AliExpress " Package temporary detained by customs"

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    ඔය websites නිසා ලංකාවට චීනෙන් බඩු ගෙන්නලා විකුණන උතතමයෝන්ට ගිනි ගානට චීන බඩු විකුනන්න බැරි උනා .
    යකෝ ඇත්ත නේන්නම්. ගොන් අනුරය එක හොද වැඩක් කරොත් ඊට වඩා දෙගුණයක් නරක වැඩක් ඊලගට කරනවා. :angry: consumer පක්කුන්ගෙන් අහන්න ඕන ලක්ෂ 5ක් විතරක් ඉන්න මාලදිවයිනත් electronics items මෙහෙට වඩා බාගේකටත් වඩා අඩුවෙද්දී ලංකාවේ customers ල ගැන හිතන්න ඕන නැද්ද කියල.

    අනේ චීන ගේම ඇදල ආණ්ඩුවට කෙලවපන් හොම්බෙන් යන්න. :)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,894
    1
    50,047
    113
    ප*යාගල
    sorry.com
    :P :P UW_CN / LPxxxxxx වගේ ට්‍රැකිං වැටෙන packages නේ? ඒවා බම් normal post එක හරහා නේ එන්නේ central mail exchange එකෙන් බෙදිලා බෙදිලා එක එක postal region වලට ගිහිල්ලා එද්දී මාස දෙකක්වත් යනවා (දූපතේ පට්ට කාර්යක්ෂමතාවයක් තියන නිසා 🤗)
    mama podi cable ekak damma dn masa 3 wenwa. wechcha deyak hoyagannwath na
    ali eke RS 700 cable eka mehe 3500+ Wenawa bn
     
    Last edited:
    • Like
    Reactions: vito

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මෙන්න ටීමූ එකෙත් එනවා, මම මේක මීට කලින් දැකලම නෑ. ලංකාවට එන පොඩි බඩු සේරම නවත්තගෙන එකින් එක චෙක් කරලා වෙන වෙනම බදු ගහන්න වගේ යන්නෙ.

    View attachment 252564

    Temu eketh oka nam issarath awa
     
    • Like
    • Wow
    Reactions: ksujith and NuwanCK

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Mama australia wala indala Aliexpress order karaanawa. payment karana welawema tax eka gannawa . echchra badu gedaratama enawa.

    1750652175660.png
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    Aliexpress වල Cainiao Super Economy Global වලින් එන පාර්සල් සෑහෙන්න පරක්කු වෙන්නෙ ඇයි?
    mage May 29 daapu item ekak thawama na.
    June 9 lankawata awith
     
    • Like
    Reactions: SpinXO

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    තාම ලියුමක් ඇවිල්ල නැත්තම් පොස්ට් ඔෆිස් එකට ගිහින් වැඩක් තියෙයිද? කස්ටම්ස් එකට කතා කරාම කිව්වා. ඩිලිවරි කම්පැනි එකට කතා කරල බලන්න කියල. seller ගෙන් company එක ඇහුවම දුන්න No එක SL Post Dep. එකේ. SL Post head office එකට ගත්තම කිව්ව අදාල region එකෙ post office එකට ගිහින් බලන්න කියල.
     
    • Haha
    Reactions: Don GasCan

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    තාම ලියුමක් ඇවිල්ල නැත්තම් පොස්ට් ඔෆිස් එකට ගිහින් වැඩක් තියෙයිද? කස්ටම්ස් එකට කතා කරාම කිව්වා. ඩිලිවරි කම්පැනි එකට කතා කරල බලන්න කියල. seller ගෙන් company එක ඇහුවම දුන්න No එක SL Post Dep. එකේ. SL Post head office එකට ගත්තම කිව්ව අදාල region එකෙ post office එකට ගිහින් බලන්න කියල.

    Tacking no type ??