Wordpress වලින් image site එකක් හදන්න ඉන්නේ. මට ඕනේ මම තෝරගත්තු (වෙන අයගෙ) facebook සහ instagram profile වෙබ් සයිට් එකට feed වෙන විදිහට හදන්න. ඒ කියන්නේ අර page වල upload කරන images website එකේ පෙන්නන්න.(ලින්ක් තිබුනට ප්රශ්නයක් නෑ.)
හොඳ wordpress theme එකකුයි. ගැලපෙන plugins ටිකකුයි කියන්නකො.
හොඳ wordpress theme එකකුයි. ගැලපෙන plugins ටිකකුයි කියන්නකො.