උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    Jetwing, Cinnamon, Heritance wage ewage nam Buffet hondai samanyayen. 60 kata Half board inna puluwan.

    Dan sathiyakata kalin Citrus Hikkaduwa set una full board 31 weddi including child.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    hikkaduwa kama chora neda?
    Ow. Eth set una nisa onna ohe dala damma. Dan wel 3k kaden kawath hena ganak yanawa.

    Jetwing Lake set wela giya 56 kata half board. Eke nam buffet eka hondata thibba. Habai desserts adui. Pool eka patta nisa wadi welawak pool eke hitiye.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487

    adeh me dwswala jetwing lake 47i eka hodaida?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කෑම නම් හැම 5 star එකේම හොදයි . නරකක් කියන්න දෙයක් නැහැ . මම hotel වල නවතින සින් වල නැහැ . කෑමට යන්නේ :D සිනමන්ඩ් එකේ කෑම හොදයි . මම කොලබ Godak 5 star වලට යනවා . මේ week taj එකට යනවා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    කෑම නම් හැම 5 star එකේම හොදයි . නරකක් කියන්න දෙයක් නැහැ . මම hotel වල නවතින සින් වල නැහැ . කෑමට යන්නේ :D සිනමන්ඩ් එකේ කෑම හොදයි . මම කොලබ Godak 5 star වලට යනවා . මේ week taj එකට යනවා
    taj kiyda per person?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ලංකාවෙ ප්‍රසිද්දම තරු හෝටලේකට ගියා මං. නෑදෑයො ටිකක් මාව එක්ක ගියේ මට ඔව්වයැ යන්න සල්ලි නෑ. ගිහිං බුෆේ එකෙන් කෑම කන්න බෙදාගෙන ඇවිත් බලනකොට මේ හුත්තෙ බත් කන්න තියල තියෙන්නෙ ගෑරුප්පුවකුයි පිහියකුයි කියහංකො. අවුරුදු ගානකට කලිං හොඳ හෝටලේකට ගිය වෙලාවෙ හැන්දක් තිබ්බ මේ රෙද්දෙ දැන් හැඳි නෑ බත් කන්න ගෑරුප්පුවක් තියල හුත්ත. පොඩ්ඩක් ට්‍රයි කරල බැලුව කන්න බෑ බත් ඇට තුන හතරයි ගෑරුප්පුවට එන්නෙ ඊට පස්සෙ අතින් කන්න පටන් ගත්ත පස්සෙ අත හෝදගන්න වතුරෙකක් ගෙන්න ගත්ත මම විතරයි එතන අතින් කෑවෙ.
     
    • Haha
    Reactions: redux

    itn hutto spoon ekk ilgnna epay..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    Riu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්:lol::lol:
    RIU ගියා, full time බිව්වා.... ෆුෆේ එක 11.00 ට වැහුවා. සුප් එකක් විතරයි බොන්න ලැබුනේ. BF ගත්තේ නෑ. පහුවදා පාන්දර ගෙදර ආවා.

    ආයේ යන්න ඉන්නේ නොබී full time කාලා එන්න.
     
    • Haha
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    RIU ගියා, full time බිව්වා.... ෆුෆේ එක 11.00 ට වැහුවා. සුප් එකක් විතරයි බොන්න ලැබුනේ. BF ගත්තේ නෑ. පහුවදා පාන්දර ගෙදර ආවා.

    ආයේ යන්න ඉන්නේ නොබී full time කාලා එන්න.
    eke main buffet whuwta 24 hours oparate wena ewa tynwa bn
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    RIU තමා මරුම පැය 24ම මොකක්හරි buffet එකක් තියෙනවමය්