පොලීසියෙන් උබව හොයන්න පටන් අරන් තියෙන්නෙ ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    පොලීසියෙන් උබව හොයනව. උබ කරල තියෙන දේවල් තියෙනව නේද නීතියට අනුකූල නොවන දේවල්? තාම හොයන්නෙ නෑ කියලද හිතන් ඉන්නෙ? නෑ හොයනව, උබට වැඩි කාලයක් නෑ.

    උබ හිතන්නෙ උබ හෙන වැඩ්ඩෙක් කියලද? නෑ උබ නීති විරෝදී දේවල් කරපු කබ්බෙක්.

    නීති විරෝදී දේවල් කරල, මනී ලෝන්ඩරින්, හොර ක්‍රීම්, කෑම කඩ අස්සෙන් කලු සල්ලි සුදු කිරීම්, NFT විකුනල ඒ අස්සෙන් හොර සල්ලි සුදු කිරීම්, මැනික් විකුනල හොර සල්ලි සුදු කිරීම්, වගේ සල්ලි හෙව්වද?

    අනිත් මිනිස්සුන්ට ගේම් දුන්නද? මිනිස්සුන්ට ප්‍රශ්න ඇති නොකලත්, නීති විරෝදී වැඩ වල යෙදුනද?

    ජෙපි ආන්ඩුව දැන් මාස තුනකට වගේ කලින් ඉදන් පහල ලෙවල් එකේ ඉදන් මනී ලෝන්ඩරින් හා වෙනත් නීති විරෝදී දේවල් කරන අය හොයන්න වෙනම ඒකකයක් දාල තියෙන්නෙ.

    නඩු පිට පිට වැටෙන්න නියමිතයි කියල තමයි ආරන්චි. තොරතුරු එකතු කරනවලු, දැනට එකතු කරගත්ත තොරතුරු ගොඩයි ලු.

    ඒක නිසා මේක බලල තියාගනිල්ල, ලගදිම ඕනෙ වෙයි.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    හොදම දේ රටින් යන එක
    එම බැරි නම් උප්පැන්නේ ඉදන් අලුතෙන් හදලා වෙනම නමකින් ජීව්ත් වෙන එක
    ඒත් බැරිනම් දුර ගම්බද පලාතක සැගවෙන එක
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ජෙපි ආන්ඩුව දැන් මාස තුනකට වගේ කලින් ඉදන් පහල ලෙවල් එකේ ඉදන් මනී ලෝන්ඩරින් හා වෙනත් නීති විරෝදී දේවල් කරන අය හොයන්න වෙනම ඒකකයක් දාල තියෙන්නෙ.
    වැඩ ටික සේරම ලස්සනට යටින් යනවැයි?

    තාම සෙව්වන්දිටත් වෙච්ච දෙයක් නෑ. මූ මේ මගුලක් කතාකරනවා :ROFLMAO:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    හොදම දේ රටින් යන එක
    එම බැරි නම් උප්පැන්නේ ඉදන් අලුතෙන් හදලා වෙනම නමකින් ජීව්ත් වෙන එක
    ඒත් බැරිනම් දුර ගම්බද පලාතක සැගවෙන එක

    උබ කියනව වගේ රටින් ගියොත් පොඩි චාන්ස් එකක් එන්න පුලුවන්.

    වෙනම නමකින් ජීවත් උනත්, දුර ගම්බද පලාතක හිටියත්, ලන්කාව කියන්නෙ පොඩි දූපතක්, ඒකෙ ඉන්න ඕනෙම කෙනෙක් අහුවෙනව ටික කාලෙකින්. අදුරන මිනිස්සු කොහෙ ගියත් සෙට් වෙනව ලන්කාවෙ ඇතුලෙ. හැන්ගිලා වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නෑ.

    Government changed but cops are still bad a thadi uncles :lol:

    ඒවත් වෙනස් වෙමින් තියෙන්නෙ. පොලීසිය පොඩ්ඩක් ස්වාදීන කරන්න හදන්නෙ (පොලිසියට බලය වැඩි කරල, දේශපාලනෙන් අත දාන්නෙ නැතුව දෙන්න පුලුවන් උපරිම සහය දෙන්න යන්නෙ). අපරාද එහෙම හොයන එකට ඇතුලෙන් තියෙන බාදක ප්‍රමානෙ ඉතා අඩු කරන්න යන්නෙ.

    ගොඩක් දේවල් වලට පොලිසියට තියෙන බලය වැඩි වෙයි. රින්ගල යන්න පුලුවන් වෙන්න උවමනාවෙන් ම නීති වලට දාපු ග්‍රේ සෝන්ස් සහ ලූප් හෝල්ස් ටික හොයල නැති කරන්න යන්නෙ. පොලිසියට බලය වැඩි කලාම පොලිසියට ග්‍රේ සෝන්ස් වලින් තමන්ගෙ වැඩේ කරන්න නීතිය නවන්න ඕනෙ නෑ. කෙලින්ම වැඩේ කරන්න පුලුවන්.

    සෑහෙන ලොකු වෙනස් කම් ගොඩක් එනව කියල තමයි දන්නෙ. පොලීසියෙ වැඩ කරන අයට හොදයි.

    පොඩි පොඩි අපරාද කරපු අයට පවා හැන්ගෙන්න තැන් නැති වෙන්න යන්නෙ.
    ------ Post added on Jul 11, 2025 at 9:56 AM
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඒවත් වෙනස් වෙමින් තියෙන්නෙ. පොලීසිය පොඩ්ඩක් ස්වාදීන කරන්න හදන්නෙ (පොලිසියට බලය වැඩි කරල, දේශපාලනෙන් අත දාන්නෙ නැතුව දෙන්න පුලුවන් උපරිම සහය දෙන්න යන්නෙ). අපරාද එහෙම හොයන එකට ඇතුලෙන් තියෙන බාදක ප්‍රමානෙ ඉතා අඩු කරන්න යන්නෙ.
    දේශපාලන ඇඟිලි ගැසීම් අඩු වෙන එක නං හොඳයි. වැඩේ පොලීසිය ස්වාඩීන කරපු ගමන් පොලිස් පොන්නයො උන්ට ඕන ඕන විදියට රඟන්න ගන්නව බං.(මම කියන්නෙ නෑ පොලීසියට දේශපාලුවො අතදාන්න ඕනෙ කියල.) දැනටත් බලපන්කො(මේ ආන්ඩුව යටතේ විතරක් නෙවෙයි.) පොලිස් පකයො දඟලන හැටි ඕන අසික්කිත වැඩක් කරල. හොඳටම ස්වාදීන කලොත් කොහොම වෙයි ද.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,270
    113
    Mewata kohen hina wennada ?
    Policiye udama inne elipita political stage walata negapu aya. Ehema thenaka kohomada meyala political agends walata weda karanne naha kiyala guarantee ekak denne ?

    Paksha paata wenasak nathuwa hamomata topiya denawa nam hodai.
     
    • Like
    Reactions: Yin And Yang

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    mulu ratema inne horu na, rate nama hira gedara kiyala wenas karala damama iwarai ne oi!

    doopath nisa palana yanna ba

    gahana tax wala hatiyata usawiyen dada gahua wage thamai, wenasak na,

    E wagena jeppo owa hoyanawanam - un issara karapu kadakapal wada- strike walin ratata padu karapuwa - ginithiyapuwa - minimarum gana hoyannath ona! - mokada neethiya hamotama samanai!

    උබ කියනව වගේ රටින් ගියොත් පොඩි චාන්ස් එකක් එන්න පුලුවන්.

    වෙනම නමකින් ජීවත් උනත්, දුර ගම්බද පලාතක හිටියත්, ලන්කාව කියන්නෙ පොඩි දූපතක්, ඒකෙ ඉන්න ඕනෙම කෙනෙක් අහුවෙනව ටික කාලෙකින්. අදුරන මිනිස්සු කොහෙ ගියත් සෙට් වෙනව ලන්කාවෙ ඇතුලෙ. හැන්ගිලා වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නෑ.

    ඒවත් වෙනස් වෙමින් තියෙන්නෙ. පොලීසිය පොඩ්ඩක් ස්වාදීන කරන්න හදන්නෙ (පොලිසියට බලය වැඩි කරල, දේශපාලනෙන් අත දාන්නෙ නැතුව දෙන්න පුලුවන් උපරිම සහය දෙන්න යන්නෙ). අපරාද එහෙම හොයන එකට ඇතුලෙන් තියෙන බාදක ප්‍රමානෙ ඉතා අඩු කරන්න යන්නෙ.

    ගොඩක් දේවල් වලට පොලිසියට තියෙන බලය වැඩි වෙයි. රින්ගල යන්න පුලුවන් වෙන්න උවමනාවෙන් ම නීති වලට දාපු ග්‍රේ සෝන්ස් සහ ලූප් හෝල්ස් ටික හොයල නැති කරන්න යන්නෙ. පොලිසියට බලය වැඩි කලාම පොලිසියට ග්‍රේ සෝන්ස් වලින් තමන්ගෙ වැඩේ කරන්න නීතිය නවන්න ඕනෙ නෑ. කෙලින්ම වැඩේ කරන්න පුලුවන්.

    සෑහෙන ලොකු වෙනස් කම් ගොඩක් එනව කියල තමයි දන්නෙ. පොලීසියෙ වැඩ කරන අයට හොදයි.

    පොඩි පොඩි අපරාද කරපු අයට පවා හැන්ගෙන්න තැන් නැති වෙන්න යන්නෙ.
    ------ Post added on Jul 11, 2025 at 9:56 AM
    polisiye athule hangenna barida? parlimenthuwa unath hodai,

    mun karanne rata hadanna newei. wipakseyak nathi karala dala sadakal balaye inna planak gaha ganna./ eth putha me lankawa. me lankawe kawuruwath sadakal balaye inne naha!

    ------ Post added on Jul 11, 2025 at 10:57 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    උබ කියනව වගේ රටින් ගියොත් පොඩි චාන්ස් එකක් එන්න පුලුවන්.

    වෙනම නමකින් ජීවත් උනත්, දුර ගම්බද පලාතක හිටියත්, ලන්කාව කියන්නෙ පොඩි දූපතක්, ඒකෙ ඉන්න ඕනෙම කෙනෙක් අහුවෙනව ටික කාලෙකින්. අදුරන මිනිස්සු කොහෙ ගියත් සෙට් වෙනව ලන්කාවෙ ඇතුලෙ. හැන්ගිලා වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නෑ.

    අපේ මිලියන 22 ඉන්නවා . ඩොටේ ගිහින් ඉන්ටනෙට් ෆොන් කෝල් වලින් මග ඇරලා ඉන්නවනම් . තමන්ගේ නමට බිල් අනන් මනන් එන් නැත්තම් ලොවෙත් හොයන්න නෑ. අයිඩෙන්ටිය වෙනස් කරන් ලෝ කී ප්‍රොෆයිල් ඉන්න ඕනේ . ටිකක් ප්‍රථිරූපය වෙනස් කරගන්න ඕනේ වෙනස් කොන්ඩා රැවුල් ක්‍රමයක් . ලංකාවේ අපරාධ කාරයෝ ඉන්නේ ගේමක් නෑ මොලේ තමා ඕනේ . වටපිටාව ගැන විමසිලිමත්ව ඉන්නවනම් ඉන්න පුලුවන්
     
    • Wow
    Reactions: Yin And Yang

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අපේ මිලියන 22 ඉන්නවා . ඩොටේ ගිහින් ඉන්ටනෙට් ෆොන් කෝල් වලින් මග ඇරලා ඉන්නවනම් . තමන්ගේ නමට බිල් අනන් මනන් එන් නැත්තම් ලොවෙත් හොයන්න නෑ. අයිඩෙන්ටිය වෙනස් කරන් ලෝ කී ප්‍රොෆයිල් ඉන්න ඕනේ . ටිකක් ප්‍රථිරූපය වෙනස් කරගන්න ඕනේ වෙනස් කොන්ඩා රැවුල් ක්‍රමයක් . ලංකාවේ අපරාධ කාරයෝ ඉන්නේ ගේමක් නෑ මොලේ තමා ඕනේ . වටපිටාව ගැන විමසිලිමත්ව ඉන්නවනම් ඉන්න පුලුවන්
    miliyana 22kama horu ne . ekata mokada krane? ekko kadakappalkareo!
     
    • Haha
    Reactions: Don GasCan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හොදම දේ රටින් යන එක
    එම බැරි නම් උප්පැන්නේ ඉදන් අලුතෙන් හදලා වෙනම නමකින් ජීව්ත් වෙන එක
    ඒත් බැරිනම් දුර ගම්බද පලාතක සැගවෙන එක

    හොරකං, වංචා නෙිකර ඉන්නත් පුලුවන්.

    උබලට ඒක මතක් වෙන්නෙම නෑ නේද 🙈
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    අපේ මිලියන 22 ඉන්නවා . ඩොටේ ගිහින් ඉන්ටනෙට් ෆොන් කෝල් වලින් මග ඇරලා ඉන්නවනම් . තමන්ගේ නමට බිල් අනන් මනන් එන් නැත්තම් ලොවෙත් හොයන්න නෑ. අයිඩෙන්ටිය වෙනස් කරන් ලෝ කී ප්‍රොෆයිල් ඉන්න ඕනේ . ටිකක් ප්‍රථිරූපය වෙනස් කරගන්න ඕනේ වෙනස් කොන්ඩා රැවුල් ක්‍රමයක් . ලංකාවේ අපරාධ කාරයෝ ඉන්නේ ගේමක් නෑ මොලේ තමා ඕනේ . වටපිටාව ගැන විමසිලිමත්ව ඉන්නවනම් ඉන්න පුලුවන්

    අහුවෙනව බන්, සක්විති රනසින්හත් ඔහොම තමයි හිතුවෙ. ඒ කාලෙ ආන්ඩුවත් හොර ආන්ඩු නිසා මූ ටිකක් බේරුනා. මේ සැරේ පොලිසියත් සීරුවෙන් ඉන්නෙ.

    අනිත් එක දැන් මිනිස්සුන්ටත් පේන්න බෑ හොර වැඩ කරල සල්ලි හොයන උන්ව.

    අභිමානයෙන් තමන් පොලිසියෙ කියල කියන්න පුලුවන් වෙන්න වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ.