ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මම වාහනේකට හැප්පෙන්න තියෙන සම්භාවිතාවය 0කට ආසන්නයි. මොකද
    මම එලියට යන්නේ නෑ වැඩිය. ගියත් ගොඩක් පරිස්සම්.

    ඒත් ලෙඩ රෝග කියන ඒවගෙන් බේරෙන්න අමාරුයි .
    ඒකයි මේ අවුරුද්දේ gym යන්න පටන්ගන්නේ
    ayyo ochchar hithanna epa bn
    jiwithe hama dekam risk ekak thiyenw
    uba gedara innakot gahak kadan watunoth gedarat?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    උබේ ඔතන තියෙන ප්‍රශ්න සෙට් එකටම උත්තරේ සල්ලි තමා..හදිස්සියට ගන්න අපි ගානක් අයින් කරලා තියෙන්න ඕනේ..උබ ගේයක් හදන් නෑ කියන්නේ අතේ සෑහෙන සැහෙන ගානක් ඉතුරුවෙලා තියෙන්න ඕනේ..තැනක් හොයා ගද්දි ටිකක් ඕනර් මොනවගේ එකෙක්ද කියලා බලපම්..සමහරු ඉන්නවා ගෙවල් දෙක තුන තියෙන උන් පන්න පන්න එන් නෑ හොයන්නේත් නෑ..අනික එකපාර එලවන්න බෑ.. උබට තැනක් හොයාගන්න සාදරන කාලයක් දෙන්න ඕනේ..ඇග්‍රිමන්ට් වල ඒවා දාගනින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    Eka ehema thamayi. Thamanta kiyala thanak thiyena eka patta secure feeling ekk. Eth itin ganna barinan mokak krnnada
     
    • Like
    Reactions: jennt

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගෙයක් හරි හම්බවෙනවා කියන්නේ ඉතිං luck ඵක තමා..ඒත් තමන්ම හම්බ කරන් ගත්තා කියන්නේ ඒකත් අමුතුම ගතියක් තියෙනවා..ඵතකොට අම්ම තාත්තටවත් මුකුත් කියන්න බෑනේ..කොහොම කරත් ගෙයක් වත් නැත්නම් බඳින්නනම් ඵපා..දන්නවනේ අද කාලේ කෙල්ලොන්ගේ හැටි...පුදුම වදයක් දෙන්නේ බැන්ඳට පස්සේ මිනිහට.උනුත් හොයන්නේ පිරිමි නෙමෙයි සල්ලි, ගෙවල්, වාහන තමා.ඒ අස්සේ ඒවා නැතුව ළමයිනුත් හම්බවුනොත් ලයිෆ් ඵකම ඵපා වෙයි..
    මව් පියන්ගෙන් තෑගි ඔප්පුවකින් දරෑවන්ට දෙන ඉඩමට ත් ටෑක්ස්(පලත් ආදායම්) ,දඩ ගන්න එකට සහනයක් ලබලා දෙන්න.නෑ වත නෑවත උරෑමය පවරනකොට ආයෙත් පවතින වටිනා කමට ටෑක්ස් ගන්න වෑරදි ක්‍රමයක් යන්නෙ.ඔහොම මිනුස්සුන්ට සල්ලි ගෙවාගන්න බෙරුව නිරෞල් නෑති ඉඩම් තියේ ලන්කවෙ සෑහෙන්න
    අතර මෑදියො සල්ලි අරගන්න ක්‍රමයක් යන්නෙ.

    දන්න අයත් ලමඉන්ට ලිය දෙන්න විදියක් නෑතුව නිකන් ඉන්නව ඔය ක්‍රමය නිසා

    උරුමයට සාදාරනයක් කරල දෙන්න අව දා නය ලෑබෙවා
     
    • Like
    Reactions: jennt

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    Rent ekata inne
    Leda hedila thiyenawa anatha welanm ne (matai wifetai pepola heduna aulak une ne)
    Wedata yanna beri unoth nm wenama kiyak hari thiyan inna wenawa rola Gahanna
     
    • Love
    Reactions: jennt

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්
    ගෙවල් හැදුවේ ගාල්ලේ... එක හරි පැත්ත අනුව ගණන් වෙනස් වෙනවා හැමදේකම...වැලි වල ඉඳන්..... මේස පුටු උනත් ගණන් වෙනස් වෙනවා ඉතින්...තාම නය ගෙවනවා... දැනට පේන්ට් ගහලා ඉවරයි...ලයිට් වැඩ ඉතිරි වෙලා තියෙනවා.. ඔව අස්සට පොඩි ඇයෝන්ගේ වැඩ එනකොට අම්මට සිරි වෙනවා.... අම්මලා තාත්තලාට සල්ලි තියෙන අයොන්ට අවුලාක් නෑ... ඒ උනාට 0 පටන් ගත්ත එකෙක්ට හෙන කට්ටක් කන්න වෙනවා....
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    381
    552
    93
    My Home
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    අවුරුදු 15කට ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්න කොළඹින්, අඩුම තරමේ ලක්ශ 150ක්වත් ඕනි Loan එකක්. ඒක ගෙවන්න ලක්ශ 2ක් වත් ඕනි මාසෙකට. ඉතින් පොඩි රස්සාවක්නම් කරන්නේ නම් ලක්ශ 2ක් ගෙවන්නේ කොහොමද? ඊට වඩා 30,000කට වගේ annex එකක ඉන්න එක සැපයි බිස්නස් එකක් ගොඩ දානකම්. නැති ලෙඩ, අණතුරු ගැන හිතන්න එපා. එකක් තියනවා කියලා බයමනම් Insurence එකක් දා ගන්න. ජීවිතේ සුභවාදීව දකින එක තමයි කරන්න ඕනි.

    ඉස්සෙල්ලා උබේ ජීවිතය ගොඩ දා ගනින්, ළමයා ලොකු වෙලා හම්බ කරයි කියලා හිතන්න කලින්. ළමයා කොයි වගේ හැදෙයිද අනාගතයේ Jobs මොනවා වෙයිද කියලා කවිද දන්නේ. අනෙක ලංකාවෙනම් ළමයා 90%ක්ම follow කරන්නේ දෙමාපියන්ව. ඉතින් උඹ ගොඩ යන්න දන්නේ නැත්නම ළමයත් උඹ වගේ වෙන්න ලොකු සම්භාවිතාවයක් තියනවා. ඉතින් කරන්න තියෙන්නේ කට්ට කාගෙන Business එකක් ගොඩ දාගනිං ජීවිතේ ගැන සුභවාදීව හිතලා. හබැයි business එකක කරනවනම් ඒ mindset එක හදා ගන්න ඕනි, employee mindset එකෙන් නම් business කරන්න බෑ. employee mindset එකේ නම ඉන්නේ ලොකු කොම්පැණියක C leval එකකට යන්න ට්‍රයි කරන්න අවුරුදු 10ක් ඇතුලත හොදට skills හදාගෙන.
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    හිතට අවංකවම ඇත්ත කියන්නම්. උඹලට වැදගත් කියල දෙයක් තියෙනවනම් ගනිල්ලා.
    මම අවුරුදු 21 ඉඳල ගෙදරට බරක් වුණේ නෑ. පුළුවන් උපරිමෙන් මම මොකක්ම හරි කරල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වෙන්න පුරුදුවෙලා හිටියෙ. අපේ තාත්ත රජයෙ සේවකයෙක්. අම්ම රැකියාවකට ගියේ නෑ. පවුලෙ වැඩිමලා මම.
    උසස්පෙළ ඉවරවෙලා ටික කාලයක් ගමේම එක එක මගුල් කර කර ඉඳල මම කොළඹ එද්දි මට අවුරුදු 21යි. ඒ ආවෙ තව මොනවහරි ටිකක් වැඩිපුර ඉගෙනගන්න. කොළඹ ආවෙ මගේ ගමේ යාළුවෙක් නිසා. ඇත්තටම මගේ යාළුව මට උදවු කරා. එයාලට නුගේගොඩ ගෙයක් තිබුණා. ඒ ගෙදර මට ඉන්න පහසුකම් දුන්නා. ඒක මට සෑහෙන්න ලොකු දෙයක් වුණා.
    කොළඹ ආවට පස්සෙ වයිට් කොලර් ජොබ් එකක් සෙට් වුණා හැබැයි ෂිෆ්ට් එකට වැඩ. මට සෙට් වෙන්නෙම නයිට් ෂිෆ්ට්. මාස තුනකට වැඩිය එතන හිටියෙ නෑ මොකද මගේ ඉගෙනගන්න එකට ඒක ටිකක් කරදර වගේ දැනුන නිසා.
    ඊට පස්සෙ මගේ වියදමට සල්ලි හොයාගන්න නොකරපු දෙයක් නැති තරම්.
    මම ඉගෙනගත්ත ක්ෂේත්‍රයට අදාල රැකියාව ලැබෙනකොට මට වයස 27ක්. ඒ රස්සවෙන්ම මම පරස්තාවත් හොයාගත්තා.
    මම කසාද බඳිද්දි මට රුපියල් 80,000ක වගේ මූලික වැටුපක් තිබුණෙ. ඒ වෙද්දි මම ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක ඉංජිනේරුවෙක්. කසාදෙ වැඩ ටික කරගන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. යාළුවෙක්ගෙන් පොඩි ණයක් ලැබුණා. දෙපැත්තෙම කට්ටියට තිබුණෙ එක දවසෙ උත්සවයක්. ඒක බජට් එක ගැන හිතලම තමයි කරේ. හෝම් කමින් එකට ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඇත්තම කිව්වොත් බං සල්ලි මදි වුණා වැඩ ටික ඉවර වෙද්දි. තාත්තා ඒ වෙලාවෙ මට පොඩි ගාණක් දුන්නා ගෙදර තිබුණ වාහනේ ලීස් කරල.
    කසාද බඳින්න කලින් ඉඳන්ම මම හිතන් හිටියෙ අපේ දෙමවුපියො එක්ක ඉන්නෙ නෑ කියන එක. ඒක නිසා මම වැඩට යන්නත් පහසු විදියට කොළඹින් පොඩි තැනක් කුලියට අරන් ඒකට ගියා. එක කාමරයයි. සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි. අපි දෙන්නට ශේප් ඉතින්.
    ඒ අතරෙ තමයි වයිෆ්ට රජයෙ රස්සාවක් ලැබෙන්නෙ. ඒ අපේ ගමේ. ඒක නිසා අන්තිමට එයාට ගමේ නතරවෙන්න වුණා. නිල නිවාසයක් ලැබුණත් තනියම ඒකෙ නතරවෙන්න බැරි නිසා එයාට සිද්දවෙනව අපේ ගෙදර නතරවෙන්න. ටික කාලයක් මෙහෙම ඉඳල එයා ජොබ් එක මාරු කරා. රජයේ වෙන දෙපාර්තමේන්තුවකට පත්වීම ලැබෙනව කොළඹට ආසන්නයෙන්. මේ වෙද්දි මම මගේ ඩිප්ලෝමා එක විතරයි ඉවරකරල තිබුණෙ. වයිෆ් මගේ ලඟට ආව නිසා මම කල්පනා කරා උපාධියත් කරන්න. සල්ලි අතේ තියාගෙන පටන්ගත්ත නෙවෙයි බං. මූලික ගාස්තුව හැරුණුකොට ඉතුරු සල්ලි ඔක්කොම ගෙව්වෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්... ඉන්ස්ටෝල්මන්ට් විදියට. නිකන් ලැබෙන ක්‍රෙඩිට් කාඩ් වල වටිනාකම අන්න ඒකයි. මේ අතරෙ අපේ ප්‍රොජෙක්ට් එක ඉවරවුණු නිසා වෙන ජොබ් එකක් හොයාගන්න වුණා. තිබුණ සුදුසුකම් එක්ක මට ගත්ත වගේ දෙගුණයක පඩි ලැබෙන ජොබ් දෙකක් සෙට් වුණා. ඒකෙන් Loan එකක් දාල, ඉඩමක් ගන්න ට්‍රයි කරා කොළඹින්ම. අපේ තාත්තගෙ ඉඩම් කීපයක් තිබුණා මේ වෙද්දි ගමේ. ගමේ පදිංචි වෙන්න යන්න අදහසක් නොතිබුණ නිසා තාත්තත් එක්ක කතා කරල කොළඹ අවට ඉඩම් හොයන්න පටන් ගත්තා. හිතට හරියන ඉඩමක් ලැබුණා හැබැයි ඒකට ලක්ෂ 60ක් විතර සම්පූර්ණ ගාණ ඒ වෙද්දි. එතනදි තාත්ත මට අර තිබුණ එක ඉඩමක් විකුණල සල්ලි ටිකක් දුන්න ඒක ගන්න. මට ලැබුණෙ ලක්ෂ 20යි. ඔප්පු ගාස්තු අනංමනං එක්ක ඔක්කොම ලක්ෂ 65කට කිට්ටුව ගාණක් ඕනි. ලෝන් එකක් දැම්මා ලක්ෂ 44ක. වාරිකේ 60,000යි. අවුරුදු 10ක්... ලොකු අවුලක් නෑ බං. පඩියෙ තරමට ඒක ගෙවාගෙන යන්න පුළුවන්.
    මගේ වයිෆ් වුණත් සෑහෙන්න කට්ටක් කාපු කෙල්ලෙක්. වයිෆ්ලත් ලොකු සල්ලි තියෙන ෆැමිලි එකක නෙවෙයි. එයාටත් සල්ලි ප්‍රශ්ණ නිසාම ඉගෙනගන්න එක මග නතර කරන්න වෙලා තියෙනවා. මම එයාට කිව්වෙ පුළුවන් තරම් ඉගෙනගන්න කියල. ඒ වගේම එයාව එයා කැමති ෆීල්ඩ් එකෙන් උසස් අධ්‍යාපනයට යොමු කරා. එයාගෙත් ඩිප්ලෝමා එක ඉවරවුණු හැටියෙ තමයි අපි කසාද බැන්ඳෙ. පස්සෙ එයත් උපාධිය කරන්න පටන්ගත්තා. එයා උපාධිය කරන අතරෙ තමයි පුතා ලැබෙන්න ආවෙ. සමහර දවස්වල එක්සෑම් වලට මෙයාට බස් එකේ යන්න එන්න අමාරු නිසා තාත්ත මට ගෙදර වාහනේ ගෙනල්ල දුන්නා. කොහොමහරි වයිෆ් එයාගෙ උපාධියත් සම්පූර්ණ කරා.
    පුතා ලැබිල ටික කාලෙකින් මට රට එන්න චාන්ස් එකක් වැදුනා. මට ලැබුණෙ හොඳම අවස්ථාවක් නෙවෙයි. හැබැයි මම හිතුව ඒක තමයි ඒ වෙලාවෙ හැටියට හොඳම අවස්ථාව කියල. මම රට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි දැන්. ඒ අතරේ මම ගත්ත ඉඩමෙ ගේ හැදුවා. වයිෆ්, පුතා දෙන්න විසිට් වලට මම ගෙන්නගන්නවා. මමත් අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට යනවා.
    ***
    ඇත්තම කිව්වොත් බං අපේ අම්ම, තාත්තා අපි උසස්පෙළ කරනකම් අපිට වියදම් කරල, පස්සෙන් ඉඳගෙන හැමදේම පුළුවන් විදියට හොයල බලල කරල දුන්නත් අපි ගෙදරින් ඈත් වුණාම එයාල අපි ගැන ලොකුවට හොයන්න බලන්න, අපේ පස්සෙන් පන්නන්න එන්නෙ නෑ. හැබැයි හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා.
    උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා.
    වරදින එකක් නෑ.
    ඒ වගේම තමයි තමන් නිරතවෙන වෘත්තියෙ පේපර් කොලිෆිකේෂන් ටික හදාගන්න බලපන් උපරිමෙන්. මම දන්න තරමින් මේ එළකිරියෙ කල් ගෙවන ගොඩක් එවුන් මොකක් හරි ක්ෂේත්‍රයක වැඩ්ඩෙක්. හැමෝටම දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාවලින් වැඩ ගන්න අපි දැනගන්න ඕනි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,444
    23,677
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔහේ වැලේ වැල් නැතුව පොඩි ජොබ් කරලා අමාරුවෙන් රෝල ගහන් යන, හරිහමන් ඉන්න හිටින්නවත් තැනක් නැති ඩබලක් කිසිම ප්ලෑන් එකක් නැතුව ලමයෙක් හදලා, ඔහේ ලගම රජයෙ ඉස්කෝලෙට දාලා යන්තන් 4 වසරට ආව ගමන් තෝ කොහොම හරි ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට පලයන්. නැත්තං තෝ ඉවරයි කියලා පොඩි එකාට ප්‍රෙශර් කරලා ක්ලාස් 3කට විතර යවලා මරවලා ශිෂ්‍යත්වෙ කරවලා, කොහොමහරි ඌ මීටරයක් වෙලා ටවුන් එකේ සාමාන්‍ය ඉස්කෝලෙකට හරි සිලෙක්ට් උනොත් ඒකට යවලා, ඒකෙත් දුප්පත්කම් අගහිගකම් හින්දා සෑහෙන දුක්, අපහසුතා විදලා කොහොමහරි ඕලෙවල් හොදට කරගනින් කියලා ප්‍රෙශර් කරලා ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නෙ නැතුව පොතටම කොටුකරලා අන්තිමට ඒලෙවල් කරන්න ගියාම අපිටනම් සල්ලි නෑ උබට වෙන මොනවත් කරලා දෙන්න කොහොමහරි ඒලෙවල් කරගෙන කැම්පස් පලයන් නැත්තං තෝ ඉවරයි කියලා ප්‍රෙශර් කරලා ඌට තරුණ ජීවිතයක් නැති කරලා, ආසාවට හොදම නව යොවුන් කාලෙ ලස්සනටම ආදරේ දැනෙන කාලෙ කෙල්ලෙක් දිහාවත් බලන්න නැති කරලා, යන්තන් උක ඉරාගෙන පාඩම් කරලා ඌ මීටරයක් නිසා ගවර්මන්ට් කැම්පස් එකක ඉන්ජිනියරිංම හරි යන කොල්ලෙක්ගෙයි ජීවිත දෙල ගැන හිතපන්කො උන්ට අවුරුදු 25 උනාම.

    Very true! :love:
     
    • Like
    Reactions: jennt

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ මචන්. මුලින් prioritize කරපන් උඹට ඕන මොනාද කියලා. වාහන කියන්නෙ මේ කාලේ එච්චර තේරුමක් නැති දෙයක්. උඹට වාහනයක් ගන්න ගානෙන් 1000 sqft ගෙයක් ගහගන්න පුලුවන්.

    වෙඩින් ගන්න එකත් නිකන් බොරු සීන් තමා.අපේ කාලේ තිබ්බ පුකේ අමාරුවක් තමා ලක්ශ ගනන් (කෙල වෙන්න කලින්) ණයට අර ශූට්, මේ ශූට් ගහලා ලොකුවට ගන්නවා. අන්තිමට අවුරුදු ගානක් එ නයට හිරවෙලා විඳවනවා. ඕවට කන්න බොන්න ආපු උන්ව ආයි හොයන්න නෑ. සමහර උන් හොඳට කාල බීලා 2000ක් විතර දික් කරන් යනවා. කොවිඩ් ආවට පස්සෙ 100ට අඩුවෙන් ගන්න සීන් එක ආව. ඉස්සර ඕක මදි කමක් විදියට සැලකුවේ. පුලුවන්නම් ගෑනිට තේරුම් කරලා ඕක පොඩියට ගනින්. වැඩකට තියෙන්නෙ ෆොටෝ ටික විතරයි මචන්. උඹලගෙ ගෙදර උන්ට කියපන් කටයි පුකයි වහන් ඉන්න කියලා සල්ලි නැත්තන්.

    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අපිට ඒක මතක් වෙන්න ෆොටෝ ටික තියෙනවා. අපිට ඒක හොඳටම ඇති. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.

    තමන්ගෙ පමනට ජීවත් වෙන්න පුරුදු වෙයන්, ඒවගේ ජීවත් වෙන්න කැමැති ගෑනියෙක් හොයාගනි. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, ඒත් වෙන්නට් තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. මාත් 2012 පටන්ගන්න කොට ඔය තත්වෙ තමා හිටියෙ. එහෙම ඉඳලා තමා දැන් ඉන් ලෙවල් එකේ ඉන්නෙ. උත්සාහය, මොලය සහ වෙලාව තමා වැදගත් වෙන්නෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ, උඹට වෙච්ච වැඩේ උඹෙන් පස්සෙ උඹේ ලමයින්ට නොවෙන්න හරියට plan කරලා ජීවත් වෙයන්. නැත්තන් උනුත් අපේ ලමයින්ගෙන් මේ ප්‍රශ්නෙම අහයි.
    500 එව්වත් තිබ්බා. ගොඩක් උන් බීලා වැඩි පාර්ට් දාලා envelop එක සාක්කුවේ දාගෙන ගෙදර ගිහින්. Wife ස්ටාෆ් ගෑනියෙක් empty envelop එකක් දීලා තිබ්බ 😂

    මම නම්දැන් ලෝකෙට ආතල් දෙන එක නවත්වල.

    ගෑනිට ඕනෙලු ලොකුවට පේන්න පිරිතක් කියන්න. 😂
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    මොන්ගල්ද බන්, ලොවෙත් කවර් වෙන්නෙ නෑ. ඕනම් ගනන් හදලා බලපන් ගොඩක් උන් කරන්නෙ 5000ක් දෙන එක. සමහර පවුලේ 4ක් ආවට 10000ක් දෙනවා ඒත් plate 4k ඉවරයි. සමහර උන් වැඩකට නැති තෑගි දෙනවා. dressing, photo, reception වගේ ඒවට යන ගාන බැලුවාම කොහොමත් පාඩුයි.

    අනිත් දේ තමා ඔය වගේ ඒවට suit මහද්දි වෙන දේකට අන්දින්න පුලුවන් වෙන්න මහපන්.
    ඔව් බන් මාත් ඉදල හිටලා වෙඩිමට ගත්ත මුල් ඇදුම office අදිනවා 😀 😀
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    500 එව්වත් තිබ්බා. ගොඩක් උන් බීලා වැඩි පාර්ට් දාලා envelop එක සාක්කුවේ දාගෙන ගෙදර ගිහින්. Wife ස්ටාෆ් ගෑනියෙක් empty envelop එකක් දීලා තිබ්බ 😂

    මම නම්දැන් ලෝකෙට ආතල් දෙන එක නවත්වල.

    ගෑනිට ඕනෙලු ලොකුවට පේන්න පිරිතක් කියන්න. 😂
    වෙඩින් ගන්නවනන් මිනිස්සුන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. මිනිස්සුන්ට දෙන්න පුලුවන් විදිහටනෙ දෙන්නෙ. එන එන වෙඩින් එකට රු.5000 දෙන්න බෑ මිනිස්සුන්ට. එක්කො උන්ට ඉන්වයිට් නොකර ඉඳපන් එක්කො වෙඩින් නොගෙන ඉඳපන් සල්ලි නැත්තන්.