මේ රටකට ඇවිත් ලංකාවේ කන්න තිබ්බ බතවත් කන්න නැ බන්..ලංකාවේ කෑම මතක් වෙද්දි හෝස් ගාලා යනවා..සම්බොලයක්, කරවල ටිකක්, එහෙමඑළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි.
Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත.![]()
අපි ඩොටේ ඉන්න මචන්. තුන් වේලම බත් ඕනෙඕට්ස් කන්නේ නැද්ද ?
තුන්වේලම බත් ද ?
ඇයි ඒ?get a deep freezer (or at least have 2 fridges).
උඹම උයාගෙන කාපන්ගකියල ගෑණි කිවූවද කළුවොටික දවසකට උයන්න වෙලා තියනවා.
Malu kohenda ganne inne koheda Town ekaමාළු කුරියෙක් කිලෝ 4-5 ගන්නවා බොහෝ වෙලවට. කපලා ගෙනියන්නේ
තව මාළු ජාතියක් ගන්නවා එකෙන් කිලෝ 1 හෝ 1.5 කපලා ගෙනියන්නේ
බල්ලෝ පුසන්ටත් මාළු කිලෝ කීපයක් ගන්නවා. කපලා දවස් 2-3 ප්‍රමෙනේ එකට ෆ්‍රීස් කරනවා
කපලා දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා
කුකුල් මස් කිලෝ 2ක් හෝ 2.5 එක පාරකට කපලා අරන් දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා
ඌරා කිලෝ 1.5ක් එක පාරකට උයන්න ෆ්‍රීස් කරනවා
උයන කොටස එලියට ගත්තා අන්ෆ්රීස් / ඩිෆොරස්ට් කළා උයන්න ගත්තා.
මාළු ඉතිරි තිබ්බොත් සමහර සති වල යන්නේ නෑ ගන්න. කුරියා ගන්න එක ලාබයි.
බිත්තර ඉස්සර නම් 50ක් අරන් තියාගෙන කෑවා. දැන් නම් අඩු වෙලා. බිස්කට් වලට වෙච්ච දේ උනේ. මිල අසාමාන්‍ය ලෙස වැඩි කළා, ගන්න එක අඩු උනා. තාමත් එහෙමයි
එළවලු, පලතුරු ගන්නේ එක පාරකට හෝ දෙපාරක් උයන ප්‍රමනේ විතරයි. සතියට.
උදා කැරට් ගත්තොත් කිලෝවකට අඩු, බෝංචි ගත්තොත් 750ක් කියන්නේ දෙපාරක්
බීලුනු කිලෝ 3-4 අරන් මාසෙකට කිට්ටු කාලයක්
පොල් තෙල් එකපාර මාසෙටම
සුදුලූනු කිලෝ එකක් මාසෙට එක පාර
තියන එලොලු අනුව, උයන කෙනා අනුව මෙනු එක වෙනස් වෙනවා අපේ ගෙදර. එක තීරණය වෙන්නේ ඒ මොහොතේ. වයිෆ් ඉව්වොත් සමහර එළවලු, කොළ ජාති ගන්නෙම නෑ. අම්මා ගත්තොත් සමහර ජාති උයන්න ගන්නෙ නෑ. බොහෝවිට වයිෆ් උයනනේ.
උයන ප්‍රමෙනේ කන ප්‍රමනෙට බොහෝ සමානයි. ඒ නිසා රත් කර කර කන්නේ අඩුවෙන්. එහෙම නොවෙනවා නොවේ
මේකද අහපු ප්‍රශ්නේට උත්තරේ
ඇයි මචන් chicken breast නොගෙන Chicken thighs ගන්නේඑළවලු (keels + Small vendor - ගොඩක් වෙලාවට දවස් 4 කට සැරයක් . මොකද ඒවා වැඩි කාලයක් තියාගන්න බැරි හින්ද. ගෙනල්ල box වල store කරනවා
මස් (every 2weeks) - Chicken thighs තමා ගන්නේ bulk 3kgs වගේ අරන් 500g boxes වල store කරනවා
මාළු (Weekly) - ලින්නෝ සැමන් හදනවා , තලපත් වගේ කුට්ටි මාළු portion කරලා තියෙනවා, සාලයො පුසට තම්බල store කරනවා
ලුණු , සුදුලුනු වගේ දේවල් මාසෙට එක සැරයක් කීල්ස් එකෙන් ගන්නවා.
Bulk ගද්දි discount තියෙනවා.Keels එකේ card offers use කරන්න.
උයන අඹ කීල්ස් එකෙන් ගන්න එපා ගණන්
Ekak hondata meat aragena kapala fridge eke daala thiyepan. Ethakota awashya welawata kanna puluwanඅපි ඩොටේ ඉන්න මචන්. තුන් වේලම බත් ඕනෙ. මමනම් ඕට්ස් කනවා. ගෙදර අයට ඒ අයගෙ විදියට තමයි. සෙට් නෑ බත් හැර වෙන දේවල්.
උදේට හොඳට කෑවෙ නැත්තන් 10, 11 වෙනකොට ඇඟට පණ නෑ.
ඇයි ඒ?
------ Post added on Jun 7, 2025 at 5:36 AM
Breast එක කලින් ගත්තේ. රහ මදි . Bone එක එක්ක තියෙද්දී රහයි. එකයි thigh ගන්නේ.ඇයි මචන් chicken breast නොගෙන Chicken thighs ගන්නේ
1. malu maket peliyagoda.Malu kohenda ganne inne koheda Town eka
ලොකු මාළු ඔක්කොම අපිට ලැබෙන කොට කොහොමත් අල්ලලා මාස 3ක් වත් ගිහින්.උබලට මාලු එලවලු ඔච්චරම හිඟද බන්?
මාලු ගන්නෙ දවස් 2කට හෝ 3කට, ගොඩක් වෙලාවට ලොකු මාලු වර්ග තලපත්, කොප්පරා, කෙලවල්ලො, ලොකු පරව් එක වරගෙකින් විතරක් 500g ක් ගන්නව. කෑලි 6-8ක් වගේ කපනව. ඒ එක්කම කහ පරව්, ජීලාවො, ගල් මාලු, ලින්නො, හුරුල්ලො,සාලයො වගේ පොඩි මාලු වලින් 500gක් ගන්නව එච්චරයි. තියෙන මාලු වර්ගෙ සහ කොලිටි අනුව එදාට පොඩ්ඩක් අඩු වැඩි ගන්නව. කෙල්වල්ලො එනව මස්කට් වගේ කෑලි තියෙනව එදාට ටිකක් වැඩියෙන් ගන්නව මිසක් දවස් ගනන් තියන් කන්න ගන්නෙ නෑ. ඔක්කොම ගන්නෙ මාලු ලෑල්ලෙන් අයිස් නැතුව එවලෙ කෑලි කරන මාලුන්ගෙන්. ඕක උදේට ගෙනත් දුන්නාම එදාම හදනව. 1500-2000 ක් වගේ යනව.
ලේල්ලමකට ගියොත් කෙලවල්ලෝ වගේ පැන්නෙන් අල්ලපු මාළු ගන්න පුළුවන් නේද ( දවසේ යන බෝට්ටු වලිනි බිලි බාන ඒවා) එත් තලපත් වගේ නම් කොහොමත් ටෝලර් වලින් එන්නේ මම හිතන්නේලොකු මාළු ඔක්කොම අපිට ලැබෙන කොට කොහොමත් අල්ලලා මාස 3ක් වත් ගිහින්.
ඒවයෙත් නොම්මර එක රට යවන කට්ටිය, ඔය ෆ්‍රෙෂ් හාවස්ට් වගේ තරු හෝටල් වලට දෙන කට්ටිය අරගත්තාම ඉතුරු ටික තමා මාළු ලෑලි වලට එන්නේ
වෙනස ලොකු මාලුවාගෙන් අපිට ලැබෙන කොටස් කපන දවස හා අපි ෆ්‍රීස් කරන්න කපන දවස
elawalu nam polata giya . sathiyata athiwenna genwa.. firidge.එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි.
Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත.![]()