BYD Seagull AKA BYD Atto 1

san**

Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    meka awoth nam charging queue hadenawa thawa stations damme nattan.

    512126014_1136830955140671_3303875551971738901_n.jpg

    හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    512126014_1136830955140671_3303875551971738901_n.jpg

    හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..
    ලොකු කාලයක් යන්නෙ නෑ... ඔය ප්‍රොජෙක්ට් එකට ඉංජො ගන්නේ මාස 6 කොන්ට්‍රැක්ට් එකකට... ඒ කියන්නෙ දඩබඩ ගාලා වැඩේ ඉවර කරන්න ලෑස්ති... ජෝන් කීල්ස් ලා හිතුවට වඩා BYD පත්තු වෙලා තියෙන්නේ... උන් ඕක පුලුවන් තරම් පතුරවනවා ලංකාවේ...
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    512126014_1136830955140671_3303875551971738901_n.jpg

    හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..

    port godak nathuwa hari yan na
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    ලොකු කාලයක් යන්නෙ නෑ... ඔය ප්‍රොජෙක්ට් එකට ඉංජො ගන්නේ මාස 6 කොන්ට්‍රැක්ට් එකකට... ඒ කියන්නෙ දඩබඩ ගාලා වැඩේ ඉවර කරන්න ලෑස්ති... ජෝන් කීල්ස් ලා හිතුවට වඩා BYD පත්තු වෙලා තියෙන්නේ... උන් ඕක පුලුවන් තරම් පතුරවනවා ලංකාවේ...
    ලංකාවට වාහන ගෙන්නන උන් හේනට බය වෙලා ඉන්නේ. union place branch එක ඉරිදා පොළ වගේ බන් .. මාත් එක්ක කතා කරපු agent කිව්වා උන් lunch ගන්නකොට 4 වත් වෙනවා ලු ..
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    ලංකාවට වාහන ගෙන්නන උන් හේනට බය වෙලා ඉන්නේ. union place branch එක ඉරිදා පොළ වගේ බන් .. මාත් එක්ක කතා කරපු agent කිව්වා උන් lunch ගන්නකොට 4 වත් වෙනවා ලු ..
    Hoda wade sale sakkiliyanta. Magnite ekenuth hoda parak waduna. Danatama 3000 plus orders ekath
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔව් බන් .. පුංචි කාර් නිවසේ මැස්සෝ වහනවා ..
    ඔකුන්ට නම් බඩේ පාර වදින්න ඕන... බොරුවට රට ඇතුලේ වාහන එහෙට මෙහෙට කර කර ගාන වැඩි කරේ ඔය හැත්ත තමයි...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    government eka lankawe charging port standardize karanna one ikmanatama. nathnam eka eka port thiyena cars awama wenne EV discourage wena eka. dan chademo port one na. CCS2 standardize kalanam hari.
    PUCSL එකේ වැඩක් මම දන්න විදිහට... නිකන් ප්ලග් පොයින්ට් එක standardize කරගන්නම අවුරුදු 70 ක් විතර ගියා...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,410
    7,116
    113
    ඔය ජරාව ගන්න වෙලාවේ nissan magnite එකක් ගන්න පුළුවන්නේ බං. ඕකේ සයිස් එක බලපංකෝ.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    ඔය ජරාව ගන්න වෙලාවේ nissan magnite එකක් ගන්න පුළුවන්නේ බං. ඕකේ සයිස් එක බලපංකෝ.
    nissan magnite හොදයි බන් .. indian හින්දා තමයි අවුල .. අනික AMT
     
    • Like
    Reactions: NRTG