අර කොහුවල දාලා තියෙන Mustang GT එක තම්බි හරක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉන්නවා එතනින් යද්දි
අර කොහුවල දාලා තියෙන Mustang GT එක තම්බි හරක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉන්නවා එතනින් යද්දි
illegal kiyala naha man danna widiyata, ehema ekak tiyenawanam, please share the documents.ithin lankawe crypto legal nah ne ban
Fix danna puluwan limit ekak tiyenawa neda banks wala,කෝටී 40 ක් Fix දානවා..
ඉතුරු 7 න් ජීවත් වෙනවා.
අවුරුදු 5 න් ඒ 40 වැඩි වෙලානේ
1.05M Eur, මොකද්ද බං කරන්න බැරි. දැන් ලක්ෂ 80 පෙන්වලා යන එවුන්නේ ඉන්නේ.100K euros ne. cant do much here in europe
LAKSHA 10K WENA KARANWA LANKAWE INNA HONDAMA KELI WALATA ANINNA..ITHIRI EKATA THMA KARANA DEYAK