Wordpress සයිට් එකකට instagram,facebook image feed කරන්නේ කොහොමද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    Wordpress වලින් image site එකක් හදන්න ඉන්නේ. මට ඕනේ මම තෝරගත්තු (වෙන අයගෙ) facebook සහ instagram profile වෙබ් සයිට් එකට feed වෙන විදිහට හදන්න. ඒ කියන්නේ අර page වල upload කරන images website එකේ පෙන්නන්න.(ලින්ක් තිබුනට ප්‍රශ්නයක් නෑ.)

    හොඳ wordpress theme එකකුයි. ගැලපෙන plugins ටිකකුයි කියන්නකො.