Work & learn DATA Packages + VPN HELP

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,866
    7,254
    113
    Galaha
    මචංලා උඹල දන්නවද Work & learn package වලට VPN දාගෙන anytime data විදියට පාවිච්චි කරන විදිය.
    පොඩ්ඩක් කියල දියහල්ලකෝ. ඩයලොග් උන් 100GB පැකේජ් එක අයින් කරල අර 3075ට තිබ්බ.
    (මෙතන දාන්න අවුල්නම් DM එකක් හරි දාහන් ලොකු උදවුවක්.)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,254
    113
    Galaha
    mama ahala thiyenne eka mobitel 4g walata witharak wada karana kathawak, slt walata na kiyala
    මම ඉස්සර ඕක ගනන්ගත්තෙ නෑ හරියට ඩේට දාල පාවිච්චි කරා. යකෝ මුන් එන්න එන්න අපිටම කෙලිනවනෙ. ගොඩක් හොඳ පැකේජස් අයින් කරල ගනන් වැඩි කරල දැන්. මට VPN දාගෙන වැඩ කරන්න බැරි අවුලක් තියෙනව. වයිෆ්ට හරි එහෙම දාල දෙන්න බැලුවෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,254
    113
    Galaha
    Dialog Monopoly නේද බන් දැන්
    ඒකයි නටන්නෙ ඔය
    hutch social media packages වයගක් එහෙමත් අයින් කරලා. ලබන ජනවාරි වෙනකල් විතරයි මේ මගුල් බලන්නෙ අර 9200ට තියෙන සැටලයිට් package එක ගන්නව කියල ඉන්නෙ. මුන්ගේ පැකේජ් එකක් දාගන්න ගියාම පුක ඉරෙනවනෙ බං එක එක ඒවට එක එක පැකේජ්. ඉන්ටර්නෙට්නම් සේරම ඉන්ටර්නෙට් විදියට දීපන්කෝ. රෙන්න එකයි පුක හෝදන්න එකයි වගේ දෙන්නෙ නැතුව. :angry:
     
    • Like
    Reactions: ruka! and Yeezus

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,804
    21,048
    113
    ayn karala naha
    thiyenawa

    image.png
     
    • Wow
    Reactions: max_pain