7000~ කියලා තියෙන්නේ recently.
imo, වැඩියි තමයි. සයිස් එකත් ලොකුයි, වගා හානි වැඩියි, මිනිස්සුන්ට හානි වැඩියි.
බලලා, වින්දනයක් ලබා ගන්නවා + ආර්ථික ලාබ සදහා යොදා ගන්නවා ඇරෙන්න වෙන මොනාද අලි හිටියා කියලා මිනිස්සුන්ට ලැබෙන්නේ?
මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නැහැ අලින්ගෙන්.
(1) ජනගහනය වැඩි වෙනවා, මිනිස්සුන්ට ඉන්න තැන් ඕනේ.
(2) මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය හැකි, භූමිය අවශ්‍ය වෙන ව්‍යාපාර පිහිටුවන්න භූමිය අවශ්‍යයයි.
ගස් කපන්න වෙන්නේ ඇයි.. නෙමෙයි ගස් කපනවා, ඔය උඩ කිව්ව අවශ්‍යතා දෙක සම්පූර්න කරගන්න
මේක හරිද, මේක වැරදිද කියලා එකක් නැහැ.. උබල හිතනවා වගේ ethically, morally perfect විදිහට සමාජයක් වැඩ කරන්නැහැ.