උයන්න දේවල් ගන්නෙ කොහොමද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
    මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි. 😁

    Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත. 🙂
    මේ රටකට ඇවිත් ලංකාවේ කන්න තිබ්බ බතවත් කන්න නැ බන්..ලංකාවේ කෑම මතක් වෙද්දි හෝස් ගාලා යනවා..සම්බොලයක්, කරවල ටිකක්, එහෙම
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    ඕට්ස් කන්නේ නැද්ද ?
    තුන්වේලම බත් ද ?
    අපි ඩොටේ ඉන්න මචන්. තුන් වේලම බත් ඕනෙ 😁. මමනම් ඕට්ස් කනවා. ගෙදර අයට ඒ අයගෙ විදියට තමයි. සෙට් නෑ බත් හැර වෙන දේවල්.
    උදේට හොඳට කෑවෙ නැත්තන් 10, 11 වෙනකොට ඇඟට පණ නෑ.

    get a deep freezer (or at least have 2 fridges).
    ඇයි ඒ?
    ------ Post added on Jun 7, 2025 at 5:36 AM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    එළවලු (keels + Small vendor - ගොඩක් වෙලාවට දවස් 4 කට සැරයක් . මොකද ඒවා වැඩි කාලයක් තියාගන්න බැරි හින්ද. ගෙනල්ල box වල store කරනවා
    මස් (every 2weeks) - Chicken thighs තමා ගන්නේ bulk 3kgs වගේ අරන් 500g boxes වල store කරනවා
    මාළු (Weekly) - ලින්නෝ සැමන් හදනවා , තලපත් වගේ කුට්ටි මාළු portion කරලා තියෙනවා, සාලයො පුසට තම්බල store කරනවා
    ලුණු , සුදුලුනු වගේ දේවල් මාසෙට එක සැරයක් කීල්ස් එකෙන් ගන්නවා.

    Bulk ගද්දි discount තියෙනවා.Keels එකේ card offers use කරන්න.
    උයන අඹ කීල්ස් එකෙන් ගන්න එපා ගණන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මාළු කුරියෙක් කිලෝ 4-5 ගන්නවා බොහෝ වෙලවට. කපලා ගෙනියන්නේ
    තව මාළු ජාතියක් ගන්නවා එකෙන් කිලෝ 1 හෝ 1.5 කපලා ගෙනියන්නේ
    බල්ලෝ පුසන්ටත් මාළු කිලෝ කීපයක් ගන්නවා. කපලා දවස් 2-3 ප්‍රමෙනේ එකට ෆ්‍රීස් කරනවා
    කපලා දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා

    කුකුල් මස් කිලෝ 2ක් හෝ 2.5 එක පාරකට කපලා අරන් දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා
    ඌරා කිලෝ 1.5ක් එක පාරකට උයන්න ෆ්‍රීස් කරනවා

    උයන කොටස එලියට ගත්තා අන්ෆ්රීස් / ඩිෆොරස්ට් කළා උයන්න ගත්තා.

    මාළු ඉතිරි තිබ්බොත් සමහර සති වල යන්නේ නෑ ගන්න. කුරියා ගන්න එක ලාබයි.

    බිත්තර ඉස්සර නම් 50ක් අරන් තියාගෙන කෑවා. දැන් නම් අඩු වෙලා. බිස්කට් වලට වෙච්ච දේ උනේ. මිල අසාමාන්‍ය ලෙස වැඩි කළා, ගන්න එක අඩු උනා. තාමත් එහෙමයි

    එළවලු, පලතුරු ගන්නේ එක පාරකට හෝ දෙපාරක් උයන ප්‍රමනේ විතරයි. සතියට.
    උදා කැරට් ගත්තොත් කිලෝවකට අඩු, බෝංචි ගත්තොත් 750ක් කියන්නේ දෙපාරක්
    බීලුනු කිලෝ 3-4 අරන් මාසෙකට කිට්ටු කාලයක්
    පොල් තෙල් එකපාර මාසෙටම
    සුදුලූනු කිලෝ එකක් මාසෙට එක පාර

    තියන එලොලු අනුව, උයන කෙනා අනුව මෙනු එක වෙනස් වෙනවා අපේ ගෙදර. එක තීරණය වෙන්නේ ඒ මොහොතේ. වයිෆ් ඉව්වොත් සමහර එළවලු, කොළ ජාති ගන්නෙම නෑ. අම්මා ගත්තොත් සමහර ජාති උයන්න ගන්නෙ නෑ. බොහෝවිට වයිෆ් උයනනේ.

    උයන ප්‍රමෙනේ කන ප්‍රමනෙට බොහෝ සමානයි. ඒ නිසා රත් කර කර කන්නේ අඩුවෙන්. එහෙම නොවෙනවා නොවේ

    මේකද අහපු ප්‍රශ්නේට උත්තරේ
    Malu kohenda ganne inne koheda Town eka
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අම්මයි තාත්තයි ගේනවා, අම්මා උයනවා, මන් කනවා, මන් කනවා, මන් කනවා.. ආයේ ගේනවා, මන් කනවා..
    හු, උබලට කොහෙන්ද මේවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    එළවලු (keels + Small vendor - ගොඩක් වෙලාවට දවස් 4 කට සැරයක් . මොකද ඒවා වැඩි කාලයක් තියාගන්න බැරි හින්ද. ගෙනල්ල box වල store කරනවා
    මස් (every 2weeks) - Chicken thighs තමා ගන්නේ bulk 3kgs වගේ අරන් 500g boxes වල store කරනවා
    මාළු (Weekly) - ලින්නෝ සැමන් හදනවා , තලපත් වගේ කුට්ටි මාළු portion කරලා තියෙනවා, සාලයො පුසට තම්බල store කරනවා
    ලුණු , සුදුලුනු වගේ දේවල් මාසෙට එක සැරයක් කීල්ස් එකෙන් ගන්නවා.

    Bulk ගද්දි discount තියෙනවා.Keels එකේ card offers use කරන්න.
    උයන අඹ කීල්ස් එකෙන් ගන්න එපා ගණන්
    ඇයි මචන් chicken breast නොගෙන Chicken thighs ගන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    අපි ඩොටේ ඉන්න මචන්. තුන් වේලම බත් ඕනෙ 😁. මමනම් ඕට්ස් කනවා. ගෙදර අයට ඒ අයගෙ විදියට තමයි. සෙට් නෑ බත් හැර වෙන දේවල්.
    උදේට හොඳට කෑවෙ නැත්තන් 10, 11 වෙනකොට ඇඟට පණ නෑ.

    ඇයි ඒ?
    ------ Post added on Jun 7, 2025 at 5:36 AM
    Ekak hondata meat aragena kapala fridge eke daala thiyepan. Ethakota awashya welawata kanna puluwan
     
    • Love
    Reactions: KSPathirana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අරං ශීතකරනයේ දානව
    ඊට වඩා රොකට් සයන්ස් එකක් නෑ

    ගන්නේ ඉතින් කන ප්‍රමාණයට සහ ගෙදර ඉන්න ගානට මිනිස්සූ
     
    • Love
    Reactions: KSPathirana

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඇයි මචන් chicken breast නොගෙන Chicken thighs ගන්නේ
    Breast එක කලින් ගත්තේ. රහ මදි . Bone එක එක්ක තියෙද්දී රහයි. එකයි thigh ගන්නේ.
     
    • Like
    Reactions: hi.dushan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උබලට මාලු එලවලු ඔච්චරම හිඟද බන්?
    මාලු ගන්නෙ දවස් 2කට හෝ 3කට, ගොඩක් වෙලාවට ලොකු මාලු වර්ග තලපත්, කොප්පරා, කෙලවල්ලො, ලොකු පරව් එක වරගෙකින් විතරක් 500g ක් ගන්නව. කෑලි 6-8ක් වගේ කපනව. ඒ එක්කම කහ පරව්, ජීලාවො, ගල් මාලු, ලින්නො, හුරුල්ලො,සාලයො වගේ පොඩි මාලු වලින් 500gක් ගන්නව එච්චරයි. තියෙන මාලු වර්ගෙ සහ කොලිටි අනුව එදාට පොඩ්ඩක් අඩු වැඩි ගන්නව. කෙල්වල්ලො එනව මස්කට් වගේ කෑලි තියෙනව එදාට ටිකක් වැඩියෙන් ගන්නව මිසක් දවස් ගනන් තියන් කන්න ගන්නෙ නෑ. ඔක්කොම ගන්නෙ මාලු ලෑල්ලෙන් අයිස් නැතුව එවලෙ කෑලි කරන මාලුන්ගෙන්. ඕක උදේට ගෙනත් දුන්නාම එදාම හදනව. 1500-2000 ක් වගේ යනව.

    එලවලු නම් රෑට ගන්නෙ. ඒකත් උපරිම සතියයි. හැම එකෙන්ම ග්‍රෑම් 250 ගානෙ ගන්නෙ. කැරට් ලීක්ස් විතරක් 500gක් ගන්නව. රු 2500-3000 අතර ගානක් යනව සතියට. කෙසෙල් ඇවරියක් දවස් 5-6කට සැරයක් ගන්නව. අල පරිප්පු ලූනු වගේ ඒව කිලෝව ගානෙ. මදි පාඩුව ඒ ඒ වෙලාවට ගේනව.

    කරවල ඉතින් සති දෙකකට සැරයක් වගේ. ඒකට නම් 3000ක් විතර යනව. හාල්මැස්සො, කීරමින්, මෝර, කට්ට, අන්ගුලු තමා වැඩියෙන්ම ගන්නෙ.
    කුකුල් මස් ඕනෙ වෙලාවට කිලෝවක් ගේනව. නැත්නම් සම්පූර්ණ කුකුලම ගන්නව කිලෝ 1.5 වගේ සයිස් එකෙක්. ඒකත් මස් කඩෙන් ශීත නොකල මස්. ඒකට සතියට 2500ක් වගේ යනව. බිත්තර නම් දවස් 2ට 3ට සැරයක් ගන්නව උපරිම 10යි ගන්නෙ. අද ගත්ත ලොකු 35යි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලට මාලු එලවලු ඔච්චරම හිඟද බන්?
    මාලු ගන්නෙ දවස් 2කට හෝ 3කට, ගොඩක් වෙලාවට ලොකු මාලු වර්ග තලපත්, කොප්පරා, කෙලවල්ලො, ලොකු පරව් එක වරගෙකින් විතරක් 500g ක් ගන්නව. කෑලි 6-8ක් වගේ කපනව. ඒ එක්කම කහ පරව්, ජීලාවො, ගල් මාලු, ලින්නො, හුරුල්ලො,සාලයො වගේ පොඩි මාලු වලින් 500gක් ගන්නව එච්චරයි. තියෙන මාලු වර්ගෙ සහ කොලිටි අනුව එදාට පොඩ්ඩක් අඩු වැඩි ගන්නව. කෙල්වල්ලො එනව මස්කට් වගේ කෑලි තියෙනව එදාට ටිකක් වැඩියෙන් ගන්නව මිසක් දවස් ගනන් තියන් කන්න ගන්නෙ නෑ. ඔක්කොම ගන්නෙ මාලු ලෑල්ලෙන් අයිස් නැතුව එවලෙ කෑලි කරන මාලුන්ගෙන්. ඕක උදේට ගෙනත් දුන්නාම එදාම හදනව. 1500-2000 ක් වගේ යනව.
    ලොකු මාළු ඔක්කොම අපිට ලැබෙන කොට කොහොමත් අල්ලලා මාස 3ක් වත් ගිහින්.
    ඒවයෙත් නොම්මර එක රට යවන කට්ටිය, ඔය ෆ්‍රෙෂ් හාවස්ට් වගේ තරු හෝටල් වලට දෙන කට්ටිය අරගත්තාම ඉතුරු ටික තමා මාළු ලෑලි වලට එන්නේ
    වෙනස ලොකු මාලුවාගෙන් අපිට ලැබෙන කොටස් කපන දවස හා අපි ෆ්‍රීස් කරන්න කපන දවස
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ලොකු මාළු ඔක්කොම අපිට ලැබෙන කොට කොහොමත් අල්ලලා මාස 3ක් වත් ගිහින්.
    ඒවයෙත් නොම්මර එක රට යවන කට්ටිය, ඔය ෆ්‍රෙෂ් හාවස්ට් වගේ තරු හෝටල් වලට දෙන කට්ටිය අරගත්තාම ඉතුරු ටික තමා මාළු ලෑලි වලට එන්නේ
    වෙනස ලොකු මාලුවාගෙන් අපිට ලැබෙන කොටස් කපන දවස හා අපි ෆ්‍රීස් කරන්න කපන දවස
    ලේල්ලමකට ගියොත් කෙලවල්ලෝ වගේ පැන්නෙන් අල්ලපු මාළු ගන්න පුළුවන් නේද ( දවසේ යන බෝට්ටු වලිනි බිලි බාන ඒවා) එත් තලපත් වගේ නම් කොහොමත් ටෝලර් වලින් එන්නේ මම හිතන්නේ
     
    • Like
    Reactions: wqe123 and mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874
    113
    එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
    මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි. 😁

    Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත. 🙂
    elawalu nam polata giya . sathiyata athiwenna genwa.. firidge.
    eggs ehema eka para 40-50k genawa..
    uyanakota udeta dawalta eka para uyanwa.. reta wenama uyanawa
     
    • Love
    Reactions: KSPathirana