ඔව්හරිම විදිහ නිෂ්පාදකයාගේ මිල අනුව බදු අය කිරීම.
වාහනේක රේඩියෝ එකක් තියෙනවා නම් බද්දක් වැදුන ඉස්සර. AC තියෙනවා නම් තව බද්දක්. ලොකු එන්ජින් එකක් නම් ලොකු බද්දක්, බැටරිය ලොකු නම් ලොකු බද්දක් - ආට් කරපු මෝඩ රජයේ සේවකයන්ගෙ තීරණ තමයි
යහපාලන ආන්ඩුවෙන් තමයි ඔය එන්ජින් ධාරිතාවය මත බදු ගහන්න පටන් ගත්තෙ

