BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    හරිම විදිහ නිෂ්පාදකයාගේ මිල අනුව බදු අය කිරීම.

    වාහනේක රේඩියෝ එකක් තියෙනවා නම් බද්දක් වැදුන ඉස්සර. AC තියෙනවා නම් තව බද්දක්. ලොකු එන්ජින් එකක් නම් ලොකු බද්දක්, බැටරිය ලොකු නම් ලොකු බද්දක් - ආට් කරපු මෝඩ රජයේ සේවකයන්ගෙ තීරණ තමයි
    ඔව්
    යහපාලන ආන්ඩුවෙන් තමයි ඔය එන්ජින් ධාරිතාවය මත බදු ගහන්න පටන් ගත්තෙ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    itin pakeyo mun elawata 2/3ku deela janatha wadi anduwak genawe ekata ne.
    kebara kotata akurak liyala 159ta dala sammatha karanna barida?

    kediri ganawa witharia ne!


    harsheya amu pissek. oo katha karanna poth wala thiyena huttawal. ewa maha polowe wada karanne na kiyala pissa danne naha!
    ------ Post added on Jul 29, 2025 at 3:00 PM
    itin yako porane CoPF eke chairman. U tamai oya neethi/policy adjustment karanna recommendation denna inne. oke legislative oversight power eka hoyala balapan.
    meke 2/3k tiyagena labbakda karanne kiyala ahana unma tama passe anit pettata adanne 2/3 balaya aneethikawa use karanawa kiyala 🤭🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ගත්ත එවුන් ලක්ෂ 40 set කර ගනිල්ලා
    40ක්‌ නැති එවුන් විකුනන්න ක්‍රමයක් හොයා පල්ලා
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Firmware update කරන්න පුළුවන් කියන්නේ? එහෙම ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක්ද ඕක.මුන් ඔය සිස්ටම් එකක් කොම්පියුටර කියලා හිතුවා ද දකින්නේ නැහැ.අලි එකත් කෙලියේ ඔහොම හිතලා නේ. යකෝ unauthorized firmware update එකක් කරපු ගමන් ඔයාගේ warranty cancel වෙනවා. EV එකක් warranty නැතිව පදින්නේ මොන ගොනාද? EV එකක් කොම්පැණියට නැතුව අපේ මක බාස්ලට හදන්න පුළුවන් නම් ඉතින් . දේශීය මෝටර් ගොවියා සුරකිමු කියලා තමා කියන්නේ වෙන්නේ ඉතින්.

    Company ekatama karanna bari nane. (karanawada nadda danne na. but bari nane)

    ගත්ත එවුන් ලක්ෂ 40 set කර ගනිල්ලා
    40ක්‌ නැති එවුන් විකුනන්න ක්‍රමයක් හොයා පල්ලා
    ai gaththa un gewanne. harinam agent gewanna oni
    ------ Post added on Jul 29, 2025 at 4:29 PM
     

    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    ගත්ත එවුන් ලක්ෂ 40 set කර ගනිල්ලා
    40ක්‌ නැති එවුන් විකුනන්න ක්‍රමයක් හොයා පල්ලා
    Tax fraud ekak karala tynawanm eka gewanna wenne import karapu agent ta. une LC open karala wahane genawe..

    PS:
    =================
    Passing this along as I received :

    According to Sri Lanka’s Customs Ordinance and the Revenue Protection Act, the importer of record is responsible for:
    1. Truthful declarations of vehicle specifications
    2. Paying all applicable duties and taxes
    If Customs finds that the importer intentionally or negligently under-declared motor capacity, JKCG Auto will bear the entire tax shortfall, plus:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    John keels හරියටම spot on මේ BYD business එක කළා, අබාන්ස් සහ ideal එකෙන් ගැලවිලා තමයි JK ගත්තේ. CB සහ MOF පට්ට bios. කෙහෙළියගේ බෑනා VP post එකක තියාගෙන හොඳට වැඩ අරන් influence වලට
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    Cat Bra GIF

    කෝ මේකෙ ඉන්න රෙදි නැන්දල ටික 😂 රජය තරම් company එකවත් ලාබ ලබන්නෙ නෑ හුත්තෝ 😂🤌
     
    • Haha
    Reactions: Asmodeus

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    Why TF are you taxing the capacity of the motor for fuck sake? Government is reaching new heights of dumbness. Other countries should put more tariff on SL like the SL government is doing. What's next? Measuring people's height when taxing them?

    මේ මෝඩ tax ක්‍රමේ හින්ද හරිමහන් ලංකාවට ඔරොත්තු දෙන එන්ජිමක් තියෙන වාහනයක් ගන්නත් නෑ.

    පඩි අරන් පක්ෂ අරමුදලකට දෙන උන්ගේ පඩි වලට 75% tax කියල නීතියක් ගෙනාවනන් හරි. මොකෝ උන්ට පඩි එපා හින්දනේ එහෙම කරන්නේ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    ඔව්
    යහපාලන ආන්ඩුවෙන් තමයි ඔය එන්ජින් ධාරිතාවය මත බදු ගහන්න පටන් ගත්තෙ
    Why TF are you taxing the capacity of the motor for fuck sake? Government is reaching new heights of dumbness. Other countries should put more tariff on SL like the SL government is doing. What's next? Measuring people's height when taxing them?

    මේ මෝඩ tax ක්‍රමේ හින්ද හරිමහන් ලංකාවට ඔරොත්තු දෙන එන්ජිමක් තියෙන වාහනයක් ගන්නත් නෑ.

    පඩි අරන් පක්ෂ අරමුදලකට දෙන උන්ගේ පඩි වලට 75% tax කියල නීතියක් ගෙනාවනන් හරි. මොකෝ උන්ට පඩි එපා හින්දනේ එහෙම කරන්නේ

    යහපාලුවොන්ට එහෙම කරන්න උනේ ඉන්දියාවේ බලපෑම් නිසා..:yes:

    ඉන්දියාවට ඕන ඉන්දියන් වාහන වලින් විතරක් ලංකාව පුරවන්න.:baffled:
     
    • Sad
    Reactions: Sonique

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් සේල්කාරයන්ගෙ පච වලට මේකෙ ඉන්න ගුපියො රැවටිලා.

    ඔය සේල් කරන එවුන්ට Atto 3 100KW ගේන්න විදිහක් නෑ. BYD එකෙන් ඒවා දෙන්නෙ JK එකට විතරයි.

    ඕක ගැන බොරු පැමිණිල්ලක් කරලා තියෙනවා. BYD කියනවා නම් වාහනේ ස්පෙක් එක ඒ ගැන ප්‍රශ්න කරන්න ලංකාවේ කස්ටම් එකට බැහැ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    itin yako porane CoPF eke chairman. U tamai oya neethi/policy adjustment karanna recommendation denna inne. oke legislative oversight power eka hoyala balapan.
    meke 2/3k tiyagena labbakda karanne kiyala ahana unma tama passe anit pettata adanne 2/3 balaya aneethikawa use karanawa kiyala 🤭🤭

    පිස්සුද යකෝ.. ඒක තියෙන්නෙ fiscal discipline එක බලන්න.. auditor general එක්ක එකතු වෙලා වෙලා තියෙන හොරකම් අනම් මනම් එලි කරන්න.. අනික් එක මුන්ගෙ recommendations ඕනේ නෑ parliament, cabinet එකට අන පනත් ගේන්න.. තොට පිස්සුද වචන twist කරන්න..

    කවුද යකෝ ටැක්ස් පොලිසි එක simplify කරල restructure කරලා middle class මිනිස්සුන්ට එක burden එක අඩු කරද්දි විරුද්ද වෙන්නේ? කවුද කියන්නේ ඒකට බලය අවභාවිතා කරනවා කියලා? තොපිට වැඩ බැරි එකට දෙන excuse එක ඒකද?

    ඕක කරොත් කෙලවෙන්නේ top class එකටයි inefficient gov එකටමයි.. මෙච්චර පත ටැක්ස් එකක් ගහන්නේ SL airlines එකට බැක් කරන්නයි, රට වටේ ආප්ප කඩ, සුපෝශ කඩ දාන්නයි, CEB, Ceypetco mafia maintains කරන්නයි, වැඩ බැරි රාජ්‍ය සේවකයො ටික තියන් ඉන්නයි...

    ඉතින් මේ වගේ රීරි මාංශේ හූරල ගන්න ටැක්ස් එකෙන් තමා ඔය වගේ පකේ හිල් තියෙන මුට්ටි වලට පුරවන්නේ