ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මේකේ උඹට ජීවිතේ ජය ගත්ත story කියල ලොකු advice දෙන 95% ගොඩ ගිහින් තියෙන්න උන් IT කරපු නිසා හෝ රට ගිය නිසා, නැතුව උන්ගේ අමුතු හැකියාවක් නෙමෙය්..
    උන් ඉස්සර මගේ පඩිය 20,000 ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කල අවරුදු කීපෙකින් ගෙවල් හදන්න පටන් ගත්ත, බැන්ද, වාහන ගත්ත කියනකොට තෙරුන් ගනින් IT වල විතරය් එහෙම 20,000 පඩි ගත්ත එකාට අවරුදු 5කින් පඩිය ලක්ෂ 5 පන්නල හම්බෙන්නේ.. එහෙම තඩි bank loan approve වෙන්නේ..
    උන් ඒදවස්වල IT නොවන වෙන 20,000 පඩි ජොබ් එකක් කල නම් අවරුදු 5කින් පඩිය උපරිම 30,000 වෙය්.. :lol:
    තව සෙට් එකක් ඉස්සර කට්ට කාල පොඩි ජොබ් කල, දුකට රෑට ඇඬුව කතාව කියන්නේ ලංකාවේ නෙමෙය් පිටරට සීන්, උන් ඊට පස්සේ degree කලත් ජොබ් නැතුව මහලු මඩම් වලින් හරි PR දාගෙන ගොඩ ගියාම cleaning කලත් ලක්ෂ 15 වත් හොයනවා..

    හැබය් දැන් ඕව වලංගු නැහැ මොකද IT වල ඉස්සර වගේ job නැහැ intern එකක් ගන්නත් අමරුය්, රට ගිහින් ඉස්සර වගේ ලේසියෙන් PR දානත් බැහැ..
    ගොඩක් රටවල දැන් ගෙවල් ඉස්සරට වඩා පට්ට ගණන්, bank loan interest වැඩි.. පට්ට පඩියක් දෙන ජොබ් එකක් නැත්තන් ගොඩක් උන්ට දැන් සදා rent තම..
    වැඩිය ඕන නැහැ දැන් ඉස්සර ලේසියෙන් ගිය Korea යන විබාගේ select වෙන ලකුණු ගන්නත් පට්ට තරගයක් තියෙන්නේ..
    එනිසා දැන් කාලේ ගැන හොයල බලල අලුත් opportunities බලල තීරණයක් ගනින්..
    එහෙම නෙවෙයි කියන්න ඕන...

    එහෙම අවුරුදු පහෙන් ලොකු පඩි ගන්න පුළුවන් ජොබ් වලින් උබ දන්නේ IT විතරයි කියලා කියපන්...
     
    • Like
    Reactions: jennt and nkt

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    දැන් බැඳලා ගෙදර ගෙනාපු ගැනි ඔෆිස් වල එවුන්ටයි මග තොටේ හම්බවෙන එවුන්ටයි නොදී ඉන්නවට උඹට සාක්ෂි තියෙනවද ?

    බඩු ගැසීම ගැන මට කියල දෙන්න එපා කොල්ලෝ
    ජාත්‍යන්තර මට්ටමින් සලපු එවුන් අපි
    ලංකාවේ ඒවා ගැන වැඩි කතා ඕන නැහැ
    හැබැයි මේන්ටේන් කරන් ඉන්න අය ඕනෑතරම් ඉන්නවා

    ------ Post added on Jan 7, 2025 at 2:57 PM
    Geni kohewath yawanne natuwa innawa , allert eke inne , eka hari giye nattan tawa ekek genawa
     
    • Like
    Reactions: jennt

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    බෑ බන් බදින්න ඕන. මම ඕක සෑහෙන්න analyse කරල තියෙනවා නෑයොන්ගෙන් එහෙම.
    බැදපු නැති අයගේ ජීවිත කිසිම එලියක් නෑ බන්. සතුටක් නෑ මූනෙ.

    අනික් එක බැදපු නැති එවුන් වයසට යද්දි mentally down වෙනවා.
    බැදපු එවුන් ප්‍රශ්න මැද්දෙ හරි ඇදගෙන යනවා (divorce වුනොත් නම් නොබැද හිටියට වඩා අන්තයි)

    අනික්‍ එක අම්ම තාත්ත නැති වුනාම ලොකු පාලුවක් දැනෙන්න ගන්නවා ජීවිතය බෙදාගන්න
    කවුරුවත් නැති හින්දා.

    promotion එකක් හම්බුනත් කාත් එක්ක කියලා සතුටු වෙන්නද? ඒත් ඒක ගෙදර ඇවිල්ල
    wife ට කියලා අද රෑ එලියෙන් කමු වගේ කියලා පොඩි chill එකක් එනව වගේ කරහැකි.

    අනික් එක මට යාලුවෝ ඉන්නෙ බොහොම අතලොස්සයි. දැනටත් උන් උන්ගේ life
    එක්ක busy. බැන්දට පස්සෙ උන් ටිකත් හිමීට හැලෙනවා. එතකොට මමනම්
    බැන්දේ නෑ වගේ පොර ටෝක් දුන්නට හිතේ පොඩි දුකක් අනිවාරයෙන්
    ඉතුරු වෙනවා අනික families trip එහෙම යනවා දකිද්දී..

    ඒක් හින්ද වද දෙන හරි කමන් නෑ තමන් එක්ක මේ game එකේ එකට
    ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් ඉන්න ඕන

    බැන්දට පස්සේ උබට තේරෙයි.
    එළියෙන් කන්න සල්ලි යනකොට අතේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න සල්ලි නැති වෙනකොට ගෑනි කියන දේවල් අහන බල්ලා වගේ ඉන්න වෙනකොට උබ නැති කරගත්තේ මොන නිදහස ද කියලා තේරෙන්නේ බං.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    Me after realizing, a house and a car is unachievable.
    That's when my true happiness began.

    1000175236.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෑ බන් බදින්න ඕන. මම ඕක සෑහෙන්න analyse කරල තියෙනවා නෑයොන්ගෙන් එහෙම.
    බැදපු නැති අයගේ ජීවිත කිසිම එලියක් නෑ බන්. සතුටක් නෑ මූනෙ.

    අනික් එක බැදපු නැති එවුන් වයසට යද්දි mentally down වෙනවා.
    බැදපු එවුන් ප්‍රශ්න මැද්දෙ හරි ඇදගෙන යනවා (divorce වුනොත් නම් නොබැද හිටියට වඩා අන්තයි)

    අනික්‍ එක අම්ම තාත්ත නැති වුනාම ලොකු පාලුවක් දැනෙන්න ගන්නවා ජීවිතය බෙදාගන්න
    කවුරුවත් නැති හින්දා.

    promotion එකක් හම්බුනත් කාත් එක්ක කියලා සතුටු වෙන්නද? ඒත් ඒක ගෙදර ඇවිල්ල
    wife ට කියලා අද රෑ එලියෙන් කමු වගේ කියලා පොඩි chill එකක් එනව වගේ කරහැකි.

    අනික් එක මට යාලුවෝ ඉන්නෙ බොහොම අතලොස්සයි. දැනටත් උන් උන්ගේ life
    එක්ක busy. බැන්දට පස්සෙ උන් ටිකත් හිමීට හැලෙනවා. එතකොට මමනම්
    බැන්දේ නෑ වගේ පොර ටෝක් දුන්නට හිතේ පොඩි දුකක් අනිවාරයෙන්
    ඉතුරු වෙනවා අනික families trip එහෙම යනවා දකිද්දී..

    ඒක් හින්ද වද දෙන හරි කමන් නෑ තමන් එක්ක මේ game එකේ එකට
    ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් ඉන්න ඕන
    අනික් එක මට යාලුවෝ ඉන්නෙ බොහොම අතලොස්සයි.
    waren math ekka set wenna
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ගෙදරින් හම්බෙන්න ඕන උපරිම දේ ඒගොල්ලො දුන්නා. ඉගැන්නුවා කන්න දුන්නා බලාගත්තා. එතනින් එහාට අපි තමයි ගෙදරට කරන්න ඕන අපිට කරගන්න ගමන්
    ඕකනම් වැරදියි මචං. මොකද මොලයක් තියන මිනිස්සු නම් ලමයෙක් හදන්න කලින් ප්ලෑන් කරන්න ඕන හරියට. ලමයි ඇප්ලිකේශන් දාලා එන්නෙ නෑනෙ? ලමයෙක්ව මේ ලෝකෙට ගේන්න තීරණය කරනවනම් ඒකට සුදුසුකම් තියෙන්න ඕන. දැන් ලංකාවෙ තත්වෙ එක්ක නම් අනිවා තමන්ටම අයිතිය තියන ගෙයක්, අඩුම ඇල්ටො වගේ කාර් එකක්, අවම ලක්ෂ එක හමාරකවත් මාසික ආදායමක් නැති පවුල් ලමයි හදන්න සුදුසු උන් නෙවෙයි. හදන එකා දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදන්න බලාගෙන තමා ප්ලෑන් කරන්න ඕන. ඒක අනිවාරෙන්ම දෙමව්පියන්ගෙ වගකීම. කන්න ටික දුන්නා කියලා, අතපය නොකඩා හැදුවා කියලා, රජයෙ ඉස්කෝලෙට ගිහින් දාලා පොත්පත් ටික අරන් දුන්නා කියලා විතරක් හරිම දෙමව්පියො කියලා ලමයින්ගෙ ආදරේ ගෞරවේ ලබන්න දෙමව්පියො සුදුසු වෙන්නෙ නෑ.

    එහෙම තමන්ට ලමයෙක් හදන්න අවශ්‍ය ආර්ථික, සමාජීය හැකියාව හොදට තියන කපල් එකක් හොදට ප්ලෑන් කරලා ලමයෙක් හදලා පොඩි කාලෙ ඉදන් ඌට ඔක්කොම සැප දීලා, ඉන්ටර්නැෂනල් ස්කුල්/ ලංකාවෙ ජනප්‍රියම පාසල් 25න් එකකට වගේ දාලා English මීඩියම් උගන්වලා, ලමයට ඉගෙනගන්නම දුවවන්නෙ නැතුව හොදට ස්පෝර්ට්ස් එහෙම කරන්න තරුණ ජීවිතේ විදින්නත් සපෝට් කරලා, ඒලෙවල් ඉවර උනාම ගවර්මන්ට් කැම්පස් එකක ලමයා කැමති ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා නැත්තං කෙලින්ම හොද ප්‍රයිවට් කැම්පස් එකකට දාලා අවුරුදු 23/24 වෙද්දි ඩිග්‍රී එකත් තමන් කැමති පැත්තෙන් කරවලා දීලා, ලමයට ගෙවල්/ ඉඩම් වගේ දේපල ටිකකුත් ඉතුරු කරලා දෙන දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයෙකුයි

    ඔහේ වැලේ වැල් නැතුව පොඩි ජොබ් කරලා අමාරුවෙන් රෝල ගහන් යන, හරිහමන් ඉන්න හිටින්නවත් තැනක් නැති ඩබලක් කිසිම ප්ලෑන් එකක් නැතුව ලමයෙක් හදලා, ඔහේ ලගම රජයෙ ඉස්කෝලෙට දාලා යන්තන් 4 වසරට ආව ගමන් තෝ කොහොම හරි ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට පලයන්. නැත්තං තෝ ඉවරයි කියලා පොඩි එකාට ප්‍රෙශර් කරලා ක්ලාස් 3කට විතර යවලා මරවලා ශිෂ්‍යත්වෙ කරවලා, කොහොමහරි ඌ මීටරයක් වෙලා ටවුන් එකේ සාමාන්‍ය ඉස්කෝලෙකට හරි සිලෙක්ට් උනොත් ඒකට යවලා, ඒකෙත් දුප්පත්කම් අගහිගකම් හින්දා සෑහෙන දුක්, අපහසුතා විදලා කොහොමහරි ඕලෙවල් හොදට කරගනින් කියලා ප්‍රෙශර් කරලා ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නෙ නැතුව පොතටම කොටුකරලා අන්තිමට ඒලෙවල් කරන්න ගියාම අපිටනම් සල්ලි නෑ උබට වෙන මොනවත් කරලා දෙන්න කොහොමහරි ඒලෙවල් කරගෙන කැම්පස් පලයන් නැත්තං තෝ ඉවරයි කියලා ප්‍රෙශර් කරලා ඌට තරුණ ජීවිතයක් නැති කරලා, ආසාවට හොදම නව යොවුන් කාලෙ ලස්සනටම ආදරේ දැනෙන කාලෙ කෙල්ලෙක් දිහාවත් බලන්න නැති කරලා, යන්තන් උක ඉරාගෙන පාඩම් කරලා ඌ මීටරයක් නිසා ගවර්මන්ට් කැම්පස් එකක ඉන්ජිනියරිංම හරි යන කොල්ලෙක්ගෙයි ජීවිත දෙල ගැන හිතපන්කො උන්ට අවුරුදු 25 උනාම.

    උඩම කිව්ව කොල්ලා පුංචි කාලෙ ඉදන් හැම සැප සම්පතක්ම විදලා ජීවිතෙත් විදලා ලොකු මහන්සියක් නොවී ඌට හැමදේම ලැබිලා English හොදටම හැදිලා effortless, හොද ඉස්කෝලෙකට ගිය නිසා හොද තැන්වල යාලුවො කන්ටැක්ස් ඉබේම හැදිලා, 23 වෙද්දි ඩිග්‍රී එක කම්ප්ලීට් නිසා 25 වෙද්දි ජොබ් එකෙත් හොද තැනක. ඉඩමක්/ ගෙයක් දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා ඌට හෙමීට වාහනයක් අරගෙන (මේකෙත් ගානෙන් 1/3ක් වත් දෙමව්පියො දෙයි) 27න් විතර ලස්සන කෙල්ලෙකුත් බැදලා ආතල් එකේ ඉන්න පුලුවන්. වෙඩින් එකෙත් වියදමින් 3/4ක් වත් දෙමවිපියො දායි.

    එතකොට අනිත් කොල්ලා ගැන ගත්තොත් ඌ කොච්චර මහන්සිවෙලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගියත්, අමුම කට්ටක් කාලා ෆර්ස්ට් ක්ලාස් එකක් ගත්තත් ඉන්න හිටින්නවත් තැනක් හරියට හදාගන්නෙ නැතුව තව නංගිලා මල්ලිලත් 3ක් විතර හදලා තියන මහ උන් දෙන්නා එක්ක පවුලමත් ඇදගෙන හැම දේම කිසිම සපෝට් එකක් නැතුව තනියම කරගෙන අර උඩ කිව්ව කොල්ලා ගානට එනකොට අවම ඌට වයස 35 වත් වෙනවා. ඒත් ඌ පට්ට වැඩ්ඩෙක්නම් සහ අමුම අමු කට්ටක් කෑවොත් විතරයි. (ටියුෂන් කරලා බිස්නස් කරලා නම් පොඩි වයසෙන්ම කෝටිපතියො වෙන උන් නම් ඉන්නවා 1/10000ක් විතර උන් ලක් එකත් සෙට් වෙන උන්ව පැත්තක තියමුකො. මේ කතාකරන්නෙ සාමන්‍යෙ ජොබ් කරලා ගොඩ යන එකෙක් ගැන නිසා) උගෙ ජීවිතේම කට්ටක් පොඩ්කාලෙ ඉදන්, හරියට ස්පෝට් එකක් කරලා නෑ, ජීවිතේ විදලා නෑ, ස්ට්‍රෙස් ප්‍රෙශර් කටු විතරයි කාලා තියෙන්නෙ 25ත් පනිනකම්ම. කොච්චර වැඩ්ඩෙක් උනත් English නිසා හැලෙනවා. English ගොඩ දාගන්න අමුම ගේමක් දීලා කට්ටක් කන්න ඕන. හරිහමන් කන්ටැක් එකක් නෑ වැඩක් කරගන්න. අඩුම රටවත් යන්න බෑ ගොඩක් වෙලාවට පවුලෙ අය නිසා.

    ඔය කේස් දෙක කම්පෙයා කරලා බලපන්කො
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    ගෙදරින් හම්බෙන්න ඕන උපරිම දේ ඒගොල්ලො දුන්නා. ඉගැන්නුවා කන්න දුන්නා බලාගත්තා. එතනින් එහාට අපි තමයි ගෙදරට කරන්න ඕන අපිට කරගන්න ගමන්
    Oya lamai hadanna epa :)
     
    • Like
    Reactions: jennt

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    ගෙදරින් සල්ලි, ඉඩම් ලැබෙන්නේ නැත්නම්, අවුරුදු 5ක් විතර ජොබ් එකක් කරලා බලන්න කීයක් පඩි වැඩි කරගන්න, ප්‍රමෝශන් ගන්න පුළුවන්ද කියලා ඊලග අවුරුදු 10ට. කම්පැනිය ලොකුයි නම් අවුරුදු 10කින් C level එක්කටවත් යන්න ට්‍රයි කරන්න ඕනි. කම්පැනිය පොඩි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අවුරුදු 5ක් ඇතුලත කීයක් හරි ඉතුරු කරගෙන බිස්නස් එකක් පටන් ගන්න. තමන් වෙනුවෙන් ගෙවල් හදන්න, ලොකු වාහන ගන්න මහන්සි වෙන්න එපා. කුලියට හිටියත් ඇති.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    ඕකනම් වැරදියි මචං. මොකද මොලයක් තියන මිනිස්සු නම් ලමයෙක් හදන්න කලින් ප්ලෑන් කරන්න ඕන හරියට. ලමයි ඇප්ලිකේශන් දාලා එන්නෙ නෑනෙ? ලමයෙක්ව මේ ලෝකෙට ගේන්න තීරණය කරනවනම් ඒකට සුදුසුකම් තියෙන්න ඕන. දැන් ලංකාවෙ තත්වෙ එක්ක නම් අනිවා තමන්ටම අයිතිය තියන ගෙයක්, අඩුම ඇල්ටො වගේ කාර් එකක්, අවම ලක්ෂ එක හමාරකවත් මාසික ආදායමක් නැති පවුල් ලමයි හදන්න සුදුසු උන් නෙවෙයි. හදන එකා දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදන්න බලාගෙන තමා ප්ලෑන් කරන්න ඕන. ඒක අනිවාරෙන්ම දෙමව්පියන්ගෙ වගකීම. කන්න ටික දුන්නා කියලා, අතපය නොකඩා හැදුවා කියලා, රජයෙ ඉස්කෝලෙට ගිහින් දාලා පොත්පත් ටික අරන් දුන්නා කියලා විතරක් හරිම දෙමව්පියො කියලා ලමයින්ගෙ ආදරේ ගෞරවේ ලබන්න දෙමව්පියො සුදුසු වෙන්නෙ නෑ.

    එහෙම තමන්ට ලමයෙක් හදන්න අවශ්‍ය ආර්ථික, සමාජීය හැකියාව හොදට තියන කපල් එකක් හොදට ප්ලෑන් කරලා ලමයෙක් හදලා පොඩි කාලෙ ඉදන් ඌට ඔක්කොම සැප දීලා, ඉන්ටර්නැෂනල් ස්කුල්/ ලංකාවෙ ජනප්‍රියම පාසල් 25න් එකකට වගේ දාලා English මීඩියම් උගන්වලා, ලමයට ඉගෙනගන්නම දුවවන්නෙ නැතුව හොදට ස්පෝර්ට්ස් එහෙම කරන්න තරුණ ජීවිතේ විදින්නත් සපෝට් කරලා, ඒලෙවල් ඉවර උනාම ගවර්මන්ට් කැම්පස් එකක ලමයා කැමති ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා නැත්තං කෙලින්ම හොද ප්‍රයිවට් කැම්පස් එකකට දාලා අවුරුදු 23/24 වෙද්දි ඩිග්‍රී එකත් තමන් කැමති පැත්තෙන් කරවලා දීලා, ලමයට ගෙවල්/ ඉඩම් වගේ දේපල ටිකකුත් ඉතුරු කරලා දෙන දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයෙකුයි

    ඔහේ වැලේ වැල් නැතුව පොඩි ජොබ් කරලා අමාරුවෙන් රෝල ගහන් යන, හරිහමන් ඉන්න හිටින්නවත් තැනක් නැති ඩබලක් කිසිම ප්ලෑන් එකක් නැතුව ලමයෙක් හදලා, ඔහේ ලගම රජයෙ ඉස්කෝලෙට දාලා යන්තන් 4 වසරට ආව ගමන් තෝ කොහොම හරි ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට පලයන්. නැත්තං තෝ ඉවරයි කියලා පොඩි එකාට ප්‍රෙශර් කරලා ක්ලාස් 3කට විතර යවලා මරවලා ශිෂ්‍යත්වෙ කරවලා, කොහොමහරි ඌ මීටරයක් වෙලා ටවුන් එකේ සාමාන්‍ය ඉස්කෝලෙකට හරි සිලෙක්ට් උනොත් ඒකට යවලා, ඒකෙත් දුප්පත්කම් අගහිගකම් හින්දා සෑහෙන දුක්, අපහසුතා විදලා කොහොමහරි ඕලෙවල් හොදට කරගනින් කියලා ප්‍රෙශර් කරලා ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නෙ නැතුව පොතටම කොටුකරලා අන්තිමට ඒලෙවල් කරන්න ගියාම අපිටනම් සල්ලි නෑ උබට වෙන මොනවත් කරලා දෙන්න කොහොමහරි ඒලෙවල් කරගෙන කැම්පස් පලයන් නැත්තං තෝ ඉවරයි කියලා ප්‍රෙශර් කරලා ඌට තරුණ ජීවිතයක් නැති කරලා, ආසාවට හොදම නව යොවුන් කාලෙ ලස්සනටම ආදරේ දැනෙන කාලෙ කෙල්ලෙක් දිහාවත් බලන්න නැති කරලා, යන්තන් උක ඉරාගෙන පාඩම් කරලා ඌ මීටරයක් නිසා ගවර්මන්ට් කැම්පස් එකක ඉන්ජිනියරිංම හරි යන කොල්ලෙක්ගෙයි ජීවිත දෙල ගැන හිතපන්කො උන්ට අවුරුදු 25 උනාම.

    උඩම කිව්ව කොල්ලා පුංචි කාලෙ ඉදන් හැම සැප සම්පතක්ම විදලා ජීවිතෙත් විදලා ලොකු මහන්සියක් නොවී ඌට හැමදේම ලැබිලා English හොදටම හැදිලා effortless, හොද ඉස්කෝලෙකට ගිය නිසා හොද තැන්වල යාලුවො කන්ටැක්ස් ඉබේම හැදිලා, 23 වෙද්දි ඩිග්‍රී එක කම්ප්ලීට් නිසා 25 වෙද්දි ජොබ් එකෙත් හොද තැනක. ඉඩමක්/ ගෙයක් දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා ඌට හෙමීට වාහනයක් අරගෙන (මේකෙත් ගානෙන් 1/3ක් වත් දෙමව්පියො දෙයි) 27න් විතර ලස්සන කෙල්ලෙකුත් බැදලා ආතල් එකේ ඉන්න පුලුවන්. වෙඩින් එකෙත් වියදමින් 3/4ක් වත් දෙමවිපියො දායි.

    එතකොට අනිත් කොල්ලා ගැන ගත්තොත් ඌ කොච්චර මහන්සිවෙලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගියත්, අමුම කට්ටක් කාලා ෆර්ස්ට් ක්ලාස් එකක් ගත්තත් ඉන්න හිටින්නවත් තැනක් හරියට හදාගන්නෙ නැතුව තව නංගිලා මල්ලිලත් 3ක් විතර හදලා තියන මහ උන් දෙන්නා එක්ක පවුලමත් ඇදගෙන හැම දේම කිසිම සපෝට් එකක් නැතුව තනියම කරගෙන අර උඩ කිව්ව කොල්ලා ගානට එනකොට අවම ඌට වයස 35 වත් වෙනවා. ඒත් ඌ පට්ට වැඩ්ඩෙක්නම් සහ අමුම අමු කට්ටක් කෑවොත් විතරයි. (ටියුෂන් කරලා බිස්නස් කරලා නම් පොඩි වයසෙන්ම කෝටිපතියො වෙන උන් නම් ඉන්නවා 1/10000ක් විතර උන් ලක් එකත් සෙට් වෙන උන්ව පැත්තක තියමුකො. මේ කතාකරන්නෙ සාමන්‍යෙ ජොබ් කරලා ගොඩ යන එකෙක් ගැන නිසා) උගෙ ජීවිතේම කට්ටක් පොඩ්කාලෙ ඉදන්, හරියට ස්පෝට් එකක් කරලා නෑ, ජීවිතේ විදලා නෑ, ස්ට්‍රෙස් ප්‍රෙශර් කටු විතරයි කාලා තියෙන්නෙ 25ත් පනිනකම්ම. කොච්චර වැඩ්ඩෙක් උනත් English නිසා හැලෙනවා. English ගොඩ දාගන්න අමුම ගේමක් දීලා කට්ටක් කන්න ඕන. හරිහමන් කන්ටැක් එකක් නෑ වැඩක් කරගන්න. අඩුම රටවත් යන්න බෑ ගොඩක් වෙලාවට පවුලෙ අය නිසා.

    ඔය කේස් දෙක කම්පෙයා කරලා බලපන්කො
    කේස් ගොඩක් තියෙන opinion එකක්. අපිට parenting goal එකක් විදියට ඔයා කියන විදියට ලමයට smooth life එකක් දෙන්න තියෙනවනං අපි successful.

    ඒත් ඉතිං හැමෝටම ඕක කරන්න බෑනෙ. උන් ලමයි නොහද ඉන්නද. එහෙම capacity එකක් තිබිලා ලමයි නැති couples කොච්චර ඉන්නවද.

    තම තමන්ට retirement plan එකක් තියෙන්න ඕන.ලමයින්ගෙන් යැපෙන්න ඉන්න එක අවුල්. එහෙමයි කියලා ලමයගෙ ජීවිතේ අම්මලා Plan කරන්න ගියොත් ඌට personality එකක් හැදෙන්නෙ කොහොමද? Challenge එකක් දිනන්නෙ කොහොමද.

    මහින්දගෙ චිචී බබා ගැන හිතලා බලන්න ඒ ඇති.

    ජීවත් වෙනවා කියන්නෙ පොඩි පොඩි tasks තමයි. ඒවා තනියම දිනන එක තමයි fun. මට next birth එකේ අම්ම තාත්තාව pick කරන්න ලැබෙනවනම් මට දැං ඉන්න ගෙදර සෙට් එකම ඉල්ලනවා.

    මං මගේ ලමයගෙ life එක plan කරන්නෙත් නෑ. Support එක විතරයි
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745

    ohoma baluwoth lankawe 90% kata lamai hadanna baha. India, Pakistan, Bangladesh wage rata wala 99% katama wage lamai hadanna baha.
     
    ඔව් උබ කියන කතාවෙත් valid points තියනවා. මටත් ඔය මම කතාවෙ දාලා තිබ්බ ඔක්කොම හම්බුන එකෙක් නෙවෙයි. හැබැයි 60%+ අද ඉන්න තැන හරි ඉන්නෙ ගෙදරින් ලැබුන සපෝට් එක නිසා. මමත් සැහෙන කට්ටක් කෑවා ඉතුරු 40% ගොඩ දාගන්න. දැන් මම කට්ට කාලා ඒ ටික ගොඩ දාගත්ත නිසා මගෙ ලමයෙක්ටත් ඒ ගේම ගහන්න පුලුවන් නෙහ් කියලා හිතන එක අවුල් කියන එකයි මගෙ මතය. මොකද අපිට ලැබෙන ලමයව අපි කොයි විදිහට හදාගත්තත් අපිට 100%ක් ශුවර් කරන්න බෑනෙ අපිට තිබ්බ කට්ට කෑමේ හැකියාව, pressure එකට ෆේස් කරන හැකියාව වගේ දේවල් අපේ ලමයට එහෙමම පිහිටයි කියලා? ඉතිං එහෙම නැති උනොත් ඌ අනාතයි. හැබැයි ඒ ලමයා මේ ලෝකෙට ආවෙ ඇප්ලිකේශන් එකක් දාලා නෙවෙයිනෙ? මම & වයිෆ්නෙ ඌව මේ ලෝකෙට ගේනවා කියලා තීරණය කරලා ගෙනාවෙ.මම හිතන විදිහට එතකොට අපිට අනිවාරෙන් ඌගෙ ජීවිතේට වගකියන්න වෙනවා. ඌ ලොකු ටැලන්ට් එකක් නැති,කැපවීමක් නැති, කට්ට කන්න බැරි එකෙක් උනත් අපි ඌව මේ ලෝකෙට ගෙනාව නිසා + ඌ අපේ ලමයා නිසා ඌ ලාවට පොඩී මහන්සියක් උනත් ඌට හොද ජීවිතයකට යන්න පුලුවන් විදිහට හැමදේම හදලා දෙන එක අපේ වගකීම මම හිතන විදිහට.

    ohoma baluwoth lankawe 90% kata lamai hadanna baha. India, Pakistan, Bangladesh wage rata wala 99% katama wage lamai hadanna baha.
    මෙහෙම හිතන්නෙ කීයෙන් කීදෙනාද බං. ඔය රටවල බහුතරය මෙහෙම හිතුවනම් ඔය රටවල් ඔහොම වෙයිද? ඔය කිව්ව රට වල බහුතරයක් උන් ලබන සතියෙ කන්නෙ කොහොමද කියලවත් දන්නෑ. එහෙව් එකේ මොන ප්ලෑන් කරලා ලමයි හැදිලිද.
    ------ Post added on Jan 7, 2025 at 10:26 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඉඩමක් අරන් ගෙයක් හදන්නේ මොකටද ?
    ගෑනියෙක් ගේන්නද ?
    ගැනියෙක් ගෙන්න නම් ගැනියෙක් මොකටද ?
    උයන්න පිහන්න නේද ? තව ? ගුලට මියා දාන්න නේද ?
    එතකොට ඒ ගෙනත් හදා වඩා ගන්න ගැනිට මාල වළලු , මුදු, කන්න , අඳින්න, එහෙ මෙහෙ එක්කන් යන්නත් උඹට සල්ලි ඕන නේද ?

    හරි වාහනයක් මොකටද ?
    ඒ ගෙනාපු ගැනී එක්ක රවුම් ගහන්න , කඩේ යන්න , ට්‍රිප් යන්න නේද ?
    ඒවටත් මාසෙකට සල්ලි යනවා නේද ?

    අනේ බන් මොකටද මෙච්චර කැටයම්

    ඉන්න කාලේ ඇත ට්‍රැක්ටරයක් පැදන්, ඕන වුනොත් තලවතුගොඩ ගිහින්, ඊටත් එහා ඕන වුනොත් ගුලකට මියත් කියක් හරි ඕන වෙලාවකට ගෙවල ඔබාගෙන ගෙවල අවනම් ඉවරයි නේ
    ගෙදර තියන් අර උඩ කියපු ඔක්කොම දීල ෂොපින් යන්න සල්ලි දීල ඔක්කොම කෙලවගන්නේ නැතුව හිටපන්
    uabalai thaththath ohom hithuwa nm :( :rofl:
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,966
    4,591
    113
    Abyss
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.
    ගෙදරින් අධයාපනය පමණයි
    ඉඩමක් ගත්ත
    බැන්දා වෙඩිමෙ සල්ලි අපි දෙන්න වියදම් කලේ
    වාහනයක් ගන්න ප්ලෑනක් ගහනව මේ ටිකේ
    ගෙයක් නම් ලගදි හදන්න අදහසක් නෑ 🥲
    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?
    rent ekta hitpn bn..gewal hadnna epa boru wada..wahanayk gnin..raumk ghla athal eke inna puluwan
    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    There's no other way machan.
    ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඕක. බටහිර රටවල මිනිස්සුත් මැරෙනකන් රෙන්ට් එකට ඉන්නෙ.
    අපිට ඕක තේරෙන්නෙ නැත්තෙ මෙච්චර කල් ලංකාවෙ බහුතරයක් inherently ආපු ගෙවල් වලම ඒවා renovate කර කර ජීවත් උනේ.
    දැන් තමා කොළඹ ආසන්නයෙන් සෙල්ලම පටන් අරන් තියෙන්නෙ. වැඩිපුර දීලවත් rent කරන්න ගෙවල් කාමර නෑ. උණු කැවුම් වගේ යන්නෙ.
    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    24 nam thawa kal hodatama athi monawa hari karala gemak gahanna.
    mata 24 weddi mama wada kare 15000 padiyakata. pawule 4 denek hitiya. mama withrayi job kare.
    geyak nam tibba eka mage namata newe tibbe.
    කතාව දාන්නකෝ
    මේක උඹ අහපු ප්‍රශ්නෙට උත්තරය නොවෙන්න පුලුවන්. ඒත් නිකං කියවපන්.
    කොලයක් අරන් 4ට බෙදලා උඹේ SWOT analysis එක (ශදුඅත විශ්ලේෂණය) ලියපං.

    ශක්තීන්- උඹට තියෙන දේවල්, skills, දැනුම, අත්දැකීම් වගේ හැම දේම

    දුර්වලතා - උඹේ මේ මේ දුර්වලතා තියෙනවා කියන එක, උඹට නැති දේවල් එහෙම අවංකව ලියපන්

    අවස්ථා - බාහිර ලෝකයේ උඹට තියෙන අවස්ථා (උදා - ice cream විකුණන කෙනෙකුට උෂ්ණ දේශගුණය කියන්නෙ අවස්ථාවක්, three wheel කාරයෙකුට බස් යන්නැති පාරක් කියන්නෙ අවස්ථාවක්. අන්න ඒ වගේ)

    තර්ජන - බාහිර ලෝකයේ උඹට තියෙන බාධා

    * හිතන්න නෙවේ, ලියන්න. මේක ලියපුවාම උඹට අලුත් අදහස් එයි. අලුත් plan ඔලුවට එයි.
    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා
    Brother, piece of advice from my personal experience as im 37 now.

    1. Don't build house, buy one.

    2. Don't wait for everything to be completed,(car, house & stable income) to get married. Get marry and then work on the stuff together.

    3. Marry someone who can support you in every possible way to reach you to financial freedom.

    4. All ways invest yourself.

    5. If you see 1 or 2 cannot be done with your current income (write this in a paper and do the calculation) by next 3 years, look for an alternative opportunitiy to drive you to the Finacial freedom (ex: 1. Sell unwanted land or anything that does not yeild any return. 2. go abroad)

    6. Stop giving a shit how your firends/relatives do, dont compare your timeline with others, peach of mind is more important to achieve.

    7. DO NOT EVER NEVER GET A LOAN FOR SOMETHING LIKE WEDDING. (whatever there is no return)

    After 40 years old, If you are Financiallly free, then build your dream house.

    Regards

    සහෝදරයා, දැන් වයස අවුරුදු 37 දී මගේ පුද්ගලික අත්දැකීමෙන් උපදෙසක්.

    1. ගෙයක් හදන්න එපා, එකක් ගන්න.

    2. සෑම දෙයක්ම සම්පූර්ණ කරන තෙක් බලා නොසිටින්න, (කාර්, නිවස සහ ස්ථාවර ආදායම) විවාහ වීමට. කසාද බැඳලා එකට වැඩ කරන්න.

    3. ඔබට මූල්‍ය නිදහස කරා ළඟා වීමට හැකි සෑම ආකාරයකින්ම ඔබට සහාය විය හැකි කෙනෙකු සමඟ විවාහ වන්න.

    4. සෑම ආකාරයකින්ම ඔබම ආයෝජනය කරන්න.

    5. ඉදිරි වසර 3 තුළ ඔබගේ වර්තමාන ආදායමෙන් 1 හෝ 2 ක් කළ නොහැකි බව ඔබ දුටුවහොත් (මෙය පත්‍රිකාවක ලියා ගණනය කරන්න), ඔබව මූල්‍ය නිදහස වෙත ගෙනයාමට විකල්ප අවස්ථාවක් සොයන්න (උදා: 1. අනවශ්‍ය ඉඩම් විකිණීම හෝ ආපසු නොඑන ඕනෑම දෙයක් 2. විදේශගත වීම.

    6. ඔබේ ගිනිඅවියන්/නෑදෑයන් කරන්නේ කෙසේදැයි විකාර දීම නවත්වන්න, ඔබේ කාලසටහන අන් අය සමඟ සංසන්දනය නොකරන්න, සාක්ෂාත් කර ගැනීම සඳහා මනස වඩාත් වැදගත් වේ.

    අවුරුදු 40 කට පසු, ඔබ මූල්‍යමය වශයෙන් නිදහස් නම්, ඔබේ සිහින නිවස ගොඩනඟා ගන්න.

    සුභ පැතුම්
    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    Took me 10 years to make the house and get a car..loans leasing credit card thamai
    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?
    ගෙදරින් සල්ලි, ඉඩම් ලැබෙන්නේ නැත්නම්, අවුරුදු 5ක් විතර ජොබ් එකක් කරලා බලන්න කීයක් පඩි වැඩි කරගන්න, ප්‍රමෝශන් ගන්න පුළුවන්ද කියලා ඊලග අවුරුදු 10ට. කම්පැනිය ලොකුයි නම් අවුරුදු 10කින් C level එක්කටවත් යන්න ට්‍රයි කරන්න ඕනි. කම්පැනිය පොඩි නම් ඉතින් කරන්න දෙයක් නෑ. අවුරුදු 5ක් ඇතුලත කීයක් හරි ඉතුරු කරගෙන බිස්නස් එකක් පටන් ගන්න. තමන් වෙනුවෙන් ගෙවල් හදන්න, ලොකු වාහන ගන්න මහන්සි වෙන්න එපා. කුලියට හිටියත් ඇති.
    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මම මේ thread එක ආය මුල ඉදන් කියෙව්වා. rent එකට ඉන්න අයගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන.

    එතකොට දැන් ඉන්නේ කොහෙද? rent එකටද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?

    කතාව දාන්නකෝ

    පොඩි plan එකක් ඔලුවේ දුවනවා. බලමු උත්සහ කරලා

    මේ කියල තියෙන ටික මාර වටිනවා.

    ගෙවල් හැදුවේ කොහෙද ? කොලබ දිස්ත්‍රීක්කයේ හදනවනම් අවුරුදු 20කවත් loan එකක් දාන්න වෙනවා නේද?

    rent එකට ඉද්දි මොකක්හරි ලෙඩක් එහෙම හැදුනොත් අනාත වෙන්නෙ නැද්ද?
    හිතහන් ලොකු ලෙඩක් හැදිලා මාස කීපයක් වැඩට යන්න බැරි වෙනවා.

    අපිව rent එකට ඉන්න තැනින් එලවනවා නේද ? උබලට මේ වගේ
    සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද?
    hithapan dan uba gedarin eliyat bahala yanakot wahanekata happenna puluwan,
    උබට මේ වගේ සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද gedarin eliyat bahala yanne?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,966
    4,591
    113
    Abyss
    hithapan dan uba gedarin eliyat bahala yanakot wahanekata happenna puluwan,
    උබට මේ වගේ සම්භාවිතාවයන් ගැන බය හිතෙන්නේ නැද්ද gedarin eliyat bahala yanne?
    මම වාහනේකට හැප්පෙන්න තියෙන සම්භාවිතාවය 0කට ආසන්නයි. මොකද
    මම එලියට යන්නේ නෑ වැඩිය. ගියත් ගොඩක් පරිස්සම්.

    ඒත් ලෙඩ රෝග කියන ඒවගෙන් බේරෙන්න අමාරුයි .
    ඒකයි මේ අවුරුද්දේ gym යන්න පටන්ගන්නේ
     
    • Like
    Reactions: Yin And Yang