රනිල් කරන තරමක් කරේ අලුගුත්තේරු වැඩ.
හැබැයි උන්දැ පාලනය ගත්ත හැම වෙලාවේම රට IMF ප්‍රොජෙක්ට් එකකට මූට්ටු කරා.
ඇත්තම වැඩ්ඩ IMF
හැබැයි උන්දැ පාලනය ගත්ත හැම වෙලාවේම රට IMF ප්‍රොජෙක්ට් එකකට මූට්ටු කරා.
ඇත්තම වැඩ්ඩ IMF
Npp enakan yudden passe path una hama widayakaya, parliament eka, usawiya okkoma horu unama kohe allannada..itin ai ban hire danne naththe? ochchara ewa kala nam?
ochchara ewa karala ranlilwa hire danne na kiyanne... anurath ara okkoma horakam 10x ewata hawul...
මට ඇහුනා කියනවා පරන අන්දරේගෙ කතා අයින් කරලා මුගෙ කතා දානවා කියලා.thwa awurudu 10 kin passe wath anura gana katha karanna deyak ithuru wela thiyeyi neda ??
![]()
අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?
Awurudu 100 k witara bale hitapu ekekui ekak mokak da ban oya karanna comparison eka?
Un degolla bale hitapu time period deka balapan ko
------ Post added on May 15, 2025 at 10:02 AM
ආහ් NDT ඩිපෙන්ඩන්ට් පොන්නයා මොකෝ මේ ෆයර් වෙලා. කිරියෙවත් poll එකක් දිනාගන්න බැරි ලෙවල් එකට ගිහින් නේද පොන්නකොටාඅනුර රට බංකොළොත් කරානෙ බයි පොන්ස්. ඒකයි
ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ තැරි මෝඩ බයියෙක් කියල දන්නෙ නැද්ද බන්?
බයියන්ගෙ බුද්ධි මට්ටමෙන් හිතල බලපන් ඌ හිතන හැටි![]()
Anura kiyanne marama kattak kala ground politcs karala apu manussayek. JVP eka 3% ma thiyanakota hard work karala goda dapu ekak. wimal weerawansa, Kumar Gunarathnam la party eka kadan yanakota party eka allagena hitapu kenek. anthimata Presidential election ekak dinala, General election eken 2/3 majority ekak aran dunna.
ජෙප්පන්ට බලය ආවෙ අනුරය ගොඩ දාපු නිසා නෙමේ අරුන් හාල මිනිස්සුන්ට ඔප්ෂන් එකක් නැති නිසා බොරු වලට රැවටිල මිසක්....
ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් තමා අමාත්යංශෙ ඉන්න උන් දන්නව. ගෑස් පුපුරනව කියපු එක බිත්තරේ 900 යයි කියපු එක කෝචොක් එකට කිව්ව කියල සෙන්ස් වෙන්නෙ නැද්ද බන්. ඒ වගේ ද තෙල් වල කොමිශන් එක කාංචනය ගන්න එක. කාංචනයට සහගහනව.ඊටවඩා බොරු කියපු කලින් බලයේ ඉඳලා මිනිස්සුන්ට හුරු එවුන්ට දුන්නේ නැත්තේ ඇයි ඉතින්. බැරිම තැන අනුර ආවොත් බුද්දාගම ඉවරයි, පෙරහැර නවතියි, බිත්තරේ 900යි, ගෑස් පුපුරයි කියලත් බැලුවා
ඒ වෙලාවේ මිනිස්සුන්ට ඔප්ශන් එකක් වුන එක තමයි බන් අනුර ගොඩ දැම්මා කියන්නේ![]()

ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් කියලා උඹයි අමාත්‍යංශේ එවුන් විතරද කොහෙද දන්නේ. හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් කියන්න පටන් ගන්නද අපත වැඩ?ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් තමා අමාත්යංශෙ ඉන්න උන් දන්නව.
පඹය කිව්වට සිරිසේනත් වැඩ්ඩෙක් එහෙම බැලුවම, අච්චර වැඩ කරපු මයිනගෙන් ගලවන්න. අනුර ඇවිල්ල ගොඩ දාපුව කියන්න බලන්න.![]()
![]()
උන් නේද මුලින් දැනගන්නෙ. නැත්තම් මහජනය දැනගත්තට පස්සෙ නෙමේනෙ අමාත්යංශෙ උන් දැනගන්නෙ.ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් කියලා උඹයි අමාත්‍යංශේ එවුන් විතරද කොහෙද දන්නේ.
අපෝ මන් ස්ටාර්ට් එක අරන් දෙන්නද උඹට. කෙහෙළියද. ඌ හිරේ යන්න ඕන එකෙක්නෙ ජීවිතාන්තය දක්වා උර්තල් කර කර් ඉන්නෙ.හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් කියන්න පටන් ගන්නද අපත වැඩ?![]()
උන් නේද මුලින් දැනගන්නෙ. නැත්තම් මහජනය දැනගත්තට පස්සෙ නෙමේනෙ අමාත්යංශෙ උන් දැනගන්නෙ.
අපෝ මන් ස්ටාර්ට් එක අරන් දෙන්නද උඹට. කෙහෙළියද. ඌ හිරේ යන්න ඕන එකෙක්නෙ ජීවිතාන්තය දක්වා උර්තල් කර කර් ඉන්නෙ.
අනුරය ගොඩ දැම්ම ලිස්ට් එක කියහන් අපිත් ආසයි දැනගන්න.
ආහ් NDT ඩිපෙන්ඩන්ට් පොන්නයා මොකෝ මේ ෆයර් වෙලා. කිරියෙවත් poll එකක් දිනාගන්න බැරි ලෙවල් එකට ගිහින් නේද පොන්නකොටා![]()
![]()
කයියාට හැරෙන්නවත් බෑ බං ලොක්කා එක්ක...
Addendum: Lapaya also is a State Lelader now. so among all those leaders, Ranil is the best. Oh yeah. I can agree with thatලංකාවේ මෙතෙක් බිහිවූ නරකම පාලකයන් අතරින් හොඳම පාලකයා රනිල් වික්‍රමසිංහ නම්වේ.
Imagine the situation as this. Lapaya already wasted 1/10th of his time. Now he has 9/10, oh yeah. But time flies, my friend. You will be amazed at what had happened after a while. Good luck.හැමදාම පෝල් දදා ඉඳපන් තව අවුරුදු 4කටත් වඩා තියෙනවනේ පොනිලප්පුලාට ඊළඟ චන්දෙත් පරදිනකන් වර්චුවල් ජනාධිපති ආතල් එක ගන්න.![]()
එහෙමත් නෑ හපොයි. අඩුම තරමින් ගොඩ දාන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් මොනාදා? ව්යවස්තාවෙ ඊළඟ සංශෝදනයට යන්නෙ කවද්ද? අවුරුදු 5 ගිහිල්ලත් කියයිද දන්නෙ නෑ අපිට දුන්නෙ ඩොලර් මිලියන 20 ක් තිබ්බ බංකලොත් රටක් අපි කොහොම ගොඩ දාන්නද තව 5ක් දෙන්න කියල.අනුර ගොඩ දැම්ම ලිස්ට් එක අහපන් ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි. ඇයි දැන් අහන්නේ![]()
