තවත් ඇතෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    7000~ කියලා තියෙන්නේ recently.
    imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.

    බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?

    මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්. 🙃

    (1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
    (2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.

    ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා දෙක සම්පූර්න කරගන්න 😝

    මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.
    අලි කියන්නේ key stone එකක් eco system එක ඇතුලේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    rate lassa 50k idiya nam lankawata onawatath wada athi! hamotama full sape athal eke inna puluwan.

    මේක කරන්න ප්‍රායෝගික විදිහක් කියපන් වෙන බයිලා එපා. 🙃

    අලි කියන්නේ key stone එකක් eco system එක ඇතුලේ

    ඕවා අදාල නැහැනේ industrialized, profit-centered society එකකට *දැනට*
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    7000~ කියලා තියෙන්නේ recently.
    imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.

    බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?

    මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්. 🙃

    (1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
    (2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.

    ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා දෙක සම්පූර්න කරගන්න 😝

    මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.

    කැලේක අලියෙක් ඉන්න ඔනි මොකටද කියලා දන්නෙ නැතිනම් රක්තශිතයක් කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැතිනම් තව දුරටත් උබ එක්ක කතා තරලා වැඩක්නැ. උබ ඉන්නෙ මිනිස්සු විතරක් හිටියනම් ඇති කියන මයිඩ් සෙට් එකක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    මේක කරන්න ප්‍රායෝගික විදිහක් කියපන් වෙන බයිලා එපා. 🙃

    ඕවා අදාල නැහැනේ industrialized, profit-centered society එකකට *දැනට*
    එහෙම තමා හිතන්නේ. අදාළ උන වෙලාවට බකන් නිලන් ඉන්න තමා වෙන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කැලේක අලියෙක් ඉන්න ඔනි මොකටද කියලා දන්නෙ නැතිනම් රක්තශිතයක් කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැතිනම් තව දුරටත් උබ එක්ක කතා තරලා වැඩක්නැ. උබ ඉන්නෙ මිනිස්සු විතරක් හිටියනම් ඇති කියන මයිඩ් සෙට් එකක.

    ඒක තමයි මන් කිව්වේ උබලා එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා මේවා ගැන. 🙃

    මේ මන් කියන්නේ මගේ මයින්ඩ්සෙට් එකක් වගේ, personal opinion එකක්වත්.. නෙමෙයි. මෙහෙම තමයි වැඩ කරන්නේ profit-centered society එකක්. උබ රක්ෂිත ආරක්ෂා කරන්න ඕනේ කියලා.. අර උඩ කියලා තිබ්බ ව්‍යාපාර අවස්ථාවක් මග හැරියා කියලා ඒක හැමදාම හිස් වෙලා තියෙන්නැහැ.. ඒක ගන්න තව ඕන තරම් උන් ඉන්නවා. ගලන පැත්තට, ආපස්සට ගලන් යන්න බැහැ උඹටවත්, මටවත් ඕනේ විදිහට.

    එහෙම තමා හිතන්නේ. අදාළ උන වෙලාවට බකන් නිලන් ඉන්න තමා වෙන්නේ

    අදාල වෙන වෙලාවට ඒවට අවශ්‍ය පිලියම් එයි.. බයවෙන්න එපා අන්කල් උස්ම ගන්න O2 නැති වෙන එකක් නැහැ, අන්කල්ට බය නැතුව 80 පන්නන්න පුලුවන්. 😝
    ------ Post added on Jul 22, 2025 at 10:41 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    අදාල වෙන වෙලාවට ඒවට අවශ්‍ය පිලියම් එයි.. බයවෙන්න එපා අන්කල් උස්ම ගන්න O2 නැති වෙන එකක් නැහැ, අන්කල්ට බය නැතුව 80 පන්නන්න පුලුවන්. 😝
    ------ Post added on Jul 22, 2025 at 10:41 PM
    Butterfly effect තමා. ඌ ඔච්චර දෙයක් කරනවා නන් අලියා කොච්චර දෙයක් කරයිද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Butterfly effect තමා. ඌ ඔච්චර දෙයක් කරනවා නන් අලියා කොච්චර දෙයක් කරයිද?

    ලෝකේ යන්න පරිහානියට තමයි. ඉන්න කාලේ ධර්මය අවබෝධකරන් උඩුගම් බලා යන්න කියන්නේ ඒකයි. 🙃
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    පොතේ හැටියත තිරිසන් සතෙක් වුනොත් හෙන කාලයක් යනවා ගති ය වෙනස් වෙන්න. ඒ නිසා තිරිසන් අපායෙම හෝ ඊට වැඩිය අවුල් තැනක් තමයි බොහෝ දුරට. 🙃
    පෙරහැරට සහභාගී වෙන අලි සේරම ලබන ආත්මේ දිවිය ලෝකේ. 🙂
     
    • Like
    Reactions: Fiona Dabare

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    moo nam amu harakek. me wage mee gonnu amathila karagena lapeya monawa karanawada manda! parana system ekama thamai. wenasak na!
    ------ Post added on Jul 22, 2025 at 9:25 PM

    ලාල් කලින් මෙහෙම කියලා දැන් විපක්ෂෙට බෝලේ පාස් කරන එක හරි නෑනේ

    හැබැයි කයිතන් ඡන්ද ඉල්ලන් ගමක් ගමක් ගානේ යද්දි මෙහෙමයි කියලා තියෙන්නේ..

    කියන කලට cow දැන් කියන්නේ මෙහෙමයි.

    ඇමතිලා බිත්ති බදින්න,ජපන් ජබර අදින්න.. ඒවාට යන එක නම් අවුලක් නෑ.. :P
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ලාල් කලින් මෙහෙම කියලා දැන් විපක්ෂෙට බෝලේ පාස් කරන එක හරි නෑනේ

    හැබැයි කයිතන් ඡන්ද ඉල්ලන් ගමක් ගමක් ගානේ යද්දි මෙහෙමයි කියලා තියෙන්නේ..

    කියන කලට cow දැන් කියන්නේ මෙහෙමයි.

    ඇමතිලා බිත්ති බදින්න,ජපන් ජබර අදින්න.. ඒවාට යන එක නම් අවුලක් නෑ.. :P

    wala yana paththata massa gahana jeppo! me kapeta me rata pasna wisadanne na okun. try karannewath na - katin gahala lissala yanawa.

    kauda ban me 3rd clip eke inna ponneya. mun mokatada amathila wela inne. nakiyanta wada anthai ne!
     
    Last edited:
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    wala yana paththata massa gahana jeppo! me kapeta me rata pasna wisadanne na okun. try karannewath na - katin gahala lissala yanawa.

    kauda ban me 3rd clip eke inna ponneya. mun mokatada amathila wela inne. nakiyanta wada anthai ne!
    මුන් ආවා කියලා මහ ලොකු වෙනසක් වෙලා නෑ කියලා පේනවානේ.වෙනස තියෙන්නේ මුන්ගේ උද්දච්චකම ලීක්වලින් හරි එලියට එන එක.

    ඉස්සර තරම් නම් වැඩ නැතුව ඇති දැන්.උද්ඝෝෂණ,වැඩ වර්ජනත් නෑ කිව්වානේ මේ අවුරුදු 5ට.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,484
    4,335
    113
    Poddak hitahanko Anura enakan. 1 poyen newe 1dawasai Oney. Instant visadum

    Alinta Forest athuley okkoma keema beema supply karanawa. En passe forest walin eliyata en na. Api tamai Ali gena danne

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔය අලියා පන්සලකින් අරගෙන පෙරහරකට දැම්මනම් තාම පන පිටින්

    ආතල් එකේ කොළ ටිකක් කකා අවුරුද්දකට සැරයක් job එක කරන්න තියෙන්නෙ

    :yes:

    Uta pina nehe
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,798
    113
    :yes:

    Uta pina nehe
    කුකුලෙක් හරි ඌරෙක් හරි වෙලා ඉපදුන්නේ නැති එකම පිනක්

    නැත්තන් උඹල වගේ පල්ලි කාක්කෝ ඌව මරල කාල නත්තලට පඩ අරී පවුල් පිටින්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    ලන්කාව වගේ දූපතකට සිරාවටම අලි හරියන්නේ නෑ බන්. පැපුවා නිව් ගිනියා වලට දාන්න තියෙන්න 1000ක් විතර අරන් ගිහින්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කුකුලෙක් හරි ඌරෙක් හරි වෙලා ඉපදුන්නේ නැති එකම පිනක්

    නැත්තන් උඹල වගේ පල්ලි කාක්කෝ ඌව මරල කාල නත්තලට පඩ අරී පවුල් පිටින්

    Ubala kulul mas kanne nadda bn? Ubala pada arinneth nadda?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    kanawa. ali perahera walatath gannawa

    umba wage kukullu marala ali beraganna hadanne na

    pada arinawa. a unata catholica pada ganda wadi

    අඩෝ එහෙමද. එහෙනම් අවුලක් නැහැ. කතෝලිකයෝ කුකුල් මස් කනවනම් ඉතින් තට්ට තක්කඩි ළමා අපචාර කර කර කුණු හරුප කියා කියා බිස්නස් / දේශපාලනය කරගෙන මදවියෝ වගේ ඉන්න එක හරි නේද.

    මස් වැද්දගේ කැරි ලොජික් 🧠
     
    • Haha
    Reactions: redux