Test කරන්න කියන්නේ කොහොමද? කියාපන් සුන්දරයෝ උඹ headphone එකක් test කරන විදිය?
මම නම් ටෙස්ට් කරනවා කියලා කරන්නේ frequancy region ටිකට තියන response උඩින් පල්ලෙන් බලනවා.
උදා:- Low frequency region (Bass) එක කියමු? මේ Low region එකේ bass hit වෙන frequency ටිකක් තියනවා ඒවා hit කරගන්න පුළුවන් නම් හොඳ response එකක් තියනවා කියලා කියනවා (bass ගැන විතරයි උදාහරණ ගත්තේ)
මම bass region වල response බලන Track දෙක තුනක් මේ පහළ තියෙන්නේ
(youtube එකෙන් sound check කරන්නේ නෑ මම, track ජාති lossless වලින් බාලා check කරන්නේ youtube දෙන්න කියලා අහලා තිබ්බ නිසා embedded කලේ ඉතින්)
ජුකයිඔය ශිම්ධු 5 ඇතුලේ Low frequancy range එකේ සම්පූර්ණය 20hz - 200hz ඇතුලේ ටික cover වෙනවා.Lap eke, phone eke speakers adanawa oi me track walataජුකයි
යෝලෝ කනට හොදටම ෆීල් වෙන ලොස්ලස් අහන්න පුලුවන් හෙඩ්සෙට් එකක් කියාන්කො. සෝනිය කෙල උනා ශෙන්හයිසර් මොනිටර් එක ආගිය අතක් නෑ.ඔය ශිම්ධු 5 ඇතුලේ Low frequancy range එකේ සම්පූර්ණය 20hz - 200hz ඇතුලේ ටික cover වෙනවා.
වේලාව නෑ මගේ සුන්දර ගින්ජී මහත්තයෝ නැත්තන් මම දානවා ලොවෙත් thread ටිකක් audio side එකේ frequancy ගැන සහ audio වල frequncy අහන විදිය (custom equaliser preset making) වගේ දේවල් ගැන![]()
අඩුකුලේ in-ear මෝනිටර් කෑල්ලක් ගමුද සුන්දර ගින්ජි මහත්තයෝ? සාක්කුවත් සතුටින් , sound එහෙමත් හොඳයියෝලෝ කනට හොදටම ෆීල් වෙන ලොස්ලස් අහන්න පුලුවන් හෙඩ්සෙට් එකක් කියාන්කො. සෝනිය කෙල උනා ශෙන්හයිසර් මොනිටර් එක ආගිය අතක් නෑ.
බජට් ෆ්රෙන්ඩ්ලි නම් මාත් සතුටෙන්
10ට අඩු නම් හොඳයි, නැත්තම් හිත හදාගන්න අමාරුයිඅඩුකුලේ in-ear මෝනිටර් කෑල්ලක් ගමුද සුන්දර ගින්ජි මහත්තයෝ? සාක්කුවත් සතුටින් , sound එහෙමත් හොඳයි
ගින්ජි මහත්තයාගේ උපරිම බජට් එක කීයක් වගේද 2500ත්-4000ත් අතර වගේ කමක් නැද්ද?
දැන් මහළු වයසෙ නෙහරි උපරිමය 5කට යමු, අලී එකෙන් භාණ්ඩ හා සේවා ලබා ගන්නවා නේ ගින්ජි මහත්තයා ඔයා ඈ?10ට අඩු නම් හොඳයි, නැත්තම් හිත හදාගන්න අමාරුයිදැන් මහළු වයසෙ නෙ
ගන්න අපේ දේ - අලි එක්ස්ප්රස්!හරි උපරිමය 5කට යමු, අලී එකෙන් භාණ්ඩ හා සේවා ලබා ගන්නවා නේ ගින්ජි මහත්තයා ඔයා ඈ?![]()
Machan mekema dapanko. Math 10-15 range eke hoda ekak hoyanwa.ඉන්බොස් එකට දාන්නම් බලන්ට ඈ....![]()
මේකෙම දමන්න හොඳ එකක් අහුඋනොත් ගන්න ඕන. DAC නැතුව හොඳ සද්දයක් ගන්න පුළුවන් ද in-ear එකකින්.ඉන්බොස් එකට දාන්නම් බලන්ට ඈ....![]()