අනේ නිකන් ඉදපන් බන් . ටියුෂන් නැති නම් ලංකාවේ උන්ට subject ටික පිලිවලට ඉගෙන ගන්න වෙන්නේ නෑ .
ටියුෂන් නවත්තනවා වගේ කරන්න බැරි ප්රැක්ටිකල් නැති දේවල් වෙනුවෙන් කියවන්න වත් වෙලාව නාස්ති කරල තේරුමක් නෑ . ළමයින්ට ටියුෂන් නෙවෙයි stress . උන්ට stress උන්ගේ මහ උන් . එකට ටියුෂන් පලි නෑ .