tuition නවතමු!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    අනේ නිකන් ඉදපන් බන් . ටියුෂන් නැති නම් ලංකාවේ උන්ට subject ටික පිලිවලට ඉගෙන ගන්න වෙන්නේ නෑ .

    ටියුෂන් නවත්තනවා වගේ කරන්න බැරි ප්‍රැක්ටිකල් නැති දේවල් වෙනුවෙන් කියවන්න වත් වෙලාව නාස්ති කරල තේරුමක් නෑ . ළමයින්ට ටියුෂන් නෙවෙයි stress . උන්ට stress උන්ගේ මහ උන් . එකට ටියුෂන් පලි නෑ .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ලොල් අවස්ථා සංකීර්ණ කිරීමක් වෙන්නෙ ඕකෙන්, අධ්‍යාපනයට නිරවුල් මනසක් තියෙන්න ඕන, 24/7 tuition මේනියාවට ගියාම ළමයින්ට හිතන්න කාලයක් කෝ? මානසික පීඩනයෙන් මිදීම Dr. ලට කියල දෙන්නෙ නැද්ද?
    ඉගෙනගන්න තියන අවස්ථා ටිකත් අහුරලා දැම්මාම ඉදිරි පරම්පරා පිටින් ඩිපට ගියාම රට ලස්සනට හැදෙයි!

    කාමරෙන් එලියට එන්න බැරිනම් ජනේලෙන් හරි බෙල්ල දාලා බලපං!
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ දුපතෙන් අඩියක් එලියට නොතියපු ළිං මැඩියෝ කියන විදිහට ටියුෂන් නැත්තං ළමයින්ට ඉගෙන ගන්න බෑ 🙃
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    Tuition is a tool or help to get in to super limited higher education institutions. So to address the root cause of the problem, we need private educational institutions more and more.

    Also school resources are limited
    ------ Post added on Jul 22, 2025 at 7:52 PM
     
    • Like
    Reactions: CohenLenstra

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,617
    113
    In Your Heart
    Mama nam PVT school dala thiyenne ..Tution yawan na ..

    Mawa follow karapalla gobba sinhallu..

    Lamainta Lama kaalayak thiyenna ona ponzla..

    මේ දුපතෙන් අඩියක් එලියට නොතියපු ළිං මැඩියෝ කියන විදිහට ටියුෂන් නැත්තං ළමයින්ට ඉගෙන ගන්න බෑ 🙃
    Tution thiyenne wena ratawala igena ganna bari mati harakta..
    ------ Post added on Jul 22, 2025 at 7:53 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    ලංකාව කියන්නෙ ජිවිතෙට හැදෙන්නෙ නැති රටක්
    නිදහස් අධ්‍යාපනය කියල දෙක වසරෙ ඉදන් ටියුශන් යවන්න ඕන
    නිදහස් සෞඛ්යය කියල ප්‍රයිවට් හොස්පිටල් වලින් බෙහෙත් ගන්න ඕන
    මෙ රටට නියුක් එකක් ගහල මුල ඉදන් හැදුවොත් මිසක් කවදාවත් හැදෙන්නෙ නැහැ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,617
    113
    In Your Heart
    ලංකාව කියන්නෙ ජිවිතෙට හැදෙන්නෙ නැති රටක්
    නිදහස් අධ්‍යාපනය කියල දෙක වසරෙ ඉදන් ටියුශන් යවන්න ඕන
    නිදහස් සෞඛ්යය කියල ප්‍රයිවට් හොස්පිටල් වලින් බෙහෙත් ගන්න ඕන
    මෙ රටට නියුක් එකක් ගහල මුල ඉදන් හැදුවොත් මිසක් කවදාවත් හැදෙන්නෙ නැහැ
    Oka therum ganna puluwan tika denatai.mama nam thadinma inne mage lamainwa tution yawan na kiyala . Anith resources seratama mama wiyadam karanawa.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,049
    2,371
    113
    22
    ෆෝන් එකෙන් උපාධියට ඉගෙන ගෙන ගන්න පුලුවන් තරමට අධ්‍යාපන අවස්ථා පුලුලුවන 21 වන සියවසෙත්, අධ්‍යාපන අවස්ථා අහුරන්න කතා වෙනවා කියන්නේ ඉතින් සුපිරි නාම්බ කතාවක්!
    Ethakota private uni daana ekata wirudda unaata kamak nadda
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,053
    113
    ෆෝන් එකෙන් උපාධියට ඉගෙන ගෙන ගන්න පුලුවන් තරමට අධ්‍යාපන අවස්ථා පුලුලුවන 21 වන සියවසෙත්, අධ්‍යාපන අවස්ථා අහුරන්න කතා වෙනවා කියන්නේ ඉතින් සුපිරි නාම්බ කතාවක්!

    සයිටම්
    කොතලාවල
    😁
     
    • Haha
    Reactions: supun_sg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    Ethakota private uni daana ekata wirudda unaata kamak nadda
    සිංහල තෙරියමා?
    පෞද්ගලික අධ්‍යාපනයටත් ඉඩ දිය යුතුයි කියලා කියද්දි ආයිත් අහන්න ට්‍රැකද බං.

    සයිටම්
    කොතලාවල
    😁

    ඩොකෙක් දැක්කාම ඕක පුරුද්දට අහනවා මිසක් උබලත් මේ ඉමොජියා ගැන දැනගෙන අහනවා නෙවෙයි.😄 මගේ නම සර්ච් කරලා බලහං සයිටම්/PMC සියල්ලටම සාධාරණ පිළියම් ලියලා ඇති. අර්බුදේදි වලදි හැම ඒකාම රාත්තලම ඉල්ලපු හැටිත් ලියලා ඇති.

    Sipping Tea Time GIF
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,049
    2,371
    113
    22
    පෞද්ගලික අධ්‍යාපනයටත් ඉඩ දිය යුතුයි කියලා කියද්දි ආයිත් අහන්න ට්‍රැකද බං.
    PMC gena ahuwe. oyaa liyapuwa kiyawala naa.. kiyawala ennm
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    ඉස්කෝලේ යවලා ටියුශන් යවලා පාස් අවුට් වෙනකොට තියන තාක්ශණය වෙනස් .

    ඔච්චර ඉගෙනගෙන 30% වගේ දෛනිකව භාවිත කරන්නෙ.

    ලමයින්ට උගන්නන පටන් ගන්න ඕනේ 9 වසරෙන් වගේ . ඉට කලින් පුතේ උබ ඕන හුයන්නක් කරගනින් කියලා පුකට පයින් ගහලා දැන් ඉන්න උන් එලියේ තියන්න ඕනේ මුං එලි බහින් නෑනේ
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,153
    113
    ඉස්කෝලෙ උගන්නන්න ගුරුවරු හිටියේ නෑ. ටියුෂන් ගිහින් තමා AL ගොඩ දාගත්තේ..

    ටියුෂන් නැවැත්තුවාම අඩු පහසුකම් තියෙන school වල උන්ට උබ ඇවිත් උගන්නපන්...