මම ඉස්සර ඕක ගනන්ගත්තෙ නෑ හරියට ඩේට දාල පාවිච්චි කරා. යකෝ මුන් එන්න එන්න අපිටම කෙලිනවනෙ. ගොඩක් හොඳ පැකේජස් අයින් කරල ගනන් වැඩි කරල දැන්. මට VPN දාගෙන වැඩ කරන්න බැරි අවුලක් තියෙනව. වයිෆ්ට හරි එහෙම දාල දෙන්න බැලුවෙ.mama ahala thiyenne eka mobitel 4g walata witharak wada karana kathawak, slt walata na kiyala
mobitel 4g walata tamai weda karannema nette..mama ahala thiyenne eka mobitel 4g walata witharak wada karana kathawak, slt walata na kiyala
hutch social media packages වයගක් එහෙමත් අයින් කරලා. ලබන ජනවාරි වෙනකල් විතරයි මේ මගුල් බලන්නෙ අර 9200ට තියෙන සැටලයිට් package එක ගන්නව කියල ඉන්නෙ. මුන්ගේ පැකේජ් එකක් දාගන්න ගියාම පුක ඉරෙනවනෙ බං එක එක ඒවට එක එක පැකේජ්. ඉන්ටර්නෙට්නම් සේරම ඉන්ටර්නෙට් විදියට දීපන්කෝ. රෙන්න එකයි පුක හෝදන්න එකයි වගේ දෙන්නෙ නැතුව.Dialog Monopoly නේද බන් දැන්
ඒකයි නටන්නෙ ඔය

Mydialog app eken ain karala.ayn karala naha
thiyenawa
![]()
post paid banMydialog app eken ain karala.
Data cards kiyana list eke thibune. a set ekama ain karala.