දැන් use කරන්නෙත් MG ZS එකක්ම තමයි අලුත් එකක් ගන්න බැලුවේ
Yes, it’s a brand new vehicle with a 5-year warranty.no big difference ne ?
kalin eka wagema weiතෙල් කරන්නේ කොහොමද?
එලකිරි දාන්න ඕන නෑ, ඒත් උඹට වාහනයක් ගන්න පුලුවන් වෙයි. keep on working hard.අඩෝ සිරාවටම කිරියට ඇවිල්ල මෙහෙම වාහනයක් ඔර්ඩර් කරා කියලා දන්න පුළුවන් වෙන දවසක් මටත් ඒවි නේ බන්
dan use karana eka hodai da? long termda use karanne
Raize eka melo rahak na ne, toyota namata ganne. mg ekata nagala balapn raize ekata wada qualityIthin bn TL Raize ekak hariyanne nadda , okatath waiting inna oni neda
meke MG ZS MCE eke thel karane kohomada dane na neda.
ඒ reply එක Hits differentඑලකිරි දාන්න ඕන නෑ, ඒත් උඹට වාහනයක් ගන්න පුලුවන් වෙයි. keep on working hard.
මම 2017 තමා මුල්ම වාහනේ ගත්තේ ඒක ගත්තෙ වැඩ කරන්න අරන් අවුරුදු6කට පස්සෙ. අපේ පවුලෙ මුල්ම වාහනේ. වැගන් R එකක්. ඒක ගන්න ගත්ත ලෝන් එක ගිය අවුරුද්දේ ගෙවිල ඉවර උනෙ (7කට දැම්මෙ). ඔහොම තමා බන් ටික ටික තමා පටන් ගන්න ඕන.