 1kg සාමාන්‍ය වි කිලො 2 ක් විතර ගනන්නෙ
නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්න.බිත්තර වී විකුණලා
කවුද කිව්වෙ ?
බිත්තර වී හදන්න යන්නෙ අඩුම වියදමක්ප්රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explain
නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්න.
Can you explain process with price. හරියටම ඕනෙ නෑ ආසන්නවබිත්තර වී හදන්න යන්නෙ අඩුම වියදමක්
ගොයියො තමන්ම හදාගන්න දන්නවාCan you explain process with price. හරියටම ඕනෙ නෑ ආසන්නව
විකුණන්න හදන ප්‍රොසෙස් එක්ක වෙනස් බං.එච්චර ලොකු process එකක්නම් තියනවා කියල හිතෙන්නෙ නෑ. පැකින් කරපු ඒවා ගේනකොට ඒවගෙ වල් ඇට, රොඩු ඕන තරම් තියනවා, කොහොමත් හෝදනවනෙ පැල වෙන්න දාන්න, එතකොට බොල් එහෙම තියනවා සෑහෙන්න.
දැන්නම් ගොඩක් ගොවියො කරන්නෙ අස්වැන්න හොඳ ගොවියෙක්ගෙන් සල්ලි දීලා ගන්න එක.
Agriculture department eken sahathika govipalakata label denne naha machan oya wage ewa tiyanawanam. bol unath bohoma podi pramanayak tiyenna puluwan, kawalan wee, wena thanakola ata ehema tiyenna bahaඑච්චර ලොකු process එකක්නම් තියනවා කියල හිතෙන්නෙ නෑ. පැකින් කරපු ඒවා ගේනකොට ඒවගෙ වල් ඇට, රොඩු ඕන තරම් තියනවා, කොහොමත් හෝදනවනෙ පැල වෙන්න දාන්න, එතකොට බොල් එහෙම තියනවා සෑහෙන්න.
දැන්නම් ගොඩක් ගොවියො කරන්නෙ අස්වැන්න හොඳ ගොවියෙක්ගෙන් සල්ලි දීලා ගන්න එක.
එච්චර කතන්දරයක් තියනවා කියල දැනන් හිටියෙ නෑ. අස්වැන්නෙ වෙනසක් තියනවද පැහැදිලි? පලිබෝධ හානි අඩුකමක් එහෙම? විශේෂයෙන්ම කීඩෑවො?Agriculture department eken sahathika govipalakata label denne naha machan oya wage ewa tiyanawanam. bol unath bohoma podi pramanayak tiyenna puluwan, kawalan wee, wena thanakola ata ehema tiyenna baha
eyala wagawa balanna enawa ne keepa sarayak, e hama dema balala thama eyalage label eka deela wikunanna denne, bags ehemath denawa pack karanna
godak aya biththara wee kiyala label watila nathi ewa wikunanawa, ewa wenna ona oya kiyanne
hari process eka lesi naha, ganan wadith ekai, CIC 5400 mama gatta AT 362 busalak 5400/20.5 = 264 LKR wage 1 kg watenne
Hayleys eka 5700k kiwa, thawath ganan wadiy.
ලාභයක් ඇති ගාන වැඩි උනාට quality එක හොඳයිනම් ගන්නවනෙ අපි උනත්.විකුණන්න හදන ප්‍රොසෙස් එක්ක වෙනස් බං.
වෙනත් වී එහෙම ගලවලා අයින් කරනවා වගාවෙන් අස්වැන්න නෙලන්න කලින්. තව ගොඩක් ජාති කිවුවා මට කියපු පොර ඕක ගැන. එයාට වියදම් ගැන අයිඩියා එකක් නෑ. ඒකයි මං මේ දන්න කෙනෙක් ඉන්නවද බැලුවෙ.
මට දැන ගන්න ඕනෙ ලාබ හොයන විදිහ එයාලා.
අස්වැන්නේ වෙනසක් තියනවා, ඒකාකාරී වගාවක් තියෙනවා, එක එක කවලම් වී වර්ග නැහැනේ. අපි එක පාරක් ගන්න බිත්තර වී හරියට වල් වී එහෙම කවලම් වෙන්නේ නැතිව, තණකොල ඇට එහෙම කවලම් වෙන්නෙ නැතිව වෙනම කපල පාගල වේලල ගන්න පුලුවන්නම් ඉස්සරහට කන්න 2කක් වගේ(එකම ප්‍රොසෙස් එක කරන්න ඕනා) පාවිච්චි කරන්න පුලුවන්, ඊට පස්සෙ අයේ බිත්තර වී අරගෙන දාන්න කියල තමා කියන්නේ, වෙන වර්ග එක්ක මික්ස් වෙනවනේ කාලයක් යද්දිඑච්චර කතන්දරයක් තියනවා කියල දැනන් හිටියෙ නෑ. අස්වැන්නෙ වෙනසක් තියනවද පැහැදිලි? පලිබෝධ හානි අඩුකමක් එහෙම? විශේෂයෙන්ම කීඩෑවො?
වී ටික ගෙනත් දුන්නම් බිත්ත වී හදන පොට් තියෙනවා මෝල්ප්රොසෙස් එක complicated බං. නිකං වී වගේ බෑ. වල් ඇට අයිං කරලා. රොඩු ඉවත් කරලා. ලොකු ප්‍රොසෙස් එකක් හැව්. Can,t explain
නෑ අඩේ යන වියදම් ලොකුයි ගොඩක් ඒ කොලිටි එක මේන් ටේන් කරන්
මට මේක කියවනකොට Chinese youtube content ටිකක් මතක් උනා..ඔය කියන තරං සංකීර්ණ නැහැ
අපේ තාත්ත එහෙමත් ඉස්සර බිත්තරවී හදල විකුන්නා.
අපේ අම්මගෙ අක්ක බැඳලා ඉදපු ලොකු තාත්ත අර ගොවිජන සේවා එකේ එහෙමත් ප්‍රසිද්ද ලොකුවටම බිත්තර වී හදපු කෙනෙක්. එයා නං බිත්තර වී පැකට් කරලා ලේබල් ගහලා එහෙම විකුන්නෙ
ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන් වෙලා තියන කුඹුරක් තියනවා නං, වටේ වෙන කුඹුරු තියනවා නං වැඩේ කරදරයි මොකද ඒ වී වලින් පරාගනය වෙනවා එතකොට වතුර එක්ක අනෙක් කුඹුරු වල වී ඇට ඇවිත් පැලවෙලා කලවම් වෙන වගේ එක එක ඒව වෙනවා
තව කුඹුරෙ තියන පහලම ලියදි වලින් බිත්තර වී හදන්නෙත් නැහැ උඩම තියන ඒවයින් හදන්නෙ මොකද වී ඇට පාවෙලා ඇවිත් පැලවෙන නිසා
සාමාන්‍ය කුඹුරු වැඩ කරනවා නං බිත්තර වී හදන එකට කියල ලොකුවටම මහන්සි වෙන්න දෙයක් නැහැ, අර කලවම් වෙලා තියන වී ගස් ගලවන්න ඕන (මේක සමහර වෙලාවට කරන්නෙ වී කරල් හැදුනටත් පස්සෙ, වී ගස් හොයාගන්න අමාරුයි එහෙම නැත්තං), තව බිත්තර වී ගන්න මැද තියන ලියදි වලින් වගේ මතක, වෙන කුඹුරු වලට මායිම් වෙලා තියන ලියදි අත අරිනවා වගේ මතකයි.
වැදගත්ම දේවල්
බිත්තර වී හදවනවා නං ලොකු ට්‍රැක්ටර් වලින් ගොයම් පාගන්න බැහැ (අර ට්‍රැක්ටරේ ගොයම් ටික උඩ ගිහිල්ලා පාගන සීන් එක ගැන මේ කියන්නෙ). අනිවාර්යෙන් පොඩි ට්‍රැක්ටර් එකෙන්ම (අර හලර් එක කියන පොඩි කොලමඩින මැශින් එකෙන්) පාගන්න ඕන
සමහර මැශින් වලින් ගොයම් පෑගුවම වී ඇට ඩැමේජ් වෙනවා පැල වෙන්වා අඩුයි ඒක නිසා බිත්තර වී එහෙම පාගන්නෙ නැහැ
තව හොඳටම වේලන්න ඕන, වතුරට වැස්සට අහුවෙන්නෙ නැතිව කපා ගන්න ඕන
ඊට පස්සෙ වී ඇට ගනන් කරලා රෙදි රෝලක තියල පැල කරලා පැලවීමෙ % එක එහෙම හොයන පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න
ගොවිජන සේවා එකෙන් ඇහුවානං විස්තර කියාවි.
බිත්තර වී වලින් ලොකු ලාබයක් තියනවා මේ අවුරුද්දෙ වී කිලෝ(සාමාන්‍ය රතු හාල් හැදෙන වී) 20kg පැකට් එක විකුන්නෙ 4700-5500 අතර ගනන් වලට