මුන් දෙන්නගෙන් වැඩ්ඩා කවුද? - poll එකක්

කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?

  • රනිල්

    Votes: 115 56.1%
  • අනුර

    Votes: 90 43.9%

  • Total voters
    205

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් කරන තරමක් කරේ අලුගුත්තේරු වැඩ.
    හැබැයි උන්දැ පාලනය ගත්ත හැම වෙලාවේම රට IMF ප්‍රොජෙක්ට් එකකට මූට්ටු කරා.

    ඇත්තම වැඩ්ඩ IMF
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    itin ai ban hire danne naththe? ochchara ewa kala nam?

    ochchara ewa karala ranlilwa hire danne na kiyanne... anurath ara okkoma horakam 10x ewata hawul...
    Npp enakan yudden passe path una hama widayakaya, parliament eka, usawiya okkoma horu unama kohe allannada..
    thawa awrudu 10 wath yanakan neethiyen nam horu allanna ba..
    Allapu horath Singapore citizen uta ehe arakshawa..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    thwa awurudu 10 kin passe wath anura gana katha karanna deyak ithuru wela thiyeyi neda ??
    Specially Anura Rata goda dapu hati gana wage 🥴

    danma mukuth ba thama masa 8 yine,

    anakin-padme.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,238
    113
    thwa awurudu 10 kin passe wath anura gana katha karanna deyak ithuru wela thiyeyi neda ??

    anakin-padme.jpg
    මට ඇහුනා කියනවා පරන අන්දරේගෙ කතා අයින් කරලා මුගෙ කතා දානවා කියලා.

    ආහ් මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි එකටත් මුන්ව ගන්නවා කිව්ව 🤭 🤭
     
    • Haha
    Reactions: itguy77

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අනුර හොඳයි කියන්නේ ඇයි බන්? ඌ මොනාද අද වෙනකොට වෙනස් විදියට කරලා තියෙන්නෙ?

    අනුර රට බංකොළොත් කරානෙ බයි පොන්ස්. ඒකයි 😂😂

    Awurudu 100 k witara bale hitapu ekekui ekak mokak da ban oya karanna comparison eka?

    Un degolla bale hitapu time period deka balapan ko
    ------ Post added on May 15, 2025 at 10:02 AM

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ තැරි මෝඩ බයියෙක් කියල දන්නෙ නැද්ද බන්?

    බයියන්ගෙ බුද්ධි මට්ටමෙන් හිතල බලපන් ඌ හිතන හැටි 🙈😆😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,238
    113
    අනුර රට බංකොළොත් කරානෙ බයි පොන්ස්. ඒකයි 😂😂

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ තැරි මෝඩ බයියෙක් කියල දන්නෙ නැද්ද බන්?

    බයියන්ගෙ බුද්ධි මට්ටමෙන් හිතල බලපන් ඌ හිතන හැටි 🙈😆😆
    ආහ් NDT ඩිපෙන්ඩන්ට් පොන්නයා මොකෝ මේ ෆයර් වෙලා. කිරියෙවත් poll එකක් දිනාගන්න බැරි ලෙවල් එකට ගිහින් නේද පොන්නකොටා 🤭 🤭
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Anura kiyanne marama kattak kala ground politcs karala apu manussayek. JVP eka 3% ma thiyanakota hard work karala goda dapu ekak. wimal weerawansa, Kumar Gunarathnam la party eka kadan yanakota party eka allagena hitapu kenek. anthimata Presidential election ekak dinala, General election eken 2/3 majority ekak aran dunna.
    :lol: 👌සොමවන්ශය හිටිය නම් පක්ෂෙ 3% ගොඩනගපු විදිය ගැන සුපිරියට කියයි.. ජෙප්පන්ට බලය ආවෙ අනුරය ගොඩ දාපු නිසා නෙමේ අරුන් හාල මිනිස්සුන්ට ඔප්ෂන් එකක් නැති නිසා බොරු වලට රැවටිල මිසක්....
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ජෙප්පන්ට බලය ආවෙ අනුරය ගොඩ දාපු නිසා නෙමේ අරුන් හාල මිනිස්සුන්ට ඔප්ෂන් එකක් නැති නිසා බොරු වලට රැවටිල මිසක්....

    ඊටවඩා බොරු කියපු කලින් බලයේ ඉඳලා මිනිස්සුන්ට හුරු එවුන්ට දුන්නේ නැත්තේ ඇයි ඉතින්. බැරිම තැන අනුර ආවොත් බුද්දාගම ඉවරයි, පෙරහැර නවතියි, බිත්තරේ 900යි, ගෑස් පුපුරයි කියලත් බැලුවා😂
    ඒ වෙලාවේ මිනිස්සුන්ට ඔප්ශන් එකක් වුන එක තමයි බන් අනුර ගොඩ දැම්මා කියන්නේ😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊටවඩා බොරු කියපු කලින් බලයේ ඉඳලා මිනිස්සුන්ට හුරු එවුන්ට දුන්නේ නැත්තේ ඇයි ඉතින්. බැරිම තැන අනුර ආවොත් බුද්දාගම ඉවරයි, පෙරහැර නවතියි, බිත්තරේ 900යි, ගෑස් පුපුරයි කියලත් බැලුවා😂

    ඒ වෙලාවේ මිනිස්සුන්ට ඔප්ශන් එකක් වුන එක තමයි බන් අනුර ගොඩ දැම්මා කියන්නේ😂
    ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් තමා අමාත්යංශෙ ඉන්න උන් දන්නව. ගෑස් පුපුරනව කියපු එක බිත්තරේ 900 යයි කියපු එක කෝචොක් එකට කිව්ව කියල සෙන්ස් වෙන්නෙ නැද්ද බන්. ඒ වගේ ද තෙල් වල කොමිශන් එක කාංචනය ගන්න එක. කාංචනයට සහගහනව.
    පඹය කිව්වට සිරිසේනත් වැඩ්ඩෙක් එහෙම බැලුවම, අච්චර වැඩ කරපු මයිනගෙන් ගලවන්න. අනුර ඇවිල්ල ගොඩ දාපුව කියන්න බලන්න. :ROFLMAO: :P
     
    • Like
    Reactions: Asmodeus

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් තමා අමාත්යංශෙ ඉන්න උන් දන්නව.
    පඹය කිව්වට සිරිසේනත් වැඩ්ඩෙක් එහෙම බැලුවම, අච්චර වැඩ කරපු මයිනගෙන් ගලවන්න. අනුර ඇවිල්ල ගොඩ දාපුව කියන්න බලන්න. :ROFLMAO: :P
    ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් කියලා උඹයි අමාත්‍යංශේ එවුන් විතරද කොහෙද දන්නේ. හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් කියන්න පටන් ගන්නද අපත වැඩ?😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලංකාවේ මෙතෙක් බිහිවූ නරකම පාලකයන් අතරින් හොඳම පාලකයා රනිල් වික්‍රමසිංහ නම්වේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉන්න බුද්ද ශාසන ඇමතිය අපතයෙක් කියලා උඹයි අමාත්‍යංශේ එවුන් විතරද කොහෙද දන්නේ.
    උන් නේද මුලින් දැනගන්නෙ. නැත්තම් මහජනය දැනගත්තට පස්සෙ නෙමේනෙ අමාත්යංශෙ උන් දැනගන්නෙ.
    හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් කියන්න පටන් ගන්නද අපත වැඩ?😂
    අපෝ මන් ස්ටාර්ට් එක අරන් දෙන්නද උඹට. කෙහෙළියද. ඌ හිරේ යන්න ඕන එකෙක්නෙ ජීවිතාන්තය දක්වා උර්තල් කර කර් ඉන්නෙ.

    අනුරය ගොඩ දැම්ම ලිස්ට් එක කියහන් අපිත් ආසයි දැනගන්න.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    උන් නේද මුලින් දැනගන්නෙ. නැත්තම් මහජනය දැනගත්තට පස්සෙ නෙමේනෙ අමාත්යංශෙ උන් දැනගන්නෙ.

    අපෝ මන් ස්ටාර්ට් එක අරන් දෙන්නද උඹට. කෙහෙළියද. ඌ හිරේ යන්න ඕන එකෙක්නෙ ජීවිතාන්තය දක්වා උර්තල් කර කර් ඉන්නෙ.

    අනුරය ගොඩ දැම්ම ලිස්ට් එක කියහන් අපිත් ආසයි දැනගන්න.

    අනුර ගොඩ දැම්ම ලිස්ට් එක අහපන් ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි. ඇයි දැන් අහන්නේ😂
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් NDT ඩිපෙන්ඩන්ට් පොන්නයා මොකෝ මේ ෆයර් වෙලා. කිරියෙවත් poll එකක් දිනාගන්න බැරි ලෙවල් එකට ගිහින් නේද පොන්නකොටා 🤭 🤭

    හැමදාම පෝල් දදා ඉඳපන් තව අවුරුදු 4කටත් වඩා තියෙනවනේ පොනිලප්පුලාට ඊළඟ චන්දෙත් පරදිනකන් වර්චුවල් ජනාධිපති ආතල් එක ගන්න. 😆😆

    අපිත් සිලින්ඩර් බයි පොන්නයන්ව බයිට් කර කර ඉන්නං 🙈😂

    කයියාට හැරෙන්නවත් බෑ බං ලොක්කා එක්ක...

    😹😹😹😹
    ------ Post added on May 16, 2025 at 7:00 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ලංකාවේ මෙතෙක් බිහිවූ නරකම පාලකයන් අතරින් හොඳම පාලකයා රනිල් වික්‍රමසිංහ නම්වේ.
    Addendum: Lapaya also is a State Lelader now. so among all those leaders, Ranil is the best. Oh yeah. I can agree with that

    හැමදාම පෝල් දදා ඉඳපන් තව අවුරුදු 4කටත් වඩා තියෙනවනේ පොනිලප්පුලාට ඊළඟ චන්දෙත් පරදිනකන් වර්චුවල් ජනාධිපති ආතල් එක ගන්න. 😆😆
    Imagine the situation as this. Lapaya already wasted 1/10th of his time. Now he has 9/10, oh yeah. But time flies, my friend. You will be amazed at what had happened after a while. Good luck.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    44%
    ප්‍රාදේශීය සභා චන්ද ප්‍රතිපලේ මේකෙනුත් පෙන්වා නේ :lol: 🤌
     
    • Haha
    Reactions: Asmodeus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනුර ගොඩ දැම්ම ලිස්ට් එක අහපන් ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි. ඇයි දැන් අහන්නේ😂
    එහෙමත් නෑ හපොයි. අඩුම තරමින් ගොඩ දාන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් මොනාදා? ව්යවස්තාවෙ ඊළඟ සංශෝදනයට යන්නෙ කවද්ද? අවුරුදු 5 ගිහිල්ලත් කියයිද දන්නෙ නෑ අපිට දුන්නෙ ඩොලර් මිලියන 20 ක් තිබ්බ බංකලොත් රටක් අපි කොහොම ගොඩ දාන්නද තව 5ක් දෙන්න කියල.
    කළින් තිබ්බ පෝල් වගේද බලහන් මිනිස්සුන්ට කයිතංව එපා වෙලා තියෙන්නෙ පෝය දෙකට. :rofl:
     
    • Haha
    Reactions: Asmodeus