සෙඩැන්වලට විතරක් ආස සිංහලුන්ට - අලුතෙන් එන සෙඩැන් Mega Thread

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Untitled-design-13.jpg.webp


    Yaris ATIV Thailand base model eka 138 ganna puluwan



    image


    Honda City Thailand same price range

    vl-spec.jpg


    Nissan Almera ara 120 range personal import 2tama wada ganan adui, kalin Bluebird sylphy kiyala tibba eka
    almera kiyanne sylphy neme bn, sylphy venaw thienw
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    ඔය සල්ලි ටික තියාගෙන වාහන හයර් කරගෙන පලයල්ලකො.ජීවිත කාලයම යන්න පුලුවන්.නඩත්තුත් නෑ.හිතත් නිදහස්.

    ජස්ට් mpv :)
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය සල්ලි ටික තියාගෙන වාහන හයර් කරගෙන පලයල්ලකො.ජීවිත කාලයම යන්න පුලුවන්.නඩත්තුත් නෑ.හිතත් නිදහස්.

    ජස්ට් mpv :)
    mageth adahasa okama thama. but ekama awula thiyenne gedara kenekuta asaneepa unoth hospital geniyana eka.
    anith needs uber dala shape karaganna puluwan.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    meka thama ban 2025 anne
    යකෝ, උනුත් කැරිම ඩයල් නේ බන්. අනිත් ඔක්කොම වාහන වල වෙනස් වෙද්දි මුන් විතරක් පරන එකම එනවා අවුරුද්ද වෙනස් කරලා :lol: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,863
    113
    යකෝ, උනුත් කැරිම ඩයල් නේ බන්. අනිත් ඔක්කොම වාහන වල වෙනස් වෙද්දි මුන් විතරක් පරන එකම එනවා අවුරුද්ද වෙනස් කරලා :lol: :lol:

    That design is absolutely perfect, even the manufacturer can't find anything to improve :yes:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    අන්න වාහන. ගල් ඉබ්බො වගේ පොඩි කාර් චැසියකට ලොකු රෝද හතරක් දාල අටවපුවා නෙමෙයි 🙃

    තව Nissan Almera, Honda City, Toyota Yaris Ativ, Toyota Corolla, Honda Civic....
    Corolla එකේ අලුත් එකත් මරු කෝටි 2

    අංකල් ටයිප්නෙ බන්
    බැදපු මිනිහෙක් ටයිප් 😜😜
    ------ Post added on Jul 6, 2025 at 7:09 AM