meka awoth nam charging queue hadenawa thawa stations damme nattan.
හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..
meka awoth nam charging queue hadenawa thawa stations damme nattan.
වාහනේ හොඳ පාටයි, 300 KM නම් මදි අඩුම 600KM වත් ඕනේ

sirawata..BYD Seagull Version 2k tiyenawa
Active eke range eka 305Km
Fly eke Range eka 405km
600 yanna ona nan Sealion ekak thama ganna wenneවාහනේ හොඳ පාටයි, 300 KM නම් මදි අඩුම 600KM වත් ඕනේ![]()

https://byd.com.et/vehicles/byd/seagull/sirawata..
ලොකු කාලයක් යන්නෙ නෑ... ඔය ප්රොජෙක්ට් එකට ඉංජො ගන්නේ මාස 6 කොන්ට්රැක්ට් එකකට... ඒ කියන්නෙ දඩබඩ ගාලා වැඩේ ඉවර කරන්න ලෑස්ති... ජෝන් කීල්ස් ලා හිතුවට වඩා BYD පත්තු වෙලා තියෙන්නේ... උන් ඕක පුලුවන් තරම් පතුරවනවා ලංකාවේ...![]()
හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..
![]()
හැම කීල්ස් එකේම stations දානවා කිව්වා .. ටිකක් කල් යයි හැබෙයි .. එහෙම කරොත් ලංකාව පුර ev stations 200 විතර සෙට් වෙනවා ..
ලංකාවට වාහන ගෙන්නන උන් හේනට බය වෙලා ඉන්නේ. union place branch එක ඉරිදා පොළ වගේ බන් .. මාත් එක්ක කතා කරපු agent කිව්වා උන් lunch ගන්නකොට 4 වත් වෙනවා ලු ..ලොකු කාලයක් යන්නෙ නෑ... ඔය ප්රොජෙක්ට් එකට ඉංජො ගන්නේ මාස 6 කොන්ට්රැක්ට් එකකට... ඒ කියන්නෙ දඩබඩ ගාලා වැඩේ ඉවර කරන්න ලෑස්ති... ජෝන් කීල්ස් ලා හිතුවට වඩා BYD පත්තු වෙලා තියෙන්නේ... උන් ඕක පුලුවන් තරම් පතුරවනවා ලංකාවේ...
Hoda wade sale sakkiliyanta. Magnite ekenuth hoda parak waduna. Danatama 3000 plus orders ekathලංකාවට වාහන ගෙන්නන උන් හේනට බය වෙලා ඉන්නේ. union place branch එක ඉරිදා පොළ වගේ බන් .. මාත් එක්ක කතා කරපු agent කිව්වා උන් lunch ගන්නකොට 4 වත් වෙනවා ලු ..
ඔව් බන් .. පුංචි කාර් නිවසේ මැස්සෝ වහනවා ..Hoda wade sale sakkiliyanta. Magnite ekenuth hoda parak waduna. Danatama 3000 plus orders ekath
Mata nam penna bari thanak oka bn. Thani sakkili.. thathai puthai dennama ekai. Okunge tamai mila wadima second hand market eke. Balloඔව් බන් .. පුංචි කාර් නිවසේ මැස්සෝ වහනවා ..
ඔකුන්ට නම් බඩේ පාර වදින්න ඕන... බොරුවට රට ඇතුලේ වාහන එහෙට මෙහෙට කර කර ගාන වැඩි කරේ ඔය හැත්ත තමයි...ඔව් බන් .. පුංචි කාර් නිවසේ මැස්සෝ වහනවා ..
PUCSL එකේ වැඩක් මම දන්න විදිහට... නිකන් ප්ලග් පොයින්ට් එක standardize කරගන්නම අවුරුදු 70 ක් විතර ගියා...government eka lankawe charging port standardize karanna one ikmanatama. nathnam eka eka port thiyena cars awama wenne EV discourage wena eka. dan chademo port one na. CCS2 standardize kalanam hari.
nissan magnite හොදයි බන් .. indian හින්දා තමයි අවුල .. අනික AMTඔය ජරාව ගන්න වෙලාවේ nissan magnite එකක් ගන්න පුළුවන්නේ බං. ඕකේ සයිස් එක බලපංකෝ.