ඔය websites නිසා ලංකාවට චීනෙන් බඩු ගෙන්නලා විකුණන උතතමයෝන්ට ගිනි ගානට චීන බඩු විකුනන්න බැරි උනා .
යකෝ ඇත්ත නේන්නම්. ගොන් අනුරය එක හොද වැඩක් කරොත් ඊට වඩා දෙගුණයක් නරක වැඩක් ඊලගට කරනවා.ඔය websites නිසා ලංකාවට චීනෙන් බඩු ගෙන්නලා විකුණන උතතමයෝන්ට ගිනි ගානට චීන බඩු විකුනන්න බැරි උනා .
consumer පක්කුන්ගෙන් අහන්න ඕන ලක්ෂ 5ක් විතරක් ඉන්න මාලදිවයිනත් electronics items මෙහෙට වඩා බාගේකටත් වඩා අඩුවෙද්දී ලංකාවේ customers ල ගැන හිතන්න ඕන නැද්ද කියල.
mama podi cable ekak damma dn masa 3 wenwa. wechcha deyak hoyagannwath na![]()
UW_CN / LPxxxxxx වගේ ට්‍රැකිං වැටෙන packages නේ? ඒවා බම් normal post එක හරහා නේ එන්නේ central mail exchange එකෙන් බෙදිලා බෙදිලා එක එක postal region වලට ගිහිල්ලා එද්දී මාස දෙකක්වත් යනවා (දූපතේ පට්ට කාර්යක්ෂමතාවයක් තියන නිසා
)
Choice ඒවටත් බාබා හම්බවෙලාද ?
meka thama case eka, awulk wena ekak na habai malimawa tyna nisa case wenna pluwan, means hariyatama tax eka gahanna ida tynwa.උඹට ඇවිත් clear කරගන්න කියල ලියුමක් එයි
හිතපං ඉතින් දූපතේ ආශ්චර්ය කොහොමද කියලා නේ බම්mama podi cable ekak damma dn masa 3 wenwa. wechcha deyak hoyagannwath na
ali eke RS 700 cable eka mehe 3500+ Wenawa bn
AliExpress moken awath daraz eken badu enne dont worry.Aliexpress වල Cainiao Super Economy Global වලින් එන පාර්සල් සෑහෙන්න පරක්කු වෙන්නෙ ඇයි?
මෙන්න ටීමූ එකෙත් එනවා, මම මේක මීට කලින් දැකලම නෑ. ලංකාවට එන පොඩි බඩු සේරම නවත්තගෙන එකින් එක චෙක් කරලා වෙන වෙනම බදු ගහන්න වගේ යන්නෙ.
View attachment 252564
Ehema ne. Thama post office haraha ena shipping options tiyena item tiyenawa. Economy shipping type ewa post office enne.AliExpress moken awath daraz eken badu enne dont worry.
ah. free shipping nam sure post office. aniwa free nam paid service ekak ganna.Ehema ne. Thama post office haraha ena shipping options tiyena item tiyenawa. Economy shipping type ewa post office enne.
Ali ekatamada ekath pay karanne..Mama australia wala indala Aliexpress order karaanawa. payment karana welawema tax eka gannawa . echchra badu gedaratama enawa.
View attachment 252576
mage May 29 daapu item ekak thawama na.Aliexpress වල Cainiao Super Economy Global වලින් එන පාර්සල් සෑහෙන්න පරක්කු වෙන්නෙ ඇයි?
තාම ලියුමක් ඇවිල්ල නැත්තම් පොස්ට් ඔෆිස් එකට ගිහින් වැඩක් තියෙයිද? කස්ටම්ස් එකට කතා කරාම කිව්වා. ඩිලිවරි කම්පැනි එකට කතා කරල බලන්න කියල. seller ගෙන් company එක ඇහුවම දුන්න No එක SL Post Dep. එකේ. SL Post head office එකට ගත්තම කිව්ව අදාල region එකෙ post office එකට ගිහින් බලන්න කියල.
mama hithanne ehemaiMama australia wala indala Aliexpress order karaanawa. payment karana welawema tax eka gannawa . echchra badu gedaratama enawa.
View attachment 252576