ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම යූටියුබ් වීඩියෝ එකක් බැලුව.
    එච්චරම වැඩ්ඩෙක් නෙමේ අනුරාධ සර් :P
    සමිත සර්ට චැලෙන්ජ් කෙරුවෙ මෙයානෙ 😅
    සමිත සර් එක්ක හැරෙන්නවත් බෑ අනුරාධ සර්ට
    යූටියුබ් ඉන්න කෙනා නෙමේ. මෙය අනුරාධ රැට නම් රෑ. දවල්ටත් රෑ.
    සමිත සර් එක්ක කරට කර ඉන්නෙ අමිත සර්.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    AnuradhaRa

    Well-known member
  • physics research karapan poth tikak kiyola ehenan, tution kaarayonta cheer leading karanne nathuwa
    nodakin uba nan :rolleyes:
    බලපංකො උඹෙ මූනෙ හැටි
    @Thu Nodakin

    යකෝ සර්ල දෙයක් හරියට කියල දෙනකොට මාර ගෞරවයක් ආදරයක් ඇති වෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අනුරාධ පොන්ස් වැඩක්නම් තියනවා උබට කරනවනම් නිකන් ඉදලා සල්ලි හොයාගන්න. ඕනෙනං කියන්නම්.

    1. ආයෙ ඒලෙවල් කරපන් කෙමෙස්ට්‍රි එක්ක තව මොනවා හරි සබ්ජෙක්ට් දෙකක් එක්ක. උබ ආස නිසා පිසික්සුත් ගනින්. අනිත් එක ලේසි සබ්ජෙක්ට් එකක් ගනින්. ඊටපස්සෙ දැම් යූටියුබ් තියනවනෙ සම්පූර්ණ තියරි ඔක්කොම. ඒවා බලලා නෝට් හදාගෙන පාස් පේප්ර් පොත් තුන අරං කරලා ඊලග අවුරුද්දෙම ඒලෙවල් කරලා දාපන්.

    2. ඊටපස්සෙ කෙමෙස්ට්‍රි එක්ක වැඩ තුන පාස් කියලා රිසාල්ට්ස් ආව ගමන් ගිහිං ෆාමසිස්ට් එක්සෑම් කරන්න රෙජිස්ටර් වෙයන්. ක්ලාස් යන්න ගනින්. ෆාමසිස්ට් ලියන්න දෙන්නෙ රෙජිස්ටර් වෙලා අවුරුද්දකින් හරි දෙකකින් හරි. අවුරුද්දක්ද කොහෙද ෆාමසියක වැඩ කරාද කියලත් බලනවා. හැබැයි උබට ABCD යි, ජබර කලන්තෙයි පුපේ හිලයි නිසා ජොබ් එකල් කරන්න බෑනෙ? ඒ නිසා අදුරන ෆාමසියකට කීයක් හරි දීලා ලෙටර් එක ගනින් වැඩ කරා කියලා

    3. ඊටපස්සෙ පාඩම් කරලා ෆාමසිස්ට් විභාගෙ ගොඩ දාගනින්. උබ ආස සයිඩ් එකක්නෙ බෙහෙත් ගැන? රිටාලින් ගැන එහෙමනෙ ඉගෙනගන්න තියෙන්නෙ? විභාගෙ ගොඩ දාලා ලයිසන් එක අතට ගත්තොත් ඒක රෙන්ට් කරන්න පුලුවන් මාසෙකට 40000 න් උඩ. නිකන් ඉදලා 40ක් අරන් හැමදාම කොත්තු කකා, ස්පා එකක් පැත්තෙ එහෙම ගිහිං ජීවිතේ ඉතුරු කාලෙ සැපේ ඉදපන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    @AnuradhaRa මේකවත් කරල බලපන්
     
    • Sad
    Reactions: AnuradhaRa

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    koka langa giyath ekai hutto.. sir la ona naha, nikan youtube baluwath athi..
    theory eka hariyata therun aran eeta passe parana past papers karannai practice karnanai ona..

    AL physics chemistry maths bio kiyanne awrudu 25 katawath wenas wela nathi fundamental science knowledge eka..
    api AL karapu kale ewamai danuth thiyenne.. ape ammalage kalath oya dewalmai..

    oka IT wage awrudu keepakin wath wenas
    me widihata karala s3k ganna puluwan.A3k amarui.manussayek passen hitye natnm.anit un weda karana heti dekke netnm a/l karana wayase ekekta mehema karanna amarui.dannema natuwa wale.exam eka lan wenakota oluwa gini aran nawatinne.bt etta.kawru gawata giyat taniyama weda karana pramanaya anuwa tmi result.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මම කලුවගේ ගියේ. මෙලෝ රහක් නැති උට්ටෙක් ඌ. කීර්ති සර් හොදයි ලු
    දැන් කලුවා වයසයි.

    6hzuisG.jpeg
     
    • Like
    Reactions: AnuradhaRa

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    1st Shy සමිත රත්නායක ගාවට ගියේ. මම එච්චර වැඩ කරේ නෑ 1st Shy. ඒත් පන්තියේ වෙලාවේ පොර හොදට කියන ඒවා අහගෙන පොරගේ ගණන් එහෙම හොදට තේරුම්ගත්තා. First Shy, "C" එකක් ආවේ. Second Shy, Physics වලට Class ගියේ නෑ. සමිතගේ First Shy එකේ ලියපු Notes විතරයි බැලුවේ and Past Papers. Second Shy එකේ "A" එකක් ආවා.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    https://t.me/SR25theoryeduzone - සමිත සර්ගේ 2025 ඔක්කොම පාඩම්
    https://t.me/janakaabeywardhanaeduzone - ජනක අබේවර්ධන සර්ගේ Applied Maths පාඩම්
    https://t.me/+ArHW-qUBSDY3ZGI1 - රුවන් දර්ශන සර්ගේ ෆුල් සිලබස් එකේම පාඩම්
    https://t.me/Physics_c_l_u_b - සමිත සර්ගේ 22/23/24 පාඩම්
    https://t.me/addlist/l216n-DBl7tmNGU1 - මේකෙ සර්ලා බර ගානකගේ පාඩම් තියෙන Telegram Folder එකක් (චරිත දිසානායක සර්ගෙ ටික තමා වටින්නෙ)
    https://t.me/+WEoERKOs3yM3NDY1 - රන්දීර් මල්ලිගේ Chemistry 2024 ( අපේ නෑදෑ වෙන පොඩි එකෙක් මෙයාගෙ ගිහින් A එකක් ගත්තෙ කලින් 2පාරම S)
    https://t.me/+6bz0D_HJyLI1Yzk1 - Randeer Sir | Paper - 2025
    https://t.me/NJP625TRP - නිලන්ත ජයසූරිය සර් 2025
    https://t.me/onlinehelpforeducation - Chemistry

    උබට මතකද දන්නෙ නෑ නිලා පංති කරන්න ගත්තෙ කාලෙ මාත් රැල්ලට ගියා මිනිහගෙ තියරි තේරෙනවා මොකද මිනිහා තියරි උගන්නන්න මොකක් හරි අපි හැමදාම කරන වැඩක් තියරියට දාගන්නවා කොහොම හරි මට එයාගෙ ගිහින් paper එකක්වත් හරියට කරගන්න බැරි උනා ඊට පස්සෙ තමා සමිත සර්ගෙ 2nd shy ගියේ ආයෙත් දෙවියො මගේ මූන බැලුව වගේ physics නම් කිසිම ගානක් නැති උනා 1shy S එකක් තිබ්බ මට 2nd shy A එකක් ආවා. Maths ගැන කතා කරොත් මං මුලින් ගියේ සොලාගෙ ඒත් Applied අල්ලගන්න බැරි උනා. අපේ තාත්ත කියපු නිසා විභාගෙට මාස 7ක් තියෙද්දි මාතර ගියා කලුතර ඉදන් ජනක සර්ගෙ ඒකත් ඉතින් දෙවියො බැලුව වගේ තමා 1st shy S එක 2nd shy B කරගත්තා.ඔය උඩ තියෙන Telegram චැනල් වලින් විතරක් උබට AAA උනත් දාන්න බැරිකමක් නෑ වැඩෙ සිරාවටම බැහැල කරනවනම් තව උදව් කරන්නම් උබේ Progressing අනුව. අපේ පොඩිමල්ලිත් පංති ගියේ නෑ කොරෝන කාලෙ ඔය වගෙ tg channel වල සමිත සර්ගෙ චරිත සර්ගෙ වීඩියෝ බලල A2B1 ක් ගත්ත. උබ අර Physics උගන්නන අනුරාධ සර් ගැන කියපු කතාවනම් ඇත්ත එයාගෙ පංති යන ළමයිනුත් Cringe af මැත්ස් වලට ගැලපෙන්නෙ නෑ උබට තව කාගේ හරි වීඩියෝස් ඕනෙනම් කියන්න.
     
    AnuradhaRa

    Well-known member
  • https://t.me/SR25theoryeduzone - සමිත සර්ගේ 2025 ඔක්කොම පාඩම්

    තැන්කියු මචං (y)
     
    • Like
    Reactions: Uchiha_Nimnora