meke inna godak un wediya oka danne ne. amma thaththa kanna bonna dena hindaලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
pora talks didi innawa mun
meke inna godak un wediya oka danne ne. amma thaththa kanna bonna dena hindaලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
500 ,100ta tiyena elawalu tika kiyanna balannaඑහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
පනස්දාහ හොඳයි. අපි පුන්චි කාලේ ගුරුවරු කියන්නේ පට්ට අසරණ පිරිසක්.විශ්‍රාමලත් ගුරුවරයකුගේ වැටුප 50,000 විතර මම හිතන්නේ. rice cooker එකක් 10,000 -30,000 විතර වෙනවා. පඩියෙන් 1/5 වැඩියෙන් ඉවරයි rice cooker එකක් ගත්තොත්
30,000 ක් 50,000 ක් විතර වෙනවා හොද හෝටලයක එක දවසක් (with all meals).
තව නෑදෑ පවුලක් එක්ක එළියෙන් කෑවොත් ටිකක් හොද තැනක එක වේලකට 12,000 (=1500*8).
KFC චිකන් අඩු කැලි හතරක් 2600
ow my parents salary was 300 rupees per month in those dayaපනස්දාහ හොඳයි. අපි පුන්චි කාලේ ගුරුවරු කියන්නේ පට්ට අසරණ පිරිසක්.![]()
කොසුයි බතුයි කාල ජීවත් වෙන්නෙ කලුවො වත්තකට පැනල මොනා හරි ගලෝගන්නව රෑට අදත් ටිකකින් එහා වත්‍තෙ කෙහෙල් කැනට ශොට් එක දෙන්න හිතන් ඉන්නෙලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
ඔව්. මම කිව්වේ නෑ මැරිච්ච දෙමව්පියන්ට ලැජ්ජ වෙන හින්දාow my parents salary was 300 rupees per month in those daya
1970s wageda?ow my parents salary was 300 rupees per month in those daya
උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
කොහෙද බන් ඔය ගණන් වලට තියෙන්නේ?උබ හේනට ගිහින්ද එළවලු ගන්නේ?
500 ,100ta tiyena elawalu tika kiyanna balanna![]()
රනිල් හිටියනම් ඩොලර් එක 400 ට යන්නේ නැනේ නේද බන්
කෙන්යා වල අලයක් ගලවං හරි ජීවත් වෙතෑකි. අනික ගෑනු වුනත් හරි උර්තල්උබ කොහොමද අප්‍රිකාවේ රටක ගේම ගහන්නේ කියලත් කියපං? කොහෙද බං උබ ඉන්නේ? නයිජිරියාවේද?
naki unama ithaliye padinchi wenna puke amaruwak awilla man mewa baluwa!
salli tiyenam gemak na!
1 Euro - Rs.340 Ish