ස්කූටර help

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ස්කූටර පදින අය කියන්න ඒවායෙ තෙල් කොච්චර කරනවද කියල brand එකත් එක්ක
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තෙල් කොරා ගන්ට නම් ct 100 , discovery වගේ එකකට යමුද බම් සුන්දරයෝ 😏

    ඉස්කූටරයක් ගන්ට කියාල හිතලා හිතලා බම් මමත් clutch තියන CT 100 වගේ එකකට යන්ට බැලුවේ, සමහර වෙලාවට දුර ගමන් එහෙම වැටෙන්න ඉඩ තියනවා ඉස්සරහට ඉතින් ඉස්කූටරයක් ගත්ත කියන්නේ මට වියදම් වැඩි වෙනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,826
    11,288
    113
    තෙල් කොරා ගන්ට නම් ct 100 , discovery වගේ එකකට යමුද බම් සුන්දරයෝ 😏

    ඉස්කූටරයක් ගන්ට කියාල හිතලා හිතලා බම් මමත් clutch තියන CT 100 වගේ එකකට යන්ට බැලුවේ, සමහර වෙලාවට දුර ගමන් එහෙම වැටෙන්න ඉඩ තියනවා ඉස්සරහට ඉතින් ඉස්කූටරයක් ගත්ත කියන්නේ මට වියදම් වැඩි වෙනවා
    scooter thamai best daily riding. Space in front of legs, under seat space, convenience. mama padhdha Sym Attila, avurudhu 6-7k wage, eeta passe PCX ekak avurudhu 3-4k wage. PCX eka nam maru! Honda SH kiyala ekak thiyenawa pattama ganan habai maru!
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    scooter thamai best daily riding. Space in front of legs, under seat space, convenience. mama padhdha Sym Attila, avurudhu 6-7k wage, eeta passe PCX ekak avurudhu 3-4k wage. PCX eka nam maru! Honda SH kiyala ekak thiyenawa pattama ganan habai maru!
    ඉස්කූටරයක් බෑ නෙව බම් සිංහවංශයෝ ඈ.... 😒 අපේ පියාගේ තව පොඩි housing සීන් එකක් පටන් ගන්නවා බම් මාස 4ක් හෝ 5කින් ඉතින් සයිකලයක් ඕනි බම් මට කිලෝ මීටර් 100ක් වත් දවසට යන්න කරන්න,

    ඉස්කූටර් මමත් ආසයි නෙව බම් ලේසී පහසුයි ආතල් එකේ කකුල් දෙකත් තියන යන්ට ඇහැකි 🤭, හැබැයි තෙල් කොරන හොඳ ඉස්කූටර් එකක් නෑ නෙව ඕං 🤗
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    තෙල් කොරා ගන්ට නම් ct 100 , discovery වගේ එකකට යමුද බම් සුන්දරයෝ 😏

    ඉස්කූටරයක් ගන්ට කියාල හිතලා හිතලා බම් මමත් clutch තියන CT 100 වගේ එකකට යන්ට බැලුවේ, සමහර වෙලාවට දුර ගමන් එහෙම වැටෙන්න ඉඩ තියනවා ඉස්සරහට ඉතින් ඉස්කූටරයක් ගත්ත කියන්නේ මට වියදම් වැඩි වෙනවා
    මම ct එකක් ගත්තා අළුතින් 😌
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    අපිට තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් දෙකක්

    අලුත් එකට වඩා පරණ මොඩ්ල් එක පෙට්‍රල් කරනව
    ඒත් ඉතිං දුර යනකොට 45 ක් වගේ. ලග ලග යනවනං 35 ක් වගේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Bump

    අපිට තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් දෙකක්

    අලුත් එකට වඩා පරණ මොඩ්ල් එක පෙට්‍රල් කරනව
    ඒත් ඉතිං දුර යනකොට 45 ක් වගේ. ලග ලග යනවනං 35 ක් වගේ
    දුර වෙනස් වෙද්ද කිලෝමීටර් දහයක ගැප් එකක් තියෙනවද? :confused:
    ------ Post added on Jul 21, 2025 at 8:45 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    දුර වෙනස් වෙද්ද කිලෝමීටර් දහයක ගැප් එකක් තියෙනවද? :confused:
    ඔව්

    බයික්, රෝදහතරෙ වාහන හැම එකක්ම
    එහෙම සීන් එකක් තියෙනව
     
    • Like
    Reactions: jamiezue