දන්නවනෙ ඒ කාලෙ නෝමල් කොලුවල එහෙම අරගලේ තියෙන තැන ඩයලොග් එකත් එක්ක ඩීල් ගහල, උන්ගෙ කුලුනක් ගහල හැමෝගෙම ෆෝන් හැක්කරන්න හැදුව. ඒකට සහභාගි උනු අයගෙ විස්තර එකතු කරන්න ට්‍රයි කලා. ඒක මිනිස්සු දැනගත්ත නිසා අකුල ගත්ත.
එතකොට හෙලකුරු සොෆ්ට්වෙයා එක
1. කම්පුයුටරේ සිස්ටම් එකට ඩීප් ඇක්සස් ගන්නව. ටයිපින් සොෆ්ට්වෙයා එකකට අනවශ්‍ය ලෙවල් එකෙන් පර්මිශන් ගන්නව, කර්නල් ලෙවල් එකේ.
2. ඕපන් සෝස් නෙමෙයි, ඒක නිසා කෝඩ් එක ඔඩිට් කල යුතු උවත් හොද ප්‍රයිවට් ආයතනකින් හෝ කෝඩ් ඔඩිට් එකක් කරපු බවක් පේන්න නෑ.
3. ස්‍රී ලන්කා කලින් තිබූ හොර රජයවල් වලට සම්බන්දයක් තිබූ බවට සැක හිතෙනව.
කම්පියුටර් එකේ ෆුල් ඇක්සස්, උබල කරන්නෙ මොනවද, ටයිප් කරන්නෙ මොනාද, පාස්වර්ඩ්, ලොග් වෙන වෙබ්සයිට්, මේ ඔක්කොටම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරද්දි එන කර්නල් ලෙවල් එකේ ඇක්සස් දෙන්න කියල ඉල්ලන ප්‍රම්ප්ට් එකෙන් ඒ සොෆ්ට්වෙයා එකට පර්මිශන් හම්බෙනව. එතකොට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඒක නිසා සෑහෙන්න සැක හිතෙනව මොකෝ මේ වගේ සොෆ්ට්වෙයා එකකට රන් වෙන්න කර්නල් ලෙවල් ඇක්සස් ඕනෙ නෑ.
පොඩි සොෆ්ට්වෙයා එකක් උනත් කම්පියුටරේ රීස්ටාට් කරනකන් රන් වෙන්නෙත් නෑ. ඇපල් කම්පියුටර්, මැක්, මැක්මිනි වගේ, ඒවලට රීස්ටාට් කරන්න ඕනෙ නෑ සාමාන්‍යයෙන්, ඒත් මේක ඉල්ලනව රීස්ටාට් කරන්න ඕනෙමයි කියල, ඒ කියන්නෙ යන්න පුලුවන් ඩීප් ම ලෙවල් එකේ ඇක්සස් තියාගෙන රියල්ටයිම් රන් වෙන සොෆ්ට්වෙයා එකක්.
මිනිස්සුන්ගෙ පවුද්ගලික දත්ත එකතු කරන්න මේන්ටේන් කරන සොෆ්ට්වෙයා එකක් වගේ පෙන්න තියෙනව.
ඇත්තටම ඒ සොෆ්ට්වෙයා එක හදන අයට ඕනෙ නම්, අපේ කම්පියුටර් වල ඕනෙම දෙයක් කරන්න ඩීප් ලෙවල් ඇක්සස් හම්බෙලා ඉවරයි ඉන්ස්ටෝල් කරනකොටම. උබල යන වැල සයිට් එකක් පවා, සජීවීව උබ කම්පියුටරේ කරන්නෙ මොනාද කියන එක පවා උන්ගෙ කම්පනි එකේ ඉදන් බලන්න පුලුවන් වීඩියෝ එකක් බලනව වගේ, ඒ තරම් කර්නල් ලෙවල් ඩීප් ඇක්සස් ඒක ගත්ත කියන්නෙ.
කෝඩ් ඔඩිට් එකක් වත් කරන්නෙ නැති නිසා සහ එහෙම කරන්න කිසිම ඕනෙ කමක් නැති නිසා, තවත් සැක සහිතයි.
ලන්කාවෙ ගොඩ දෙනෙක් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන නිසා, අපි හැමෝම කෝඩ් එඩිට් එකක් කලයුතුයි කියල බල කරන්න ඕනෙ. නැත්තන් මේකට අවශ්‍ය නීතිමය පියවර ගන්න වෙනව. මේක සිම්පල් සොෆ්ට්වෙයා එකක් වගේ පෙනුනට මේක ඉල්ලන ඇක්සස් එක්ක බැලුවම හෙනම භයානකයි ඔඩිට් නොකර ඔහේ තියෙන කෝඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්න එක.
නිකමට හිතපන්, සාමාන්‍ය මිනිස්සු ඇරුනම, ලන්කාවෙ වර්තමාන රජයේ ලැප්ටොප් වලත් ඕක ඉන්ස්ටෝල් කරගත්ත අය ඕනෙ තරම් ඇති, එතකොට හිතල බලපන් රජයේ කවෘහරි යවන ඊමේල්, ඊමේල් වල මොනාද යවන්නෙ, රජයේ පාස්වර්ඩ්, නඩු තොරතුරු, සාක්ශි, සහ වෙනත් රහස් තොරතුරු ඕනෑම දෙයක් ඒ කම්පනි එකට ලයිව් බලන්න පුලුවන්, සහ අවශ්‍ය නම් යවන ඊමෙල් එකක් හෝ පරිගනකයට ෆුල් ඇක්සස් තියෙන නිසා අපරාද සාක්ශි මැකීමට, රජයේ ඩේට බේස් පාස්වර්ඩ් (හැක්කිරීමට අවශ්‍ය) එකී මෙකී නොකී ඕනෑම දෙයක් කල හැකි වෙනව. එහෙම උනොත් හිතපන් කොච්චර අවුලක වැටෙනවද කියල.
මේක දහස් ගානක් පාවිච්චි කරන නිසා ඒක හදන කම්පනි එකට නීතිමය විදිහට වගකීමක් තියෙනව මේ කෝඩ් එකේ එයාල එකතු කරන්නෙ මොනාද, එයාලගෙ සර්වර් එකට මොන වගේ තොරතුරුද එන්නෙ සහ කෝඩ් එක ඔඩිට් කරවන්න ඕනෙ, ඒකෙ විනාශකාරි හෝ අපරාදමය දේවල් කල හැකි කිසිම කෝඩ් එකක් අන්තර් ගත නෑ කියල. එයාලට මේක ලේසියෙන් අතාරින්න බෑ දහස් ගනන් මිනිස්සු පාවිච්චි කරන නිසා. "අපි ෆ්‍රී දෙන්නෙ මේක", කියල ගැලවෙන්නත් බෑ.
එහෙම ගැලවෙන්න පුලුවන් නම් මිනිස්සු මරන්න බිස්කට් වගේ දේවල් වලට වස දාල පාරවල් ගානෙ නොමිලේ බෙදයි. ඊට පස්සෙ කියන්න බෑ අපි නොමිලේ දුන්නෙ කියල. දෙයක් දෙනවනම් අන්තර්ගතය මොනාද මිනිස්සුන්ට හානිකර දේවල් තියෙනවද කියල සදහන් කරන්න ඕනෙ, ඒ විතරක් මදි, අදාල ආයතන වලින් පරීක්ශා කරපු සහතික තියෙන්න ඕනෙ. නිකන් සොෆ්ට්වෙයා කෑලි බෙදන්න බෑ කෝඩ් එක ක්ලෝස් කරල ඒ මදිවට කෝඩ් ඔඩිට් නැතුව.
කාටහරි හිතෙන්න පුලුවන්, ඉතින් පාවිච්චි නොකර ඉදපන්කො කියල. ඒත් ගොඩක් අය මෙහෙම තමන්ගෙ ගොඩක් දත්ත මේක හරහා ඒ කම්පනි එකට ගන්න පුලුවන් ලේසියෙන්ම කියල නොදැන ඉන්නව වෙන්න පුලුවන්.

Last edited: