hikkaduwa kama chora neda?Jetwing, Cinnamon, Heritance wage ewage nam Buffet hondai samanyayen. 60 kata Half board inna puluwan.
Dan sathiyakata kalin Citrus Hikkaduwa set una full board 31 weddi including child.
Ow. Eth set una nisa onna ohe dala damma. Dan wel 3k kaden kawath hena ganak yanawa.hikkaduwa kama chora neda?
adeh me dwswala jetwing lake 47i eka hodaida?Ow. Eth set una nisa onna ohe dala damma. Dan wel 3k kaden kawath hena ganak yanawa.
Jetwing Lake set wela giya 56 kata half board. Eke nam buffet eka hondata thibba. Habai desserts adui. Pool eka patta nisa wadi welawak pool eke hitiye.
Rooms nam patta. Kama nam hondata thibba April New Year season eke. Fully occupied with tourists nisa hondatama thibba.adeh me dwswala jetwing lake 47i eka hodaida?
taj kiyda per person?කෑම නම් හැම 5 star එකේම හොදයි . නරකක් කියන්න දෙයක් නැහැ . මම hotel වල නවතින සින් වල නැහැ . කෑමට යන්නේසිනමන්ඩ් එකේ කෑම හොදයි . මම කොලබ Godak 5 star වලට යනවා . මේ week taj එකට යනවා
itn hutto spoon ekk ilgnna epay..ලංකාවෙ ප්‍රසිද්දම තරු හෝටලේකට ගියා මං. නෑදෑයො ටිකක් මාව එක්ක ගියේ මට ඔව්වයැ යන්න සල්ලි නෑ. ගිහිං බුෆේ එකෙන් කෑම කන්න බෙදාගෙන ඇවිත් බලනකොට මේ හුත්තෙ බත් කන්න තියල තියෙන්නෙ ගෑරුප්පුවකුයි පිහියකුයි කියහංකො. අවුරුදු ගානකට කලිං හොඳ හෝටලේකට ගිය වෙලාවෙ හැන්දක් තිබ්බ මේ රෙද්දෙ දැන් හැඳි නෑ බත් කන්න ගෑරුප්පුවක් තියල හුත්ත. පොඩ්ඩක් ට්‍රයි කරල බැලුව කන්න බෑ බත් ඇට තුන හතරයි ගෑරුප්පුවට එන්නෙ ඊට පස්සෙ අතින් කන්න පටන් ගත්ත පස්සෙ අත හෝදගන්න වතුරෙකක් ගෙන්න ගත්ත මම විතරයි එතන අතින් කෑවෙ.
2022 Di mama giyaa. Mama dakapu hodama buffet ekak thibba unta patta spread ekak ekka ban.අපෝ මේ පාර ඔෆිස් ට්‍රිප ගියා. මෙලෝ රහක් නැහැ. කෑමත් නැහැ
RIU ගියා, full time බිව්වා.... ෆුෆේ එක 11.00 ට වැහුවා. සුප් එකක් විතරයි බොන්න ලැබුනේ. BF ගත්තේ නෑ. පහුවදා පාන්දර ගෙදර ආවා.Riu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්![]()
eke main buffet whuwta 24 hours oparate wena ewa tynwa bnRIU ගියා, full time බිව්වා.... ෆුෆේ එක 11.00 ට වැහුවා. සුප් එකක් විතරයි බොන්න ලැබුනේ. BF ගත්තේ නෑ. පහුවදා පාන්දර ගෙදර ආවා.
ආයේ යන්න ඉන්නේ නොබී full time කාලා එන්න.